Satisfying Videos kiyanne monwada ?

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මට හිතාගන්න බෑ බන් මොකද්ද මේ වීඩියෝවල තේරුම ?
    අම්බානෙට views එහෙමත් තියෙයි. Satisfying කියන්නේ මොකද්ද ? මේ වගේ වීඩියෝ අම්බානෙට තියෙයි. මේවා බලලා තමන්ගේ ආතතිය නිවා ගැනීමක්ද වෙන්නේ ? :confused:



     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,930
    113
    Kottawa
    ඒ කියන්නේ මචන් අපි බලද්දී වෙයි කියල හිතෙන දේවල්, වෙනවට කැමති දේවල්, උනාම kick එකක් එන දේවල් එහෙම්මම වෙන ඒවා.. :nerd::nerd::nerd:
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    amuthu windanayak dànena ewa. (satisfy kiyanne, ara api kiyanne "uta hena sàtis uge wàde kerunata" kiyala, anna e sàtis thamaa satisfy kiyanne.

    videos:
    biththiye gaana theentha bucket ekak gedarata genaawa kiyamu. okata athdeka daaala mirika mirika innakota amuthu lal ekak enawane. anna e wage balan innakota 'amuthu lal ekak' ena videos thamai.

    thawa example 1k gaththoth, gini kuuru godaaak ekata thiyala paththu karanakota okkoma "charaaaas" gaala paththu wenakota aathal ekak enawa ne, anna e wage ewa.

    umba daapu video ekedi bullet1 wathura yatin yaddi eka giyapu paara hàdenne amuthu lal ekak dànena widiyata.
     
    Last edited: