පවු යකෝ...
කොහොමද උච්ච ස්වරේ අල්ලපු විදිය
පුද්ගලික ජීවෙතෙන් වැඩක් නෑ බන් සින්දු ඉස්සර ඉදන්ම අහනව අපිනන් තාමත් එහෙමයි...

පවු යකෝ...
කොහොමද උච්ච ස්වරේ අල්ලපු විදිය

හම්මේ අර කෙල්ලගේ කට හඩ,අනේ කෙල්ලේ ඔබ කොහොද?දැම්මම බයික් එක අරන් ඔබ සොයා මන් එන්නම්![]()


ඇෆ් බී පොපයිල් පික්චරේට දැම්මා පොඩි කාලෙ පොටෝවක්
මැසේජ් එකක් දාලා තිබ්බා පොඩිකාලෙ ලස්සනයි කියලා ම්න් ඇහුවා දැන් හොද නැද්ද කීලා දැන් පොල්ගහ වගේ කිවුවා ඕයි![]()



පැනි ගාය හොද වෙන්න වෙලාවක අහගන්නවා කෙල්ලෙක්ගෙන් 

Hindi wediya asa na ane.. threnneth nane Lol
Denui weda erila awe![]()

ඔයා හින්දි සිංදු තිබ්බත් ඔහොම කිය කියා ඉස්සර ඉදන්ම ආවොත් ඉන්නවනේ...
රෙස්ට් ගමු![]()

Radio dala na thread eke innam chuttak![]()



ayya thawa online ekak karanna hambenna.break galawanaawa bike eke![]()


hoyagena yanawa kiwwa gaman brake galawanawa kiwwane.balanna kochchara lovely couple ekakda? 


Ashan lage gedara paththen wage![]()




දැන් ඉතින් ආපු එකේ අහලම යමු

Arrow yai duwala sahodara premaya kiyalaගොඩගන්ඩ අමාරු වෙයිද දන්නේ නෑ![]()

අශානයා ආපහු ලිදේ වැටෙන්න යන වැඩක්,පැරිස් ගෙන් ගේම ඉල්ලලාතරිදු වෙනදාට බනින්න හම්බවෙන්නෙ නැති එකේ අද හොදට පැරිසාට බනිමු


මන්නම් පොරව කලින්ම ලිදේ දැම්ම ...... මු රෙප්ලයි කරෙත් නැ message එකට අන්තිමට .හොදටම රිදුන ....![]()


paw aneyමන්නම් පොරව කලින්ම ලිදේ දැම්ම ...... මු රෙප්ලයි කරෙත් නැ message එකට අන්තිමට .හොදටම රිදුන ....![]()
පුද්ගලික ජීවෙතෙන් වැඩක් නෑ බන් සින්දු ඉස්සර ඉදන්ම අහනව අපිනන් තාමත් එහෙමයි...![]()

