..::[Elakiri Awards 2017]::..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වසරේ නැගී එන සාමාජිකයාට නාමයෝජනා අඩුයි, කට්ටිය 2016 අවුරුද්දේ එලකිරියට ආපු අයව යෝජනා කරන්න.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    වසරේ නැගී එන සාමාජිකයාට නාමයෝජනා අඩුයි, කට්ටිය 2016 අවුරුද්දේ එලකිරියට ආපු අයව යෝජනා කරන්න.
    ඇයි බං මේ මං ඉන්නේ...... මාවත් දාපංකෝ..... හම්බුනොත් කාටද නේ....:oo::oo:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔව් එතන නිර්මාණකරුවා කියන වචනේ නැතුව ත්‍රේඩ් එක කියල ආවා නම් ඔයාගේ ප්‍රශ්නේ විසදෙනවා :)

    හොදයි, පුද්ගලිකව මගේ ප්‍රශ්නයක් නෙවෙයි මම පෙන්නුවේ, එතනින් අදහස් වෙන සිංහල තේරුම ඔයාලට කියන්න ඕනෑ දේ නෙවෙයි කියලා‍. මම දන්නවා පිට ඉදලා වැරදි පෙන්නන එක ලේසී, වැඩක් කරන්න ගියාම අමාරුයි. ඔයාලා කරන්නේ අමාරු වැඩේ. වරද පෙන්නුවේ ඔයාලගේ අමාරු වැඩේ සාර්ථක කරගන්න මගෙන් දෙන උදව්වක් විදිහට. ඒක ඔයාලා මොන විදිහට දැක්කද දන්නෙ නෑ. කොහොම උනත් මේ වැඩේට මගේ සුභ පැතුම්
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක

    මෙන්න මේ කැටගරි එකට අර සබරගමු දුම්රිය මග නූල දාපල්ලකො .මට ඒක හොයාගන්න බෑ :confused::confused::confused::confused::confused::confused:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    හොදයි, පුද්ගලිකව මගේ ප්‍රශ්නයක් නෙවෙයි මම පෙන්නුවේ, එතනින් අදහස් වෙන සිංහල තේරුම ඔයාලට කියන්න ඕනෑ දේ නෙවෙයි කියලා‍. මම දන්නවා පිට ඉදලා වැරදි පෙන්නන එක ලේසී, වැඩක් කරන්න ගියාම අමාරුයි. ඔයාලා කරන්නේ අමාරු වැඩේ. වරද පෙන්නුවේ ඔයාලගේ අමාරු වැඩේ සාර්ථක කරගන්න මගෙන් දෙන උදව්වක් විදිහට. ඒක ඔයාලා මොන විදිහට දැක්කද දන්නෙ නෑ. කොහොම උනත් මේ වැඩේට මගේ සුභ පැතුම්

    ඇත්ත මචං :) පොඩි පොඩි අතපසුවීම් වෙලා තියනවා පෙන්නලා දුන්නට ස්තුතියි :)
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    🏆 Elakiri Awards 2017 🏆
    සම්මාන උළෙල සඳහා මෙතෙක් ලැබී ඇති නාම යෝජනා.(පිටු අංක 38, 04-27 10.00 AM දක්වා)

    (මගහැරුණු නාමයෝජනාවක් තිබේ නම් සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. නීති රීති වලට අනුකුල නොවන නාමයෝජනා මෙම ලැයිස්තුවට ඇතුලත් කර නොමැත)

    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු
    • kellsupun, සොහොන, EvilEye, richlife , Thoppi_Chaminda
    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
    • Red_frame, Mr PERERA, ඉදිරියේ රාල, සොහොන, KOTA NIHAL
    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා
    • KOTA NIHAL, Wolverine GTR, DJ Gamaya, Sadamol Buwa, Johnking
    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
    • Ejay, Red_frame, Wele-Suda
    🏆 වසරේ රියලිටි වැඩසටහන
    • Hard Talk (Pathfinder_A2Z)
    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම තාක්ෂණික ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපකාරක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක
    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක
    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක
    :D:D:D:D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක

    මෙන්න මේ කැටගරි එකට අර සබරගමු දුම්රිය මග නූල දාපල්ලකො .මට ඒක හොයාගන්න බෑ :confused::confused::confused::confused::confused::confused:
    mora mama dapu eka neda
    eka 3/31 ta passe bn dala thiyenne next yr thama danna wenne :(:(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡