මට හිතාගන්න බෑ බන් මොකද්ද මේ වීඩියෝවල තේරුම ?
අම්බානෙට views එහෙමත් තියෙයි. Satisfying කියන්නේ මොකද්ද ? මේ වගේ වීඩියෝ අම්බානෙට තියෙයි. මේවා බලලා තමන්ගේ ආතතිය නිවා ගැනීමක්ද වෙන්නේ ?

Last edited: