Hybrid SSD ගන්න තියෙන්නෙ කොහෙන්ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Hybrid SSD ගන්න තියෙන්නෙ කොහෙන්ද?

    මචන් මගෙ Asus laptop එකට SSD hybrid එකෙක් දන්න බලුවෙ. ලංකාවෙ කොහෙද ගන්න තියෙනෙ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔවුවා මෙහෙ හොයන්න නැහැ බන් අනික හිතපු තරම් හයිබ්‍රිඩ් ඒවා ෆේමස් උනේ නැහැ
    තියන එක පෝටබල් එකක් කරගෙන SSD එකක්ම ගහගනින් බන් ඒක ගොඩක් ස්පීඩ්

    Hybrid එකෙයි අමුවෙන් SSD එකෙයි වෙනස මොකක්ද ? :eek: :eek:

    හයිබ්‍රිඩ් එකේ තියෙන්නෙ නෝමල් හාඩ් එකකුයි පොඩි SSD එකකුයි එකට අමුනලා SSD එක යූස් වෙන්නෙ කෑශ් එකක් විදියට වගේ
    නෝමල් Write Operation එහෙම වෙන්නෙ SSD පාට් එකට පස්සේ ඒවා අර නෝමල් හාඩ් එකට මූව් කරනවා
    නිතර ඇක්සස් කරන ෆයිල් හැමතිස්සෙම SSD එකේම තියෙන්න වගේ ඔප්ටයිමයිසේශනුත් කරලා තියෙන්නෙ
    ස්පීඩ් එක ගත්තම SSD වලට වඩා අඩුයි නෝමල් හාඩ් එකට වඩා වැඩයි
    ප්‍රයිස් එකත් ඔය අතරමැද නෝමල් හාඩ් කිට්ටුවෙන් යන එයිට වඩා වැඩි ප්‍රයිස් එකක් තියෙන්නෙ
    ඒත් ලොකු කැපෑසිටි තියනවා මොකද කැපෑසිටි එක තීරනේ වෙන්නෙ තියන නෝමල් හාඩ් එකේ ප්‍රමානෙ මත නිසා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Hybrid SSD kiyanne mokakda

    Hybrid එකෙයි අමුවෙන් SSD එකෙයි වෙනස මොකක්ද ? :eek: :eek:

    SSD එකක සාමාන්යෙන් data තැන්පත් කරන්නේ කෙලින්ම මෙමරි චිප් වල
    ඒවා තියෙන data ඕන වෙලවට cpu එකට ram එකට දෙන්න ඒවායේ hispeed මෙමරි කොන්ට්‍රොලර් එකක් තියෙනවා ඒවගේම තවත් කුඩා ඉඩ ප්‍රමාණයක් චිප් එකක් (512MB~1GB) වගේ එවෙලෙට උවමනා data සේනික එකේ තියන් ඉදන් දෙනවා උද කිව්වා උපාන්ගවලට

    නොර්මල් HDD වලත් ඕක තියෙනව නමුත් එකේ ප්‍රමාණය අඩුයි වගේම වෙගේත් අඩුයි

    SSD වල නමුත් ගණන් වැඩියි ඉඩ ප්‍රමාණය අඩුයි
    HDD වල ගණන් ගොඩක් අඩුයි ඉඩ ප්‍රමාණය වැඩියි

    ඉතින් ඔය දෙකේ වෙනස්කම් මගහරවාගන්න දරන්න පුළුවන් මිලකට වගේම සාමාන්‍ය HDD එකකට වඩා පර්ෆෝමන්ස් වැඩි කරගන්නත් එක්ක තමා
    SSHD එහෙම නැත්නම් මේ හ්ය්බ්‍රිඩ් drive එන්නේ

    එකේ ඇත්තටම mechanical HDD එකක් තියෙන්නේ
    හැබැයි ඊට අමතරව අර මන් මුලින් කිව්වා ස්ලෝ (compared to SSD memory controller)
    චිප් mechanism එක වෙනුවට SSD වල තියෙන NAND based මෙමරි එකක් (4GB~24GB) දාල හදල තියෙන්නේ

    එකෙන් කරන්නේ HDD එකෙන් processor එක ඉල්ලන data priority අනුව බලල එකේ තවකාලිකව store කරගන්නවා store කරලා SSD එකක වේගෙකින් ram,cpu එකට දෙනවා

    ඕකයි කෙටියෙන් කිව්වොත්

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    එචර ගනක් ගෙවන්න බැ බන්. 20 පැනලනෙ බන් SSD.

    samsung 850 evo ekak ganin 240GB. 15k wage wenne. danata tiyana HDD eka caddy ekakata daala use karanna. nathnam portable ekak widihata convert karaganna.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    :love: :love:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    samsung 850 evo ekak ganin 240GB. 15k wage wenne. danata tiyana HDD eka caddy ekakata daala use karanna. nathnam portable ekak widihata convert karaganna.

    250GB නම් අමාරුයි බං. මම බැලුවේ 120GB transend + caddy එකක් ගන්න බලන්න බන්. Samsung 120 නැනේ බං හොයාගන්න.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    bump
    SSD වල volume එක අඩුයි නේද බං?

    දැන්නම් SSD 2TB/4TB ඒවත් තියෙනව consumer/සාමාන්‍ය අයට ගන්න
    ගණන් තමා වැඩි
    2TB crucial (ලාබම බ්‍රෑන්ඩ් එක) එකක් $ 550
    වෙද්දී
    10TB Seagete HDD එකක් $ 400 ක් වගේ වෙන්නේ

    එත් දැන් 10TB 13TB වගේ ssd හදල තියෙන්නේ
    ඉස්සරහට ගොඩක් ගණන් අඩුවෙයි
    ඒත් 1TB SSD එකක් ගන්න දරන්න පුළුවන් ගානකට එන්න ලබන අවුරුද්ද ඉවර වෙනකන් වත් ඉන්න වෙයි මන් හිතන්නේ :baffled::baffled:

    :love::love:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    250GB නම් අමාරුයි බං. මම බැලුවේ 120GB transend + caddy එකක් ගන්න බලන්න බන්. Samsung 120 නැනේ බං හොයාගන්න.

    ow samsung 120GB tiyenne 750 evo eka. eka 850 evo tharam hoda na. 850 evo 120GB lankawe na. ebay ekenam athi. nathnam kingston 120GB ekak ganin.