දැනටම දාල තියෙන්නෙත්රෙඩ් එකේ නම : ඇඩොල්ෆ් හිට්ලර්ගේ අභිරහස
ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : HarshaLulzSec
ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
ත්‍රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1712930

මේක 2016 ජනවාරි වලට කලින් දාලා තියෙන්නේ... මතක් කරලා හොඳ ඒවා යෝජනා කරන්න ගිවන්තත්රෙඩ් එකේ නම : ඇඩොල්ෆ් හිට්ලර්ගේ අභිරහස
ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : HarshaLulzSec
ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
ත්‍රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1712930

මේක 2016 ජනවාරි වලට කලින් දාලා තියෙන්නේ... මතක් කරලා හොඳ ඒවා යෝජනා කරන්න ගිවන්ත![]()

නිවාඩුවක් එහෙම දාල ලැස්තිඋනොත් හොඳාසංවිධායක මණ්නාඩලයෙන් නාම යෝජනා ලැබෙනතෙක්...
මෙමකිසිදු ත්රෙඩ් එකක් නොබලන මෙන්
විනිසුරු මඩුල්ලෙන් කාරුනිකව ඉල්ලමි...
වැඩේ පටන්ගත්තහම A to Z බලන්න..

ok machan
ගවේශන කියන වචනෙ තමයි අවුල තියන්නෙ ගවේශන කියන්නෙ ඉතිහාසය නෙවෙය්නෙ එකයි ඇහුවේ

මේක 2016 ජනවාරි වලට කලින් දාලා තියෙන්නේ... මතක් කරලා හොඳ ඒවා යෝජනා කරන්න ගිවන්ත![]()
මූකලං බස්සෝ කොහෙද මිනිහෝ තප්පුලන්නේ?
කසිප්පු බීල ආව දවසට කෙලින්ම ඇදට පලයං මිනිහො කම්පියුටර් එක ඉස්සරහ වාඩිවෙලා මෙතන නිකං මරු කියවන්නේ නැතුව..