මුලින්ම උනේ 2013 දී. ලයිසන් අරං මාස 3යි. බයික් එක අරං මාස 2යි. කෑගල්ලේ ඉඳලා පිළියන්දල යන ගමන්. තිහාරිය පහු වෙලා නුවර පාරේ ටිකක් දුර එද්දී. එදා පට්ට ට්රැෆික් එක ඒ හරියේ. කොළඹට එන්න වාහන පෝලිම. මමත් පුකේ අමාරුව හින්ද අස්සෙන් දදා, ඉරි කප කප, වමෙන් ඉස්සර කර කර ආවේ. ඩබල් ලයින් එකක් කපලා ඉස්සර කරා වෑන් එකකට. දැක්කේ නෑ පාර අයිනේ ලොකු අප්පුච්චිලා ඉන්නවා. හරියටම ලයිසියම් එක ඉස්සරහ වන්ගුවේ. අත දැම්මා. අයිනට කරලා නැවැත්තුවා.
හිතුවා බඩු බනිස් තමයි කියලා. බයෙන් බයෙන් ලඟට ගියා. පලවෙනි පාරනේ. ලඟට යද්දීම අර මම ඉස්සර කරපු වෑන් එකේ ඩ්රයිවර් එතන ස්ලෝ කරලා කිවුවා අරුන්ට "ඕකා එනකංම ඔහොම තමයි ආවේ රාලහාමි" කියලා. යකෝ කන්න එපැයි මූව 

. ලයිසන් එක ඉල්ලුවා. දුන්නා. මම වචනයක්වත් කතා කරේ නෑ. බයේ ගැහෙනවා දැන්. අරු කෙලින්ම දඩ පොත අරං ලියන්න මගේ ලයිසන් එකේ විස්තර බලනවා. ඇඩ්රස් එක බලලා ඇහුවා අනුරාධපුරේද කියලා. මං ඔලුව වැනුවා ඔව් කියලා. (අපේ ගෙවල් අනුරාධපුරේ) අනුරාධපුරේ කොහෙද කියල ඇහුවා. මං කිවුවා එයාර්ෆෝස් කෑම්ප් එක ළඟ කියලා. හරියටම කොහෙද කියලා ඇහුවා. මං ඉතිං කිවුවා. (මූට වැඩි වයසක් තිබ්බේ නෑ. 35ක් වගේ) මූ අපේ ගෙදර තියන තැන අහලා සුදර්ශනී කියලා කෙල්ලෙක්ව දන්නවද ඇහුවා BOC එකේ වැඩ කරන. අපේ අල්ලපු ගෙදර අක්කා. මං කිවුවා "ඔව් අපේ අල්ලපු ගෙදර අක්කා" කියලා. ඒ මගේ පරණ කෑල්ලනේ කිවුවා. මට යන්තං හිනාවක් ගියා. මූ ඊට පස්සේ ඒකිගේ විස්තර අහන්න ගත්තා. බලද්දී ඌත් අනුරාධපුරේට කිට්ටු ගමක. ඊට පස්සේ මගේ විස්තර ඇහුවා. මොකද කරන්නේ, කොහෙද නැවතිලා ඉන්නේ. අහල ඉවර වෙලා ලයිසන් එක ආපහු දුන්නා. දෙන ගමන් ඇහුවා හැමදාම ඔහොමද යන්නේ කියලා. මම කිවුවා නෑ අද ක්ලාස් එකකට යන්න තියනවා පොඩ්ඩක් පරක්කු වෙලා ඒකයි කියලා. මූ ඊට පස්සේ උගේ නම කියලා උගේ ෆෝන් නම්බර් එක මට දීලා කියලා කියනවා මොකකට හරි පාරේදී මාට්ටු උනොත් ඌට කෝල් එකක් දෙන්නලු.

පරිස්සමින් පලයන්ලු. මමත් හා අයියේ කියලා යන්නං ගොඩක් ස්තුතියි කියලා ආවා. ඊට පස්සේ කොහොම හරි අර කැරි වෑන් කාරයාගේ පස්සෙන් එළවලා ආයෙත් වමෙන්ම ඉස්සර කරලා බ්රේක් පාරකුත් ගහලා අතුරු පාරකට දාලා ගියා. 

එහා ගෙදර අක්කා නිසා බේරුනා. පරිස්සමින් පලයන්. ඩබල් ඉරනම් කපන්නම එපා. නීතියෙන් කෙලවෙන නිසාම නෙවේ. එහෙම ඩබල් ඉරක් ගහන්නෙ අනිවා බඩු බනිස් වෙන පොට් එකක..

අපි හිතන් ගියේ කේක් එකක් ගේන්න. ඉතින් ලාබෙට ගන්න හිතන් ෆැබ් එකත් පහු කරන් ගියා හැව්ලොක් ටවුන් පෙරෙරා සන්ස් එකට.
වැඩේ කියන්නෙ බයික් එකෙ ආදායම් බලපත්රෙයි ඉන්සුරන්ස් එකයි දෙකම ඔෆිස් එකෙ.
පොලිස් කාරයා කොල්ලෙක් ඉදියෙ මන් කිව්ව ලියන්නෙප මචන් කියල කොහෙද ඌ ලිව්ව.