Bollywood mix with tharidumj
අද හින්දි විතරයි පුතී![]()
Edited.hindi song addedමැරියන් තෝ අද හිංදි සිංදු ඉල්ලපන්


හින්දි ඒවා විතරක් ඉල්ලපන් සුදු![]()
Bollywood mix with tharidumj
අද හින්දි විතරයි පුතී![]()
මැරියන් තෝ අද හිංදි සිංදු ඉල්ලපන්
අද මන් සින්දු ඉල්ලන්නේ නෑ පොඩි advertisement එකක් දෙන්න කියලා ඉල්ලනවා එළකිරි Awards 2017 වලට![]()




ඒවුවා කොහේද.මියුසික් හට් එකේ සිංහල සිංදු විතරක් කරනවනම් මේකේ හින්දි විතරක් කරන්න දෙන්න පුලුවන්.
මියුසික් හට් එකේ හිංදිත් දාන හින්දා බොලිවුඩ් මික්ස් එකේ අපිට සිංහල සිංදු ඕනි.




අර නම්කිත් එක්ක මොනාහරි කරනවා වගේ අද නම් තරිදුවා![]()




ගරුස් උබේ සිංදුවක් යනවා
ගෙවුරුවා
ගරස් ජාන මුජේ... මම ගැන ගොඩයි 
තෝ මාව හැලුව නේද ?පරිසමින් පලයන් අද ගෙදර
අනේ හදිසියේ පන්සිල් ගන්න එකත් ඉක්මනට කරන් දුවන් ඇවිත් ටයිප් කරේ සුදුලා,කොහොමත් ඔයාලා මගේ ෆැමිලි එකේනේ,ඊලග පාර අනිවා දානවා,මේ රෝසි බෝලෙත් නැති නිසා ඔලුව අවුල්මාවත් හලලා


එවුවා කොහේද.හහ්.
හිංදි නොඅහන සිංහල ගීත වලට කැමති අය එන්න මේකට පිකට් එකක් කරන්න.
හිටපන් පැරිසව ගෙන්නන්.


