..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සම්පුර්ණ විස්තරේ සහිත නූල හෙට දානව කිඹුලයීයා :yes:
    විරිදුවකින් දාපං.......

    එළකිරි ඩොට් කොම් අඩවිය එකොලොස් වසරක් ගෙවනව...(ඩ්‍රම් ටක ඩ්‍රම් - ඩ්‍රම් ටක ඩ්‍රම්)
    සම්මානය දෙන්න ඇවිත් ඇස්කුට්ටා නා ගන්නවා.....(ඩ්‍රම් ටක ඩ්‍රම් - ඩ්‍රම් ටක ඩ්‍රම්)
    මේක දැකල ජීටි ගොයිය කිරිය පුරා ඌ හොයනව....(ඩ්‍රම් ටක ඩ්‍රම් - ඩ්‍රම් ටක ඩ්‍රම්)
    අන්තිමේ දී එකෙක් දෙකෙක් කිරියෙන් මේ බැහැල යනව....(ඩ්‍රම් ටක්ට්!)
    දැන් පින්වතුනි, මේ තවුස කට කපාපු ලැක්ටෝජං ටිං එකක් වගේ නුග ගහක් යට වාඩි වෙනවා...වාඩි වෙලා තටමන.......

    අම්මට සිරි තොරණේ විස්තරය ඒකට අදාල නෑ නේහ්......:baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    :lol::lol::baffled::baffled:

    ඇස්කුට්ටා සහ පිරිස නාගන්නේ නැතුව ගේම ගහනවා (ඩ්‍රම් ටක ඩ්‍රම් - ඩ්‍රම් ටක ඩ්‍රම්)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කාටද දැන් උපහාර පිදෙන්නේ එක්සියෝ:rolleyes::rolleyes::rolleyes:නැගි එන ආදරවන්තයාට මොකුත් නැද්ද?:P

    බොට දෙන්න එකක් නෑ :baffled: හොදම පැණියා අයින් කළා දැන් පැනියෝ වැහි වහල නිසා :D:P
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එළකිරි එකට අබියෝග කරන්න ෆේස්බුක් එකට බැහැ
    එළකිරි එකේ වගේ නිදහසක් එෆ්බි එකේ නැහැ , එළකිරි එකේ ඉන්නේ ගෙදර තනියෙන් ඉදිද්දී ඉන්නවා වගේ අමු හෙළුවෙන්
    අනික එෆ්බි එකේ මේ වගේ හෙල්ප් ඉල්ලන්න බැහැ
    එෆ්බි හොදයි ඕෆ ධුප හොයන්න

    එළකිරි එකේ මොනවා හරි දැම්මොත් උ වැරදිනම් අපිට කෙලින්ම විරුද්ද වෙන්න පුළුවන් , කෙලින්ම අම්ම මුත්තා මතක් කරලා කෘස් මිසයිලයක්ම ගහන්න පුළුවන්

    මේ සම්මාන දෙන වෙලාවේ අපේ අකිලර් මහතාට සම්මානයක් දෙන්න කියල මම යෝජනා කරනවා
    "ගිලෙන නැවට මගීන් පටවා ගැනීමේ ප්‍රවර්ධන සම්මානය " "තර්කානුකුල පච කීම" , "පච කණ්ඩායම් ගත කිරීම" වගේ එකක්

    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    එළකිරි එකට අබියෝග කරන්න ෆේස්බුක් එකට බැහැ
    එළකිරි එකේ වගේ නිදහසක් එෆ්බි එකේ නැහැ , එළකිරි එකේ ඉන්නේ ගෙදර තනියෙන් ඉදිද්දී ඉන්නවා වගේ අමු හෙළුවෙන්
    අනික එෆ්බි එකේ මේ වගේ හෙල්ප් ඉල්ලන්න බැහැ
    එෆ්බි හොදයි ඕෆ ධුප හොයන්න

    එළකිරි එකේ මොනවා හරි දැම්මොත් උ වැරදිනම් අපිට කෙලින්ම විරුද්ද වෙන්න පුළුවන් , කෙලින්ම අම්ම මුත්තා මතක් කරලා කෘස් මිසයිලයක්ම ගහන්න පුළුවන්

    මේ සම්මාන දෙන වෙලාවේ අපේ අකිලර් මහතාට සම්මානයක් දෙන්න කියල මම යෝජනා කරනවා
    "ගිලෙන නැවට මගීන් පටවා ගැනීමේ ප්‍රවර්ධන සම්මානය " "තර්කානුකුල පච කීම" , "පච කණ්ඩායම් ගත කිරීම" වගේ එකක්

    අනිවා මචං :cool::cool: ඒකනේ මොන දේ ආවත් අපි මේකට හැමදාම ලොග් වෙන්නේ :love:

    :rofl::rofl: එල එල සලකා බලමු
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අනේ මටත් එකක් දෙන්නකෝ..

    giphy.gif