දඩ කෑම

ruchakashri

Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    පළමු දඩය . මාතර පොලූසියෙන් . හේතුව වෙට්ටුවක් දැමීම(අවදානම් රිය පදවීම මාර්ගය ඉඩ නොදීම ) . ස්ථානය ඉස්පිරිතාලේ ගාව මංසන්දි කොට්ටේ කතා කරලා බීරෙන්න. බැරිඋනා යකොඕ වෙට්ටුව දලතිබ්බේ ඔ අයි සී ට මම බැහැල යනකොට බාගයක් ලියලත් ඉවරයි.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    Bike: bike 5-6 ක් එකට ගිය කියල බන් :lol: කොල්ලෝ සෙට් උනාම ඉතින් දන්නවනේ, 500 x 6 වගේ මතක, සෙට් එකටම 500 ගානේ දඩ ගැහුවා නොසැලකිලිමත් දවනය කියලද කොහෙද :confused:

    Jeep: කඩවත highway exit එකෙන් ඇල්ලුවා tinted/curtain නිසා :lol: එවලේම ගලවන්න කිව, මම බෑ කිව්වා :frown: පස්සේ 500 දඩයක් දුන්න වෙන කරන්න දෙයක් නැ කියල. දඩ ගැහුවේ "මාර්ගය අවහිර වන සේ නතර කිරීම" කියල :D මොනවා උනත් එතන Traffic ලොක්ක හොද මිනිහෙක්. එයාලට case ලු වාහන නතර කරලා නිකන් යැව්වම. reason එක අහනවලු camara බලල. ;)
     
    • Like
    Reactions: chin100

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම සමාන්‍ය ගෙදරදී වැඩිපුර ඉන්නේ ශෝටක් ඇදගෙන දවසක් ගෙදර ඉගෙන ඉන්නකොට හිතුනා town එකේ යාලුවෙක් ඉන්නවා හම්බෙලා එන්න කියලා , ඊට පස්සේ එහෙමම හෙල්මෙට් එකත් දාගෙන ෂෝට පිටින්ම ගියා යනකොට මග හිටියා අදුරන කොල්ලෙක් ඒ කොල්ලත් town එකට යන්න හෙල්මෙට් නැ , මම සාමන්යෙන් මග දිගට අහුවෙන ඕන කෙනෙක් බයික් එකේ දාගෙන යනවා ,

    මගට යනකොට ඇත වංගුවක ට්‍රැෆික් ඉන්නවා මීටර් 200ක් විතර දුර ඒ කියන්නේ සැහෙන දුර , මම ර කොල්ලව එතන බස්සලා පයින් එන්න කියලා ගියා . ට්‍රැෆික් එකෙන් මාව නතර කරා කිසි කතාවක් කරෙත් නැ , ලයිසන් එක දෙන්න කියලා දඩ කොළෙත් දුන්නා ,
    මමත් මොකුත් කිවුවේ නැ , මට ඕනනම් call එකක් දීල ඔතනින් යන්න හැකියාව තිබුනා , 550 ට call ගන්න ඕනෙත් නැ කියලා අරු ආවට පස්සේ උවත් දාගෙන town එකට ගියා .

    ඔතන වැඩිදෙනෙක් නොදන්නා නීතියක් තියෙනවා , සාමාන්‍යයෙන් හෙල්මෙට් එක නැතුව කවුරුහරි පිටිපස්සේ ගෙන ගියොත් දඩ කොළ නැ උසාවි තමයි ''
    හැබැයි පදින පුද්ගලයා හිස්වැසුම් දන්නේ නැතුව ගියොත් 550යි
    ඒක හින්දා හෙල්මට් නැතුව පිටිපස්ස් එකෙක් දාගෙන යනවනම් උට හෙල්මට් එක දීල අපි හෙල්මට් නැතුව යන එක හොදයි , නමුත් ගොඩක් පොලිස් නිලධාරීන් පිටිපස්සේ හෙල්මට් දාගෙන නැතුව කෙනෙක් දාගෙන ගියත් දඩ කොලයක් ලියලා දෙනවා ඒ මනුස්සකමට ,

    ඒ නීති දෙකත් මතක විදිද්හට දාන්නම්

    1. ආරක්‍ෂිත හිස්වැසුම් නොමැතිව රිය පැදවීම -- දඩය 550
    2. ආරක්‍ෂිත හිස්වැසුම් නොමැතිව අයෙකු රැගෙන යාම -- දඩ නැත , උසාවි

    ඕක වැරදි නම් දන්න කෙනෙක් නිවරදි කරන්න

    හරි දැන් වැඩේ ඔහොම උනා , මම අර කොල්ලව town එකේ බස්සලා එහෙම ම පොලිසියට ගියා දඩ කොලේ ගන්න , යනකොට අදුරන පොලිසියේ කිහිප දෙනක් හිටියා මොකද උනේ ඇහුවා මම විස්තරේ කිවුවා , ඕක අයින් කරලා දෙන්නම් කිවුවා . මම කිවුවා එපා අවුලක් නැ කොහොමත් මගේ වරද කියල දඩ කොලත් අරන් අවා.දඩ කොලේ ගෙවලා රිසිට් එක දීලා ලයිසන් එක ගන්න town එකට යන්න කිවුවා town එකේ ලියපු අය ඉන්නේ කියලා . මම සොටත් ගහගෙන එක හින්දා මට උවමනාව තිබුනේ ඉකමනට එතනින් පැනගන්න ,

    ඉක්මනට තැපැල් කන්තෝරුවට ගිහින් සල්ලි ගෙවලා town එකට ගියා ලයිසන් එක ගන්න , යනකොට ලියපු දෙන්න බයික් එක town එක මැද නතර කරගෙන හෝ ගාලා වාහන ලියනවා . මම ලගට ගියා ලයිසන් එක ගන්න , බයික් එක නතර කරන්න හම්බුනේ නැ , දෙන්නා විශාල වාග් ප්‍රහාරයක් එල්ල කරා උබ කියලා පටන්ගත්තේ , මට හිතාගන්න බැරි උනා මුන් දෙන්නා බනින හේතුව , මේ කතාවේ ඉත්රු ටික පස්සේ දාන්නම් පුලුවන්නම් අනුමාන කරන්න මට බැනපු හේතුව
     
    • Like
    Reactions: richlife

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250

    Short eken pai......ya poddak eliyata awith thibbada danne
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Bike: bike 5-6 ක් එකට ගිය කියල බන් :lol: කොල්ලෝ සෙට් උනාම ඉතින් දන්නවනේ, 500 x 6 වගේ මතක, සෙට් එකටම 500 ගානේ දඩ ගැහුවා නොසැලකිලිමත් දවනය කියලද කොහෙද :confused:

    Jeep: කඩවත highway exit එකෙන් ඇල්ලුවා tinted/curtain නිසා :lol: එවලේම ගලවන්න කිව, මම බෑ කිව්වා :frown: පස්සේ 500 දඩයක් දුන්න වෙන කරන්න දෙයක් නැ කියල. දඩ ගැහුවේ "මාර්ගය අවහිර වන සේ නතර කිරීම" කියල :D මොනවා උනත් එතන Traffic ලොක්ක හොද මිනිහෙක්. එයාලට case ලු වාහන නතර කරලා නිකන් යැව්වම. reason එක අහනවලු camara බලල. ;)
    කඩවත highway එක ආසන්නයේ , කඩවත පොලිසිනද දන්නේ නැ , ගිය අවුරුද්ද්දේ මා අතින් අවස්ථා දෙකකදී සිදුවූ බරපතල මාර්ග නීති කඩකිරීම් දෙකක් සම්බන්ද පැය භාගයක දේශන බැගින් පවත්වා මා ඉතා දුර සිට පැමිණි නිසා සමව බජනය කරා . එත් අවවාදයකුත් කරා සමහරවිට cctv මගින් බලල ගෙදරට වරෙන්තුවක් එන්නත් ඉඩ තියෙනවා කියලා , ඒක මාව බයකරන්න කිවුවද දන්නෙත් නැ හැබැයි ඒ හරියේ cctv තිබුනා :(:(
     
    Oct 13, 2016
    2,675
    276
    0
    දැනට දෙපාරක් දඩ කාල තියෙනවා.

    01.) තනි ඉර කපලා ඉස්සර කිරීම (Rs.500 + tax)
    02.) ද්විත්ව ඉරි කපලා ඉස්සර කිරීම (Rs.500 + tax)
     
    • Like
    Reactions: chin100

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඉතිං කවුරුවත් පාරෙ හිටියෙ නෑනෙ ඉස්සර කරා :lol: රාළහාමි පාර අයිනෙ ඉඳල :no: මනුස්සය ඔය පාරට පැන්නේ මම නවත්තන්නමයි නැත්නම් කවුරුවත් පාර පනින ගමන් නෙවේ

    සමහරවිට දඩ [පොත ළඟ තියෙන්න නැතුව ඇති

    ඹව් එක වෙන්නත පුළුවන්... තව එකක ... එයලා ලඟපාත ඉනන්කොට කෙනෙක් වරදක් කරලා ගියාම වටේ උන්ගෙන් නෝන්ඩියක් වෙනන්ත් පුළුවන්නේ... :lol:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඉක්මනට තැපැල් කන්තෝරුවට ගිහින් සල්ලි ගෙවලා town එකට ගියා ලයිසන් එක ගන්න , යනකොට ලියපු දෙන්න බයික් එක town එක මැද නතර කරගෙන හෝ ගාලා වාහන ලියනවා . මම ලගට ගියා ලයිසන් එක ගන්න , බයික් එක නතර කරන්න හම්බුනේ නැ , දෙන්නා විශාල වාග් ප්‍රහාරයක් එල්ල කරා උබ කියලා පටන්ගත්තේ , මට හිතාගන්න බැරි උනා මුන් දෙන්නා බනින හේතුව , මේ කතාවේ ඉත්රු ටික පස්සේ දාන්නම් පුලුවන්නම් අනුමාන කරන්න මට බැනපු හේතුව
    පොලිසියේ හිටපු අඳුරන අය අර දෙන්නට call කරලා ඇල්ලුවේ ඇයි කියල දොස් කියල තියෙන්ඩ ඇති.
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    මම සමාන්‍ය ගෙදරදී වැඩිපුර ඉන්නේ ශෝටක් ඇදගෙන දවසක් ගෙදර ඉගෙන ඉන්නකොට හිතුනා town එකේ යාලුවෙක් ඉන්නවා හම්බෙලා එන්න කියලා , ඊට පස්සේ එහෙමම හෙල්මෙට් එකත් දාගෙන ෂෝට පිටින්ම ගියා යනකොට මග හිටියා අදුරන කොල්ලෙක් ඒ කොල්ලත් town එකට යන්න හෙල්මෙට් නැ , මම සාමන්යෙන් මග දිගට අහුවෙන ඕන කෙනෙක් බයික් එකේ දාගෙන යනවා ,

    මගට යනකොට ඇත වංගුවක ට්‍රැෆික් ඉන්නවා මීටර් 200ක් විතර දුර ඒ කියන්නේ සැහෙන දුර , මම ර කොල්ලව එතන බස්සලා පයින් එන්න කියලා ගියා . ට්‍රැෆික් එකෙන් මාව නතර කරා කිසි කතාවක් කරෙත් නැ , ලයිසන් එක දෙන්න කියලා දඩ කොළෙත් දුන්නා ,
    මමත් මොකුත් කිවුවේ නැ , මට ඕනනම් call එකක් දීල ඔතනින් යන්න හැකියාව තිබුනා , 550 ට call ගන්න ඕනෙත් නැ කියලා අරු ආවට පස්සේ උවත් දාගෙන town එකට ගියා .

    ඔතන වැඩිදෙනෙක් නොදන්නා නීතියක් තියෙනවා , සාමාන්‍යයෙන් හෙල්මෙට් එක නැතුව කවුරුහරි පිටිපස්සේ ගෙන ගියොත් දඩ කොළ නැ උසාවි තමයි ''
    හැබැයි පදින පුද්ගලයා හිස්වැසුම් දන්නේ නැතුව ගියොත් 550යි
    ඒක හින්දා හෙල්මට් නැතුව පිටිපස්ස් එකෙක් දාගෙන යනවනම් උට හෙල්මට් එක දීල අපි හෙල්මට් නැතුව යන එක හොදයි , නමුත් ගොඩක් පොලිස් නිලධාරීන් පිටිපස්සේ හෙල්මට් දාගෙන නැතුව කෙනෙක් දාගෙන ගියත් දඩ කොලයක් ලියලා දෙනවා ඒ මනුස්සකමට ,

    ඒ නීති දෙකත් මතක විදිද්හට දාන්නම්

    1. ආරක්‍ෂිත හිස්වැසුම් නොමැතිව රිය පැදවීම -- දඩය 550
    2. ආරක්‍ෂිත හිස්වැසුම් නොමැතිව අයෙකු රැගෙන යාම -- දඩ නැත , උසාවි

    ඕක වැරදි නම් දන්න කෙනෙක් නිවරදි කරන්න

    හරි දැන් වැඩේ ඔහොම උනා , මම අර කොල්ලව town එකේ බස්සලා එහෙම ම පොලිසියට ගියා දඩ කොලේ ගන්න , යනකොට අදුරන පොලිසියේ කිහිප දෙනක් හිටියා මොකද උනේ ඇහුවා මම විස්තරේ කිවුවා , ඕක අයින් කරලා දෙන්නම් කිවුවා . මම කිවුවා එපා අවුලක් නැ කොහොමත් මගේ වරද කියල දඩ කොලත් අරන් අවා.දඩ කොලේ ගෙවලා රිසිට් එක දීලා ලයිසන් එක ගන්න town එකට යන්න කිවුවා town එකේ ලියපු අය ඉන්නේ කියලා . මම සොටත් ගහගෙන එක හින්දා මට උවමනාව තිබුනේ ඉකමනට එතනින් පැනගන්න ,

    ඉක්මනට තැපැල් කන්තෝරුවට ගිහින් සල්ලි ගෙවලා town එකට ගියා ලයිසන් එක ගන්න , යනකොට ලියපු දෙන්න බයික් එක town එක මැද නතර කරගෙන හෝ ගාලා වාහන ලියනවා . මම ලගට ගියා ලයිසන් එක ගන්න , බයික් එක නතර කරන්න හම්බුනේ නැ , දෙන්නා විශාල වාග් ප්‍රහාරයක් එල්ල කරා උබ කියලා පටන්ගත්තේ , මට හිතාගන්න බැරි උනා මුන් දෙන්නා බනින හේතුව , මේ කතාවේ ඉත්රු ටික පස්සේ දාන්නම් පුලුවන්නම් අනුමාන කරන්න මට බැනපු හේතුව

    ඔයාගේ අඳුරන පොලිස් උන් අරුන් දෙනන්ට call කරලා ඇති... එකට තද වේලාවත් ද ?
     
    Last edited:

    නොදන්න දෙවල් පිළිබඳ දැනුවත් කිරීමට උත්සාහ කිරීම සම්බන්දව..... +++++
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මුන් දෙන්නා නතර කරනකොට බැනලා තියෙන හේතුව තමා මම මගදී දාගෙන ආපු කොල්ලා උන්ට පෙන්න ආපහු බයික් එකේ දාගෙන ගියා කියලා , මටත් ඉවසීමේ සිමාව පැන්නා , ඇයි යකෝ දඩත් ගෙවල මිනිස්සු මැද බල්ලෙක්ට වගේ බනිනකොට බැනල ඉවර වෙනකම් හිටියා විනාඩි 10ක් විතර බැන්නා පස්සේ මම දේශනාව පටන්ගත්තා

    ඉස්සෙල්ලාම පටන්ගත්තේ ඔයාල රාජකාරි කරන නිලධාරී මහත්වරු නේද ඉස්සෙල්ලා මිනිස්සුන්ට කතා කරන්න ඉගෙනගන්න කියලා දීල නැද්ද කියලා හොදට ටිකක් කියලා දුන්නා බැන්නේ නැ බනින්න බැනේ , මිනිස්සුත් බලාගෙන උන් දෙන්න මම එහෙම දෙයක් කියයි කියල එයාල බලාපොරොත්තු උනේ නැ , ඒ වෙලාවේ එතනට පොලිසියේ උසස් නිලධාරී මහත්මයෙකුත් ආවා , අර දෙන්නට අවවාද කරා මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්න කියලා , ඒක එතනින් ඉවරයි , එදා මගේ ලියපු දෙන්නගෙන් එක්කෙනක් අද වනවිට අදාල පොලිස් ස්ථානයක ට්‍රැෆික් OIC දැන් සාමන්යෙන් මාව ඒ පොර පාරේ හිටියොත් අනිවරෙන් නතර කරලා මොකක් හරි ලියන්න උත්සහ කරනවා , ඒත් තවම බැරි උනා , ලගදීම ලියයි . ඔය පොර මේ ලගදි නතර කරපු ඒවා ගැන තවත් කතා තියෙනවා පුළුවන් විදිද්හට දාන්නම්
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    පලවෙනි දඩය තමයි එකක වැරදි දිශාවට යාම ..
    හරිනම් උසාවි දානවලු. යන්තම් දඩ කොලයක් අරන් බේරගත්තා.
    ඊට පස්සේ ඉරි කපලා දෙසැරයක් අහුවුනා..ඒවා සන්තෝසම් දීලා shape කරගත්තා...
     
    • Like
    Reactions: chin100

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    තාමනම් දෙයියනේ කියලා දඩයක් කාලත් නෑ වෙන්ඩත් එපා ...
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පලවෙනි දඩය තමයි එකක වැරදි දිශාවට යාම ..
    හරිනම් උසාවි දානවලු. යන්තම් දඩ කොලයක් අරන් බේරගත්තා.
    ඊට පස්සේ ඉරි කපලා දෙසැරයක් අහුවුනා..ඒවා සන්තෝසම් දීලා shape කරගත්තා...

    math thama nikan nm awilla na
    aduma tharame සන්තෝසම් wath deela tynwa
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    කඩවත highway එක ආසන්නයේ , කඩවත පොලිසිනද දන්නේ නැ , ගිය අවුරුද්ද්දේ මා අතින් අවස්ථා දෙකකදී සිදුවූ බරපතල මාර්ග නීති කඩකිරීම් දෙකක් සම්බන්ද පැය භාගයක දේශන බැගින් පවත්වා මා ඉතා දුර සිට පැමිණි නිසා සමව බජනය කරා . එත් අවවාදයකුත් කරා සමහරවිට cctv මගින් බලල ගෙදරට වරෙන්තුවක් එන්නත් ඉඩ තියෙනවා කියලා , ඒක මාව බයකරන්න කිවුවද දන්නෙත් නැ හැබැයි ඒ හරියේ cctv තිබුනා :(:(

    mama jeep eka natara karapu thena udama ekak tibba bn, :D mamath mulin hithuwe boru kiyala
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    පලවෙනි දඩේ කහ ඉරේ ඉස්සර කරලා :D
    550යි..
    දෙවෙනි පාරත් එහෙම්මමයි තංගල්ලෙදි..
    හැබැයි ඒ කහඉර නම් පේන්නේ නෑ කන්දක තියෙන්නේ..
    මම කුණු කුණු ගාලා 500ක් ට්‍රැෆික් බයික් එක අස්සට දාලා ආව :D
     
    • Like
    Reactions: chin100

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    පලවෙනි දඩේ කහ ඉරේ ඉස්සර කරලා :D
    550යි..
    දෙවෙනි පාරත් එහෙම්මමයි තංගල්ලෙදි..
    හැබැයි ඒ කහඉර නම් පේන්නේ නෑ කන්දක තියෙන්නේ..
    මම කුණු කුණු ගාලා 500ක් ට්‍රැෆික් බයික් එක අස්සට දාලා ආව :D

    :D
     
    • Like
    Reactions: dragon-fighter