Mcn pregnant seen ekak plz help me plzz

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නොම්බර 1. අවුරුදු 17 කෙල්ලෙක් එක්ක උබ රූම් ගිහින් එකිත් එක්ක ලිංගිකව එකතු වෙලා උබ වැරදි වැඩක් කලේ. උබ දැන් ඔය ගෙවන හැම තප්පරේම හිතෙන් විදවන්නේ ඒ කරපු වැරැද්ද. පොඩ්ඩක් හිතපන් අවුරුදු 17දී කෙල්ලෙක්ගේ virginity එක නැති වෙනවා කියන්නේ අවුරුදු 25 වෙද්දී ඒකිගේ ගන්න දෙයක් තියෙනවද. හැමදාම උබ එකිත් එක්ක ඉදිවී එකී marry කරාවි කියලා කාටවත් කියන්න....

Good reply..rep added
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    නොම්බර 2. කසාද බැදපු couples නුත් ළමයෙක් හදන්න ඕනි උනාම සැහෙන්න කාලයක් එකට ට්‍රය් කරනවා. මාස ගණන්. සමහර couples වලට අවුරුද්දක් unprotected sex ප්‍රෙග්නන්ට් වෙන්නේ නෑ. කොහොමත් fertility period එකේදී ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන්නේ පොඩි වින්ඩොව් එකක් පැය 24 - 48 අතර කාලයක් .ඉතින් උබ පොස්ටිනොර් දුන්නා නම් එක පාරක් එකතු වෙලා ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන්නේ බොහොමත්ම අඩු ප්‍රවනතාවයක්.

    මේක ගැනනම් කියන්න එපා පුතේ. බදින්න කලින් කාර් එක ඇතුලේ ජංගිය අස්සට අත දාලා අත ගෑවනම් පහුවෙනිදා උදේට කෙල්ල ප්‍රෙග්නන්ට්..

    කසාද බැදලා වෙඩින් අරන් පිලිවෙලට ගෙදර ඇදේ තියලා නල ලිද වගේ ගැහුවත් ලමයි නෑ. අන්තිමට බේතුත් අරන් බාර හාරත් උනාට පස්සේ යාන්තම් සෙට් වෙනවා:lol::lol::lol:
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    රත්තරං;21514113 said:

    මේක ගැනනම් කියන්න එපා පුතේ. බදින්න කලින් කාර් එක ඇතුලේ ජංගිය අස්සට අත දාලා අත ගෑවනම් පහුවෙනිදා උදේට කෙල්ල ප්‍රෙග්නන්ට්..

    කසාද බැදලා වෙඩින් අරන් පිලිවෙලට ගෙදර ඇදේ තියලා නල ලිද වගේ ගැහුවත් ලමයි නෑ. අන්තිමට බේතුත් අරන් බාර හාරත් උනාට පස්සේ යාන්තම් සෙට් වෙනවා:lol::lol::lol:

    E kiyanne swabadaramayath badinawata wiruddai
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :P mata kellek na ale...
    eka newei oya danna kello innawada 24-25 wage.
    mage yaluwekuta hoyanawa :rolleyes:
    E wayase aya nan na..75 k wena 25k pena achchi kenek innawa eya gedara..kamathida?:P
    ubata prashnayak wena ekak na wena ekek wedi tiyanna atte. :lol:
    :rofl::rofl:
    උබ ඉගෙනගෙන හොද job එකක් කරපන්.. ashmi ව උබට නැන්දම්ම කරගන්න පුලුවන්.. :lol:
    :lol::rofl: labana athme..
    මන් ඔය ගන ගොඩක් බලාපොරොත්තු තියන් හිටියා :(:(:(:(
    :P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21514113 said:

    මේක ගැනනම් කියන්න එපා පුතේ. බදින්න කලින් කාර් එක ඇතුලේ ජංගිය අස්සට අත දාලා අත ගෑවනම් පහුවෙනිදා උදේට කෙල්ල ප්‍රෙග්නන්ට්..

    කසාද බැදලා වෙඩින් අරන් පිලිවෙලට ගෙදර ඇදේ තියලා නල ලිද වගේ ගැහුවත් ලමයි නෑ. අන්තිමට බේතුත් අරන් බාර හාරත් උනාට පස්සේ යාන්තම් සෙට් වෙනවා:lol::lol::lol:

    :sorry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රත්තරං;21514113 said:

    මේක ගැනනම් කියන්න එපා පුතේ. බදින්න කලින් කාර් එක ඇතුලේ ජංගිය අස්සට අත දාලා අත ගෑවනම් පහුවෙනිදා උදේට කෙල්ල ප්‍රෙග්නන්ට්..

    කසාද බැදලා වෙඩින් අරන් පිලිවෙලට ගෙදර ඇදේ තියලා නල ලිද වගේ ගැහුවත් ලමයි නෑ. අන්තිමට බේතුත් අරන් බාර හාරත් උනාට පස්සේ යාන්තම් සෙට් වෙනවා:lol::lol::lol:

    උබ ඕව experience එකෙන් නෙහ් කියන්නේ.. :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ලැයිසන් තුවක්කුනේ නේ මල්ලි??

    ඇද කැඩිච්ච දෙන් අපි වැටිච්ච දෙන් කියල උබ කැමති කැමති විදිහට වෙඩි තියපන්, අපි එනවයෑ නවත්තන්න

    අනික කලින් අතගාලා බලපන් සොකට් එක හරිද කියල. ගෙනල්ල බලද්දි දෙකම ප්ලග් උනොත් එහෙම