2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හින්දි ඒවා විතරක් ඉල්ලපන් සුදු :yes::yes:

    Bollywood mix with tharidumj

    අද හින්දි විතරයි පුතී :yes::yes::yes::yes:

    මැරියන් තෝ අද හිංදි සිංදු ඉල්ලපන් :lol::lol::lol:

    ඒවුවා කොහේද.මියුසික් හට් එකේ සිංහල සිංදු විතරක් කරනවනම් මේකේ හින්දි විතරක් කරන්න දෙන්න පුලුවන්.

    මියුසික් හට් එකේ හිංදිත් දාන හින්දා බොලිවුඩ් මික්ස් එකේ අපිට සිංහල සිංදු ඕනි.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අද මන් සින්දු ඉල්ලන්නේ නෑ පොඩි advertisement එකක් දෙන්න කියලා ඉල්ලනවා එළකිරි Awards 2017 වලට :cool:

    සල්ලි වලට ආචාර්ය පට්ටම් දෙනවා වගේ බැරි වෙයිද අත යටින් සම්මානයක් ගන්න ;);););)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඒවුවා කොහේද.මියුසික් හට් එකේ සිංහල සිංදු විතරක් කරනවනම් මේකේ හින්දි විතරක් කරන්න දෙන්න පුලුවන්.

    මියුසික් හට් එකේ හිංදිත් දාන හින්දා බොලිවුඩ් මික්ස් එකේ අපිට සිංහල සිංදු ඕනි.
    :growl::growl::growl::growl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තෝ මාව හැලුව නේද ? :growl: පරිසමින් පලයන් අද ගෙදර

    මාවත් හලලා
    අනේ හදිසියේ පන්සිල් ගන්න එකත් ඉක්මනට කරන් දුවන් ඇවිත් ටයිප් කරේ සුදුලා,කොහොමත් ඔයාලා මගේ ෆැමිලි එකේනේ,ඊලග පාර අනිවා දානවා,මේ රෝසි බෝලෙත් නැති නිසා ඔලුව අවුල්:confused::confused:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    එවුවා කොහේද.හහ්.

    හිංදි නොඅහන සිංහල ගීත වලට කැමති අය එන්න මේකට පිකට් එකක් කරන්න.
    හිටපන් පැරිසව ගෙන්නන්.
    හූ හූ පැරිසා අද නෑ :lol::lol::lol: