වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ai ban.. patta sadde :love:

    වෑන් එකකට ගැලපෙන්නෙ නෑනේ , මන් කොහොමත් ලොකු ලොකු සද්ද වලට කැමති නෑ
    හැබැයිපාරවල් වල උන් ඈත්‍ය ඉදන්ම අයින් වෙයි රේසින් කාර් එකක් කියලා :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඔයGL, GL-L, VX dx

    dx කියන්නෙ crew cab වලටද , කිරියෙම තිබ්බා dx gl වලට හරවනවා කියලා, මොකද්ද ඕකේ හොදම එක

    ow ithin dx gl karanawa, gl gl-l karanawa, gl-l vx karanawa.. dx vx karanawa modify karanawa ne hiace, caravan one wahanayak karanawa..

    a unata GL-L eke ehema suspension, interior, options me hema dema wenas.. hood wala ena support ehema wenas.. godak tiyenawa.. wiring wala ehema wenas kam.. van modifications eke danna..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ow ithin dx gl karanawa, gl gl-l karanawa, gl-l vx karanawa.. dx vx karanawa modify karanawa ne hiace, caravan one wahanayak karanawa..

    a unata GL-L eke ehema suspension, interior, options me hema dema wenas.. hood wala ena support ehema wenas.. godak tiyenawa.. wiring wala ehema wenas kam.. van modifications eke danna..

    :):)
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ow ithin dx gl karanawa, gl gl-l karanawa, gl-l vx karanawa.. dx vx karanawa modify karanawa ne hiace, caravan one wahanayak karanawa..

    a unata GL-L eke ehema suspension, interior, options me hema dema wenas.. hood wala ena support ehema wenas.. godak tiyenawa.. wiring wala ehema wenas kam.. van modifications eke danna..

    moko avatar eka wenas krla:P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    MotoGP%2BGrand%2BPrix%2Bof%2BAmerica%2B2015%2BHighlights.jpg

    giphy.gif
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔයGL, GL-L, VX dx

    dx කියන්නෙ crew cab වලටද , කිරියෙම තිබ්බා dx gl වලට හරවනවා කියලා, මොකද්ද ඕකේ හොදම එක

    දන්න විදියට DX කියන්නේ ඩිලිවරි වලට හදපු වෑන් වලට.කෲ කැබ් කියන්නේ දොර හතරේ ලොරි වලට.ඒවා ඩුවෙල් පර්පස් .මිනිස්සුන්ට යන්න වගේම බඩු අදින්නත් පුලුවන්.හරියට නිකන් කැබ් වගේ.

    DX වෑන් වල පිටිපස්සේ එන්නේ දුනු.මේවා පැසෙන්ජර් දුවන්න අමාරුයි.පිටිපස්ස ගැස්සෙනවා වැඩියි.ඒ වගේම වහල සහ තට්ටුව අතර උස අඩුයි.ඒ කියන්නේ පිටිපස්සේ තට්ටුව පැසෙන්ජර් වෑන් එකකට වඩා උඩින් තියෙන්නේ.ඒ වගේම ඩුවෙල් ඒසී නෑ.රෙජිස්ටර් කරන්නේ සැහැල්ලු වාහන විදියට.
    GL වල ඕකේ අනිත් පැත්ත

    මේ තියෙන්නේ කෲ කැබ් එකක්.

    574323_b_33cc54e1b036aa337f3eb4bf84876dcd.jpg
     
    Last edited:
    • Like
    Reactions: EvilEye
    Status
    Not open for further replies.