විරිදුවකින් දාපං.......සම්පුර්ණ විස්තරේ සහිත නූල හෙට දානව කිඹුලයීයා![]()

ubata dennam wasere peniya award ekaකාටද දැන් උපහාර පිදෙන්නේ එක්සියෝනැගි එන ආදරවන්තයාට මොකුත් නැද්ද?
![]()



විරිදුවකින් දාපං.......
එළකිරි ඩොට් කොම් අඩවිය එකොලොස් වසරක් ගෙවනව...(ඩ්රම් ටක ඩ්රම් - ඩ්රම් ටක ඩ්රම්)
සම්මානය දෙන්න ඇවිත් ඇස්කුට්ටා නා ගන්නවා.....(ඩ්රම් ටක ඩ්රම් - ඩ්රම් ටක ඩ්රම්)
මේක දැකල ජීටි ගොයිය කිරිය පුරා ඌ හොයනව....(ඩ්රම් ටක ඩ්රම් - ඩ්රම් ටක ඩ්රම්)
අන්තිමේ දී එකෙක් දෙකෙක් කිරියෙන් මේ බැහැල යනව....(ඩ්රම් ටක්ට්!)
දැන් පින්වතුනි, මේ තවුස කට කපාපු ලැක්ටෝජං ටිං එකක් වගේ නුග ගහක් යට වාඩි වෙනවා...වාඩි වෙලා තටමන.......
අම්මට සිරි තොරණේ විස්තරය ඒකට අදාල නෑ නේහ්......![]()




කාටද දැන් උපහාර පිදෙන්නේ එක්සියෝනැගි එන ආදරවන්තයාට මොකුත් නැද්ද?
![]()
හොදම පැණියා අයින් කළා දැන් පැනියෝ වැහි වහල නිසා 

මොකක්ද මෙ කව්ද්ද තියන්නෙ
වැඩිවිස්තර හෙට බලාගන්න පුළුවන් 
එළකිරි එකට අබියෝග කරන්න ෆේස්බුක් එකට බැහැ
එළකිරි එකේ වගේ නිදහසක් එෆ්බි එකේ නැහැ , එළකිරි එකේ ඉන්නේ ගෙදර තනියෙන් ඉදිද්දී ඉන්නවා වගේ අමු හෙළුවෙන්
අනික එෆ්බි එකේ මේ වගේ හෙල්ප් ඉල්ලන්න බැහැ
එෆ්බි හොදයි ඕෆ ධුප හොයන්න
එළකිරි එකේ මොනවා හරි දැම්මොත් උ වැරදිනම් අපිට කෙලින්ම විරුද්ද වෙන්න පුළුවන් , කෙලින්ම අම්ම මුත්තා මතක් කරලා කෘස් මිසයිලයක්ම ගහන්න පුළුවන්
මේ සම්මාන දෙන වෙලාවේ අපේ අකිලර් මහතාට සම්මානයක් දෙන්න කියල මම යෝජනා කරනවා
"ගිලෙන නැවට මගීන් පටවා ගැනීමේ ප්රවර්ධන සම්මානය " "තර්කානුකුල පච කීම" , "පච කණ්ඩායම් ගත කිරීම" වගේ එකක්

ඒකනේ මොන දේ ආවත් අපි මේකට හැමදාම ලොග් වෙන්නේ 

එල එල සලකා බලමු හොදම ලොන්ත කොකටුවා තෝරන ලෙස මම ඉල්ලා සිටිනවා......
