වරෙං මිනිහෝ සල්ලි හොයන හැටි කියල දෙන්න
ඔව් ඔව් මිනිහෝ.. ලක්ශ 5 තමයි ඕනේ.. වැඩේ හරියට කරගත්තොත් කෝටිපතියෙක් වෙන එක පුකේ ගූ වගේ ශුවර්..
ෆීල්ඩ් එක තමයි construction.
මේකෙත් තියෙනවා ජාති දෙකක් මේන්ලි.. තොපි ගොන් බූරු හොරිකඩ හැත්තට තේරෙන්න මෙහෙම කියල
දෙන්නං..
1 - BSR වැඩ (බිල්ඩිං වගේ ඉදිකිරීම් වැඩ මිනිහෝ)
2 HSR වැඩ (පාරවල් පාලම් බොක්කු වගේ ආච්චිගෙ රෙද්දවල්)
තෝ Construction පටං ගන්න නං ඉන්නේ මගේ උපදේසය තමයි HSR වැඩ විතරක් කරන්න ගන්න කියන එක..
HSR කියන්නේ ශෙඩූල්ඩ් රේට්ස් ඇතුලත් පොඩි පොතක්..
මේක නෙට් එකෙන් බාගන්න පුළුවන් HSR 2017 sri lanka කියල ගූගල් එකේ නිදිවැදුනම.
මොන මකබාව කරන්නත් කලින් මේක කියෝල පොඩි දල අදහසක් අරං ඉන්න ඕනේ ෆීල්ඩ් එකට බහින්න.. තේරුනාද පරයෝ?
ඊලගට කරන්න තියෙන්නේ (pvt)ltd විදිහට කම්පැනි එකක් රෙජිස්ටර් කරගන්න එක.. enterprises විදිහට රෙජිස්ටර් කරලත් කොන්ත්‍රාත් කරන්න පුළුවන් නමුත් ඒක කල් යනකොට අවාසි වෙන්න යනව..
තො ගොන් වල් මූසලය හෙට අනිද්ද වහ කාල මැරෙන්න ඉන්න එකෙක් නං මේ විදිහට රෙජිස්ටර් කරගනිං.. දිගට වැඩේ කරං යන්න බලාපොරොත්තු වෙනවනං (pvt)ltd
එහෙමත් නැත්තං පුද්ගලික සමාගමක් විදිහට රෙජිස්ටර් කරගනිං..
කොලඹ Dr විජේවර්ධන මාවතේ තියෙන සමාගම් මැදුරට ගිහිං සමාගමක් ලියාපදිංචි කරගනිං..
එතෙන්ට ගියාම එතන උන් වැඩේ කරන හැටි කියල දෙයි..
සමාගමේ අධ්යක්ෂවරුන් ලෙස පත් වෙන්න තෝයි තොට විශ්වාස තව තෝ වගේම මුස්පෙන්තු මූණු තියන වල හැඩියෝ දෙන්නෙකුයි ලෑස්ති කරගනිං බූරුවා.. ඒ කියන්නේ සේරම තුන් දෙනක්.. පවුලේ තව දෙන්නෙක් උනත් අවුලක් නෑ.. ෆෝම් 1 දාලා ෆෝම් 15, ෆෝම් 20 එහෙම කොපීස් අරගෙන අතේ තියාගනිං.. ඕව සමාගම් මැදුරට ගියාම දැනගන්න පුළුවන්.. මිනිහෝ මේ.. මම ආවේ මේ කොන්ත්‍රාත් කරන හැටි ගැන කියල දෙන්න මිසක් සමාගම් රෙජිස්ටර් කරන හැටි ගැන කියල දෙන්න නෙමේ නේ..
ඔය හැම අල්ල පනන්නල්ම බඩ කැහුතු මකබාවක්ම මට මෙතන කියා දිදී ඉන්න බෑ මිනිහෝ...
Construction කරන්න සමාගමක් ඕනේ කිව්වට පස්සේ, කරගන්න තැන තියෙන්නේ කොහෙද කිව්වට පස්සේ ඒක කරගන්නේ කොහොමද කියන එක උබේ වැඩක්..
ඊට පස්සේ අවශ්‍ය දේ තමයි පොතක්..
බූරු දේවල් හිතන්න එපා මීහරකෝ පොතක් කිව්වට මේක මේ තොගේ ගෙවල් ලග කඩෙන් ගන්න CR පොතක් නෙමෙයි.. පොතේ කතාව මෙන්න මෙහෙමයි.
හැමකෙනෙක්ම කන්ස්ට්‍රක්ශන් කරන්න නං The Institute for Construction Training and Development එහෙමත් නැත්තං ඉක්ටැඩ් කියල අපි සරලව කියන කම්පැනියේ උඹට කොන්ත්‍රාත්කරුවෙකු වශයෙන් ලියාපදිංචි වෙන්න වෙනවා..
මේක තියෙනනේ කොල්ඹ විජේරාම පාරේ..
මේකේ ලියාපදිංචි වෙන්න පුළුවන් කැටගරි රාශියක් යටතේ, මිකැනිකල් ඉංජිනියරින් කරන කට්ටිය M කාණ්ඩය යටතේ, සිවිල් ඉංජිනියරින් කරන කට්ටිය C කාණ්ඩය යටතේ වශයෙන් ලියාපදිංචි වෙන්න පුලුවන්..
දැන් තෝ කරන්න යන්නේ සිවිල් ඉන්ජිනියරින් නේ මිනිහෝ..
තෝ ගොන් හු** එහෙනං C කැටගරි එකෙන් රෙජිස්ටර් වෙයං..
ඕකෙත් C එකේ සබ්කැටගරි 10ක් තියෙනව C1, C2,C3,C4 එහෙම කියල..
ඔව් පො**යෝ ඉතිං 10ක් තියෙනවා කියන්නේ අන්තිම එක C10 තමා..
උඹ මුල් වතාවෙම C7 වලට රෙජිස්ටර් වෙයං..
නැත්තං ප්‍රායෝගිකව C10 එහෙම හිටියම වැඩක් අරගන්න අමාරුයි..
C7 රෙජිස්ට්‍රේශන් එක ගන්න ලක්ශ 10ක් උඹ ලග තියෙනවා කියල කරන්ට් අකවුන්ට් එකක් පෙන්නන්න ඕනේ..
ඔව් පකෝ ඉතිං ඒ කියන්නේ මේ ආයතනයට යන්න කලිං උඹ කරන්ට් අකවුන්ට් එකකුත් ඕපන් කරන්න ඕනේ කියන එක තමයි..
නමුත් සල්ලි ගැන බය වෙන්න එපා..
අකවුන්ට් එක ඕපන් කරල ලක්ශ 5ක් දාගෙන ඔතෙන්ට පලයං.. ගියාට පස්සේ එතනදි උඹට ක්‍රමයක් හම්බවෙනවා ලක්ශ 10 පෙන්නන්න..
හැම කිබිස්සක්ම මෙතන කියන්න බෑනේ මිනිහෝ.. දැන් එහෙම කොහොමද යකො ලක්ශ 5 එතන ගිහිල්ලා 10 කරන්නෙ කියල හමගිය ටොපෙක් වගේ මූණ බිජු කරං බලං ඉන්නේ නැතුව ඒක එතන්ට ගිහිල්ලා බලලා දැනගනිං මිනිහෝ..
මං හැට්ටේ හිරට ගහලා ඉන්න තොගේ දෙකේ පංතියේ ගණන් ටීචර් නෙමේනේ මිනිහෝ සේරම කියල දෙන්න.
මේ ගොඩක් ගොන් ලබ්බල ලග තියෙන වැරදි මතයක් තමයි කොන්ත්‍රාත් කරන්න වැට් රෙජිස්ට්‍රේශන් එකක්, එහෙමත් නැත්තං වැට් අංකයක් අරගෙන බදු ගෙවන්න ලියාපදිංචියක් තියෙන්නම ඕනෙ කියල.. එහෙම එකක් නෑ මිනිහෝ.. ඒක හෙමීට කරගන්න පුළුවන්.. දැනට මං කියපු ටික විතරක් කරපං මිනිහෝ නිකං පන්ඩිතය වෙන්නෙ නැතුව..
මේ ටික හරියට කරගත්තනං උඹ මේ වෙනකොට කොන්ත්‍රාත් ව්‍යාපාරික ලෝකෙය අඩිය තියල ඉවරයි..
දැන් තමයි පුතේ මූදු යන්න තියෙන්නේ..
ඒක කිව්වේ වැඩේ බරපතළකම පෙන්නන්න මිනිහො නැතුව කොන්ත්‍රාත් කාරයෝ කියන්නේ මාළු කාරයො නෙමේනේ හු*තෝ මූදු යන්න.
දැන් තමයි අමාරුම වැඩේ පටං තියෙන්නේ.. ඒ තමයි ඉරිදා පත්තර ටික හොයාගන්න එක..
ඒ ටික කොහොමහරි හොයාගත්තට පස්සේ බලපං ටෙන්ඩර් කැදවීමයි කියල පොඩි පොඩි දැන්වීම් යනවා පත්තර වල.. ඒව බලල ලක්ශ 5ට අඩු "ABC අතුරා මාර්ගය ඝනවත් කිරීම" කියල තියෙන පොඩි වැඩක් බලල ඒකට ටෙන්ඩර් කරපං.. ඒව විතරමයි මුලින්ම කරන්නේ හොදේ පන්ඩිත ප*යා වෙන්නේ නැතුව කියන දේ කරපං.. ලක්ශ 5ට අඩු වෙනවැඩ ගන්න එපා ඔය මම කිව්ව එක ඇරෙන්න.. ඇඩ් එකේම දානව ටෙන්ඩර් පත්‍රිකා ලබාගන්නේ කොහොමද කියල..
මෙන්න මේ වෙලාවල් ඇතුලත අප ආයතනයේ අහවල් තට්ටුවේ තියෙන අහවල් තැනින් අහවල් මුදලක් ගෙවල ටෙන්ඩර් පත්‍රිකා ටික ලබාගන්න පුලුවන් කියල..
සාමාන්‍යයෙන් ටෙන්ඩර් පත්‍රිකා ටික රු 500 ඉදලා 8000 වගේ රේන්ජ් එකක් දක්වා යනවා අදාල ආයතනය අනුව.. සාමන්‍යයෙන් නං ඉතිං රු 1000 - 4000 අතර තමයි යන්නේ..
ඊටපස්සේ ඒ ආයතනයට ගිහිල්ල ඒ කියල තියෙන විදිහට ටෙන්ඩර් පත්‍රිකා අරං වරෙං..
ඊටපස්සේ උඹේ මිලගණන් ඉදිරිපත් කරපං..
ABC කියුබ් තුනක් සාමන්‍යයෙන් 18500 වගේ වෙනවා උඹත් ගානක් තියාගෙන 23500 වගේ රේට් කරපං..
නැත්තං ඉතිං ගන්න ගානටම ගෙනල්ල වැඩකරන්න තෝ කරන්නේ පුණ්‍ය ආයතනයක් නෙමේනේ මිනිහෝ..
වැදගත්ම දේ තමයි ටෙන්ඩර් වල 80% වෙලාවට මිලගණන් අහන්නේ මීටර් කියුබ් වලින් CUM කියල..
එහෙම වෙලාවට 23500 8.49න් බෙදලා අරං එන ගාන රේට් කරපං මිනිහෝ..
ඔය පොඩි පොඩි ටෙන්ඩර් වල වැඩ විස්තර අඩුයි..
JCB එකක් පැයක් වැඩ කරන්න උඹ කීයක් ගන්නවද? ගල් රෝලක් දුවන්න කීයක් ගන්නවද? මෝටර් ග්‍රේඩර් එක පැයක් දුවන්න කීයක් ගන්නවද? වගේ මාර්කට් මිල තෝ ගොන් පාලම් හු*ති කලින් හොයල දැනගෙන ඉදපං.. පිලිවෙලින් ඕව 2400-2700, 3200-3700, 4200-4900 වගේ මිලගණන් වලින් කුලියට ගන්න හොයාගන්න පුලුවන්..
ඕවල අහන්නේ අවර්ලි රේට්..
මැශින් වලින් ලොකු ගණන් ලාබ තියාගන්න යන්න එපා පොඩි වැඩවල මොකද ඕව වැඩ කරන පැය ගාන වැඩි හින්ද ඕවලින් ලොකු ලාභ තියන්න ගියොත් ටෙන්ඩර් එක අපිට එන්නෙ නෑ අඩු ගණන් දාපු එකෙක්ට යනව..
ඒවලින් පැයක මුදලින් 500ට වඩා ලාභ තියල රේට් කරන්න එපා..
දැන් ටෙන්ඩර් එක දාන්න කලිං තවත් එක දෙයක් අවශ්‍ය වෙනවා.. ඒ තමයි BID BOND එහෙමත් නැත්තං ලංසු ඇපකරය..
මේක ඔය සෙලින්කෝ වගේ කම්පැනි එකකින් ගන්න පුළුවන්.. එකටත් රු 2000ක් 3000ක් වගේ යනවා..
ඒක උන්දෙන එක උඹේ ටෙන්ඩර් එකත් එක්කම දාලා සීල් කරල ටෙන්ඩර් පෙට්ටියට ගිහිං දාන්න ඕනෙ ඒ කියන වෙලාවට කලිං..
ඒ කියන්නේ ටෙන්ඩර් කැදවීම 11 වෙනි බදාදා පෙරවරු 10න් අවසන් වේ කිව්වම උඹ 11 වෙනිදා 9.30 වගේ එතෙන්ට ගිහිල්ලා උබ ගෙනාපු ටෙන්ඩර් එක පෙට්ටියට දාපං..
හරියටම 10 වෙද්දි ටෙන්ඩර් පෙට්ටිය වහනවා.. ඊටපස්සේ ටෙන්ඩර් විවෘත කරලා කට්ටියම දාපු මිලගණන් කියනවා.. දැන් උඹට ටෙන්ඩර් එක ආවනං කල්ල මරේ.. ආවේ නැත්තං ටෙන්ඩර් ගන්නයි, බොන්ඩ් ගන්නයි යට කරපු සල්ලි ඉතින් වතුරේ..
එහෙම තමයි හු*තෝ කන්ස්ට්‍රක්ශන් කියන්නේ වෙලාවකට සූදු ගහනවා වගේ වැඩක්.. සල්ලි යටකරන්න ඕනේ හොයන්න්න ඉතිං..
මේ සේරම හරිම සරල වැඩ..
ඔය වගේ පොඩි ටෙන්ඩර් එකක් රේට් කරන්න QS ල ඕනේ නෑ සත පහකට බයවෙන්න එපා..
ඔන්න අවම මුදල උඹ දාලා උඹට වැඩේ ආව කියපංකෝ.. ඊටපස්සේ තමයි වැඩේය එන්ටර් වෙන්න තියෙන්නේ..
බයවෙන්න එපා වැඩේ හරියටම අල්ලගත්තොත් ලේසියෙන්ම අවුරුද්දෙන් ලක්ශ 50ක් ප්‍රොෆිට් හොයන්න පුලුවන් ලක්ශ 5ක් යට කරලා..
වෙන දවසක කියල දෙන්නං මිනිහෝ කොහොමද එතනින් එහා වැඩේ කරන්නේ කියල දැන් ඉතින් මූසලය වගේ ඔටෝගෙන බලාගෙන ඉන්නෙ නැතුව ත්‍රෙඩ් එක කියෙව්වනං මෙතෙනින් මකබෑවිලා පලයං මිනිහෝ..

.. තැන්ක්ස්