man HDD eka galawala lap ekata SSD ekak gahala thiyenne ban.
Hybrid එකෙයි අමුවෙන් SSD එකෙයි වෙනස මොකක්ද ?![]()
![]()
Hybrid SSD kiyanne mokakda
Hybrid එකෙයි අමුවෙන් SSD එකෙයි වෙනස මොකක්ද ?![]()
![]()
khomada bn lap ekata ssd ekak danna thiyna hdd eka galwanna onada bn magat asus lap ekak thiynna
Bump
B U M P
bump
man HDD eka galawala lap ekata SSD ekak gahala thiyenne ban.
hybrid ekata wada ssd eka witharak thiyana eka fast neda..
එචර ගනක් ගෙවන්න බැ බන්. 20 පැනලනෙ බන් SSD.
SSD එකක සාමාන්යෙන් data තැන්පත් කරන්නේ කෙලින්ම මෙමරි චිප් වල
ඒවා තියෙන data ඕන වෙලවට cpu එකට ram එකට දෙන්න ඒවායේ hispeed මෙමරි කොන්ට්‍රොලර් එකක් තියෙනවා ඒවගේම තවත් කුඩා ඉඩ ප්‍රමාණයක් චිප් එකක් (512MB~1GB) වගේ එවෙලෙට උවමනා data සේනික එකේ තියන් ඉදන් දෙනවා උද කිව්වා උපාන්ගවලට
නොර්මල් HDD වලත් ඕක තියෙනව නමුත් එකේ ප්‍රමාණය අඩුයි වගේම වෙගේත් අඩුයි
SSD වල නමුත් ගණන් වැඩියි ඉඩ ප්‍රමාණය අඩුයි
HDD වල ගණන් ගොඩක් අඩුයි ඉඩ ප්‍රමාණය වැඩියි
ඉතින් ඔය දෙකේ වෙනස්කම් මගහරවාගන්න දරන්න පුළුවන් මිලකට වගේම සාමාන්‍ය HDD එකකට වඩා පර්ෆෝමන්ස් වැඩි කරගන්නත් එක්ක තමා
SSHD එහෙම නැත්නම් මේ හ්ය්බ්රිඩ් drive එන්නේ
එකේ ඇත්තටම mechanical HDD එකක් තියෙන්නේ
හැබැයි ඊට අමතරව අර මන් මුලින් කිව්වා ස්ලෝ (compared to SSD memory controller)
චිප් mechanism එක වෙනුවට SSD වල තියෙන NAND based මෙමරි එකක් (4GB~24GB) දාල හදල තියෙන්නේ
එකෙන් කරන්නේ HDD එකෙන් processor එක ඉල්ලන data priority අනුව බලල එකේ තවකාලිකව store කරගන්නවා store කරලා SSD එකක වේගෙකින් ram,cpu එකට දෙනවා
ඕකයි කෙටියෙන් කිව්වොත්

samsung 850 evo ekak ganin 240GB. 15k wage wenne. danata tiyana HDD eka caddy ekakata daala use karanna. nathnam portable ekak widihata convert karaganna.
bump
SSD වල volume එක අඩුයි නේද බං?




250GB නම් අමාරුයි බං. මම බැලුවේ 120GB transend + caddy එකක් ගන්න බලන්න බන්. Samsung 120 නැනේ බං හොයාගන්න.