..::[Elakiri Awards 2017]::..

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    🏆දක්ෂතම ත්‍රේඩ් නිර්මාණකරුවා සඳහා Executer යෝජනා කරනවා.

    සංවිධායක මණ්ඩලේ හිටියා කියලා කරන්න දෙයක් නෑ.
    උගේ ත්‍රෙඩ් ගැන හැමෝම දන්නවනේ.
    :yes::yes:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    HarshaLulzSec කියන අය්යට නම් සම්මානයක් හන්බවෙන්නම ඕනි :yes:
    http://www.elakiri.com/forum/member.php?u=547562
    එයා ගොඩක් යුද්දයට සන්බන්ද එව දාන්නෙ

    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක(Best Group Thread Of the Year)

    ත්‍රෙඩ් එකේ නම : බීපුවාම වෙන ආතල් සිද්දි
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : RIDER89
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :
    Link

    දක්ෂතම ත්‍රේඩ් නිර්මාණකරුවා (EK Best Threader Of the Year) - Executer

    වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා (Sexiest Thread Provider Of the Year) - Wolverine GTR

    :D:D

    ත්‍රෙඩ් එකේ නම : Hard Talk series eka
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : Pathfinder
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year)
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :

    ත්‍රෙඩ් එකේ නම : එන්න අපි අපෙම පැටවු සුරකිමු
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : rox2030
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක(Social Responsibility Award).
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1777887

    Elakiri Awards 2017 මෙතෙක් ලැබී ඇති නාම යෝජනා​

    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු - kellsupun
    🏆 වසරේ රියලිටි වැඩසටහන - Hard Talk(Pathfinder)
    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක -
    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක -
    🏆 වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා -
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක -
    🏆 වසරේ සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක -
    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක -
    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක -
    🏆 වසරේ උපකාරක ත්‍රෙඩ් එක -
    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක -
    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා - KOTA NIHAL, Wolverine GTR
    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා - Ejay
    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය - red_frame, Mr PERERA
    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක - බීපුවාම වෙන ආතල් සිද්දි (Mr PERERA)
    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක - එන්න අපි අපෙම පැටවු සුරකිමු(rox2030)
    :yes::yes::yes::yes:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    🏆දක්ෂතම ත්‍රේඩ් නිර්මාණකරුවා සඳහා Executer යෝජනා කරනවා.

    සංවිධායක මණ්ඩලේ හිටියා කියලා කරන්න දෙයක් නෑ.
    උගේ ත්‍රෙඩ් ගැන හැමෝම දන්නවනේ.
    :yes::yes:
    එකඟයි..
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා (Sexiest Thread Provider Of the Year) - DJ Gamaya
    Meka miss wela bn
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,750
    113
    🏆දක්ෂතම ත්‍රේඩ් නිර්මාණකරුවා සඳහා Executer යෝජනා කරනවා.

    සංවිධායක මණ්ඩලේ හිටියා කියලා කරන්න දෙයක් නෑ.
    උගේ ත්‍රෙඩ් ගැන හැමෝම දන්නවනේ.
    :yes::yes:

    :yes::yes: අනිවා...
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ත්‍රෙඩ් එකේ නම : ඔබ විවාහ වුනු දවසට පසු එළඹෙන පළමු රාත්‍රිş
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : MaxSadun
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1794706
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකඟයි..
    සංවිධායක මණ්ඩලේ සාමාජිකයෙක් ලෙස මාත් කැමතියි එයා සංවිධායක උනු පළියට එයාගේ හොඳ ත්‍රෙඩ් තියෙනවනම් ඒවාට සම්මානයක් ලැබෙනවට... එයා ජජ් කෙනෙක් නෙවෙයිනේ... ඌ කැමති නෑනේ :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සංවිධායක මණ්ඩලේ සාමාජිකයෙක් ලෙස මාත් කැමතියි එයා සංවිධායක උනු පළියට එයාගේ හොඳ ත්‍රෙඩ් තියෙනවනම් ඒවාට සම්මානයක් ලැබෙනවට... එයා ජජ් කෙනෙක් නෙවෙයිනේ... ඌ කැමති නෑනේ :dull:

    Executer ගේ තීරණය හරි. සංවිධායක මන්ඩලයේ අයට, ජජ්ලට සම්මාන දුන්නොත් පස්සේ කේස් එනවා :dull: කොච්චර විනිවිධ භාවයකින් වැඩේ කෙරුනත් මිනිස්සු ඒක දකින්නේ වැරදි විදිහට‍. "මුන්ම සම්මාන උළෙලවල් තියාගන මුන්ම සම්මාන ගන්නවා" කියලා කුණු කතාව අන්තිමට අහගන්න වෙනවා. ඊට මීට වැඩිය හොදයි සංවිධායක මන්ඩලයේ අයට, ජජ්ලට තරගයට සහභාගී වෙන්න බෑ කියන එක. මහන්සි වෙලා වැඩක් කරලා මොකටද නිකං නරක නාමයක් අහ ගන්නේ.
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    හොඳම ත්‍රෙඩ් සහයකරු (Best Thread Supporter Of the Year) යනු වැදගත් ත්‍රෙඩ් වලට වටිනා comment එකකින් හෝ බම්ප් එකකින් දායක වෙන සාමාජිකයන්ය.

    වසරේ උපකාරක ත්‍රෙඩ් එක(Helping Thread Of the year):EUMA 175
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    අන්නේකයි ටොම් අයියේ :) ඕක තමයි හේතුව :yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය - ඉදිරියේ රාල (රතු මිරිස්)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    සුපිරි විනිශ්චය මණ්ඩලයක් සහ සුපිරි සංවිධායක මණ්ඩලයක්.
    ජය වේවා සහෝ
    11.gif
    11.gif
    11.gif

    එල මචං ජය වේවා :):love:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ තාම 2 වෙනි කටු ත්‍රෙඩ් එක ස්ලෝ වෙලා නෑනේ. ඒකයි 3 වෙනි එක දාන්නෙ නැත්තේ.

    මටනම් වෙලාවකට ස්ලෝ වෙනවා , පෝස්ට් එකක් දානත් අමාරුයි වෙලාවකට
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Executer ගේ තීරණය හරි. සංවිධායක මන්ඩලයේ අයට, ජජ්ලට සම්මාන දුන්නොත් පස්සේ කේස් එනවා :dull: කොච්චර විනිවිධ භාවයකින් වැඩේ කෙරුනත් මිනිස්සු ඒක දකින්නේ වැරදි විදිහට‍. "මුන්ම සම්මාන උළෙලවල් තියාගන මුන්ම සම්මාන ගන්නවා" කියලා කුණු කතාව අන්තිමට අහගන්න වෙනවා. ඊට මීට වැඩිය හොදයි සංවිධායක මන්ඩලයේ අයට, ජජ්ලට තරගයට සහභාගී වෙන්න බෑ කියන එක. මහන්සි වෙලා වැඩක් කරලා මොකටද නිකං නරක නාමයක් අහ ගන්නේ.
    එක්සියගේ තීරණය ඒක නම් අපිට මොකුත් කියන්න බෑනේ.. කොහොම උනත් මේ ත්‍රෙඩ් එකේ පෙරළුණු පිටු ටිකට එක්සියගෙ නම සෑහෙන වතාවක් යෝජනා වීමෙන්ම එක්සියට සම්මානයක් ලැබුණා වගේ තමයි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳම ත්‍රෙඩ් සහයකරු (Best Thread Supporter Of the Year) යනු වැදගත් ත්‍රෙඩ් වලට වටිනා comment එකකින් හෝ බම්ප් එකකින් දායක වෙන සාමාජිකයන්ය.

    වසරේ උපකාරක ත්‍රෙඩ් එක(Helping Thread Of the year):EUMA 175

    මේක පැහැදිලි නෑ මචන් උපකාරක ත්‍රෙඩ් එකට නං ත්‍රෙඩ් එකක් යෝජනා කරන්න පුළුවන්. නමක් බෑ. හොඳම ත්‍රෙඩ් සහයකරුට නමක් යෝජනා කරන්න පුළුවන්.