2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
පවු යකෝ...
කොහොමද උච්ච ස්වරේ අල්ලපු විදිය

පුද්ගලික ජීවෙතෙන් වැඩක් නෑ බන් සින්දු ඉස්සර ඉදන්ම අහනව අපිනන් තාමත් එහෙමයි... :cool:
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇෆ් බී පොපයිල් පික්චරේට දැම්මා පොඩි කාලෙ පොටෝවක්
    මැසේජ් එකක් දාලා තිබ්බා පොඩිකාලෙ ලස්සනයි කියලා ම්න් ඇහුවා දැන් හොද නැද්ද කීලා දැන් පොල්ගහ වගේ කිවුවා ඕයි :sorry::sorry::lol::lol:
    :lol::lol::lol::lol:පැනි ගාය හොද වෙන්න වෙලාවක අහගන්නවා කෙල්ලෙක්ගෙන් :lol::lol:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Ashan lage gedara paththen wage :rofl:

    මන්නම් පොරව කලින්ම ලිදේ දැම්ම ...... මු රෙප්ලයි කරෙත් නැ message එකට අන්තිමට .හොදටම රිදුන ....:lol::lol::lol::lol: