ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඕක මෙතන කීවා කියලා කිසිම වැඩක් වෙන්නෙ නෑ. පලයං ගිහිං තේරුමක් ඇති වැඩක් කරපං.
     
    • Like
    Reactions: AnuradhaRa

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මට සල්ලි නෑ.. :(
    යකෝ නැති බනේ කියන්නෙ නැතිව, අම්මට ගිහිං වැඳලා කරලා, අදහන දෙවි දේවතාවෙක් වෙනුවෙං පහනක් වත් පත්තු කරලා, අම්මගෙ හිත සුව පිණිස වත් දෙයක් කරන්න බැරිද උඹට?
     

    AnuradhaRa

    Well-known member
  • ජොසී;21524755 said:
    යකෝ නැති බනේ කියන්නෙ නැතිව, අම්මට ගිහිං වැඳලා කරලා, අදහන දෙවි දේවතාවෙක් වෙනුවෙං පහනක් වත් පත්තු කරලා, අම්මගෙ හිත සුව පිණිස වත් දෙයක් කරන්න බැරිද උඹට?

    වැඳල සුභ උපන්දිනයක් වේවා කිව්ව. එච්චරයි :)
     
    • Like
    Reactions: ජොසී

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    Podi Silva - පොඩි සිල්වා;21524776 said:
    උබට 34 නේද
    ඉදකින් අම්මා 20 න් 19 බැදලා
    ඒකට තෝ :sorry::sorry:
    උබත් බැදලා අනාත සොන්නයෙක් වෙයන්

    :baffled:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    සුබ උපන්දිනයක් වේවා මාතියගේ අම්මට.. යේක අල්ලගේම පිහිට ලැබේවා :love:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නීරෝගීමත් උපන්දිනයක් වේවා.. දීර්ඝායූ වේවා..:yes::yes: