සරම ගලවල නවල කොට්ටෙ යට දාල තමයි නිදාගන්නෙ, ඉන්නබැහැ රස්නෙ. රස්නෙටම වෘශණ කෝෂ දෙක දණිහ ගාවට එල්ලෙනව.
not trying to justify what badurdeen is doing,
But if you buggers are thinking this heat is because of willpattu..... end of sinhalese thamai ithi
ammapa ban. sirawatama mara awul sahenna nidi mathai
![]()
![]()
ඔව් බන්,
ගෙදර ඉන්නකොට දහඩිය වැක්කෙරෙනවා
ෆෑන් දාලත් ඉන්න බෑ...
ada nam wahinna wage
මේ දහවස්වල ෆෑන් 2 දාගෙන ඉන්නේ . එතකොට ඉතින් පට්ට වේලිල්ලක් වේලෙන්නේ
කලකිරෙනවා ඕයි