wife ta meka pennanna one
![]()
මම තාම බැදලා නෑ බං..... හෙනම අහිංසකයා.... දැන් සෑහෙන්න හැදිලා තියෙන්නේ.
ඇත්තටම. සත්තයි.......


wife ta meka pennanna one
![]()


වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා
.
.
.
මට හෙන ලැජ්ජයි බං.........

ඊයේ කියුවා නම් කොහොමද නේද 
ඇයි බං මේ මං ඉන්නේ...... මාවත් දාපංකෝ..... හම්බුනොත් කාටද නේ....වසරේ නැගී එන සාමාජිකයාට නාමයෝජනා අඩුයි, කට්ටිය 2016 අවුරුද්දේ එලකිරියට ආපු අයව යෝජනා කරන්න.


ow ow mta aranchiමම තාම බැදලා නෑ බං..... හෙනම අහිංසකයා.... දැන් සෑහෙන්න හැදිලා තියෙන්නේ.
ඇත්තටම. සත්තයි.......![]()



Ei ban mage thread eka ain kale hela dakinawapagawa aragena
2016 ඒවා තියෙනවනං කියන්න දාන්න උඹ උඹවම යෝජනා කරපන් එහෙනන්ඇයි බං මේ මං ඉන්නේ...... මාවත් දාපංකෝ..... හම්බුනොත් කාටද නේ....![]()

ඔව් එතන නිර්මාණකරුවා කියන වචනේ නැතුව ත්‍රේඩ් එක කියල ආවා නම් ඔයාගේ ප්‍රශ්නේ විසදෙනවා![]()






හොදයි, පුද්ගලිකව මගේ ප්‍රශ්නයක් නෙවෙයි මම පෙන්නුවේ, එතනින් අදහස් වෙන සිංහල තේරුම ඔයාලට කියන්න ඕනෑ දේ නෙවෙයි කියලා. මම දන්නවා පිට ඉදලා වැරදි පෙන්නන එක ලේසී, වැඩක් කරන්න ගියාම අමාරුයි. ඔයාලා කරන්නේ අමාරු වැඩේ. වරද පෙන්නුවේ ඔයාලගේ අමාරු වැඩේ සාර්ථක කරගන්න මගෙන් දෙන උදව්වක් විදිහට. ඒක ඔයාලා මොන විදිහට දැක්කද දන්නෙ නෑ. කොහොම උනත් මේ වැඩේට මගේ සුභ පැතුම්
පොඩි පොඩි අතපසුවීම් වෙලා තියනවා පෙන්නලා දුන්නට ස්තුතියි
Ei ban mage thread eka ain kale hela dakinawapagawa aragena

වෙන එකක් දාහන්කො සුදු 
Elakiri Awards 2017
සම්මාන උළෙල සඳහා මෙතෙක් ලැබී ඇති නාම යෝජනා.(පිටු අංක 38, 04-27 10.00 AM දක්වා)
(මගහැරුණු නාමයෝජනාවක් තිබේ නම් සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. නීති රීති වලට අනුකුල නොවන නාමයෝජනා මෙම ලැයිස්තුවට ඇතුලත් කර නොමැත)
හොඳම ත්‍රෙඩ් සහයකරු
- kellsupun, සොහොන, EvilEye, richlife , Thoppi_Chaminda
මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
- Red_frame, Mr PERERA, ඉදිරියේ රාල, සොහොන, KOTA NIHAL
වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා
- KOTA NIHAL, Wolverine GTR, DJ Gamaya, Sadamol Buwa, Johnking
වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
- Ejay, Red_frame, Wele-Suda
වසරේ රියලිටි වැඩසටහන
- Hard Talk (Pathfinder_A2Z)
වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක
- දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කලෙමු (rajasaba)
- මම ට්‍රින්කෝ ගියා 35 photos (gepa)
- රටකින් එහා ඉගිළී (richlife)
- සිංගප්පූරුවේ දින 5ක්. (rajasaba)
- Hancok goes to Singapore! (Hancok)
වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
- සරදියෙල් නැත්නම් පොලිසියට දවසකුත් නෑ. (Pathfinder_A2Z)
- සුක්කානමේ කතාව (Pathfinder_A2Z)
- සිංහලේ කොඩිය සොයා යෑමේ මෙහෙයුම (Pathfinder_A2Z)
වසරේ හොඳම තාක්ෂණික ත්‍රෙඩ් එක
- Battleship සහ Destroyer අතර වෙනස (SHEHAN_GIWANTHA)
- Android_4.4.4_අලුත්_Car_සෙටප්_එක (Hipapotemas)
- ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට (aruna1)
- ගෙදර විදුලිය ඉතිරි කරගමු (Hasistranger)
- මගේ පළමු නිර්මාණය (Woodworking) (TheNewThinker)
වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක
- Brake Pad ගන්න කලින් (mahesh1297)
- චූටි සුරතලී - Toyota Starlet GT Turbo (mahesh1297)
- HOW TO IMPORT A VEHICLE UNDER YOUR NAME සහ වාහන ගෙන්වා ගැනී මේ අදුරු පැතිකඩ (creed1)
- මොනවද මේ AMT? කොහොමද පාවිච්චි කරන්නේ (SAN_APIIT)
- බයික් එකේ Airfiltor එක ගෙදරදිම සුද්ද කරලා oil කරගමු (battiya)
- Honda Accord (රත්තරං)
- නිසාන් ටිආනා / nissan teana (රත්තරං)
- කාර් එකේ ඇතුල හරියට සුද්ද කරගමු (Chaauwa)
වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක
- මාලූ කනවද...... අපොයි එහෙනම් කියවන්නම ඕන..... (Pathfinder_A2Z)
- VIAGRA ගැන දොස්තර කෙනෙක්ගෙන්ම අහමු (Pathfinder_A2Z)
- ROOM එකේදි පොලීසිය පැන්නොත් (Pathfinder_A2Z)
- කට ගඳයො වරෙලලා - මෙන්න විසඳුම ! (ඉදිරියේ රාළ)
- German Shepherd~මම (akilar25)
- බල්ලන්ගේ~ලෝම (akilar25)
- බල්ලට~බෙහෙත් (akilar25)
- වල්ල කසනවාද??? මෙන්න විසඳුම (Taser)
වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක
- Doctor Strange - Exclusive සිංහල Review [Scene by Scene](choppe)
- Suicide_Squad_to_DC_future_(Y)(reat ace)
- කිඹුලා සමග වාසේ - Official වලි ත්‍රෙඩ්!!!(Maddie)
- එල කිරි සිරි පාල(ජොසී)
- * ෂර්ලොක් හෝම්ස් * ඔක්කොම කතා Updated Thread(wije99000)
- Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene] (choppe)
වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක
- Hacking Tutorial (Hasistranger)
- PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව) (.amda)
වසරේ හොඳම උපකාරක ත්‍රෙඩ් එක
- windows phone එකක් ගන්න ආස අයට පමණයි chapter2 (akilar25)
- IT වල නොදකින සහ නොදන්නා පැත්තක් (Dilzzzz)
- windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP (සොහොන)
- Exclusive For Elakirians.. (dragon-fighter )
- Mobile size MoViEs - 150MB (ppkgamage)
- වැඩිහිටි අඩවි වල නිතර තිබෙන වචන (WhyNot1)
වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක
- පිරිතක් කියනවා නම් මේ ගැනත් හිතන්න (Pathfinder_A2Z)
වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක
- බීපුවාම වෙන ආතල් සිද්දි (Mr PERERA)
- Hard Talk with KOTA NIHAL (Pathfinder_A2Z)
- කෝච්චි කතා 16+ (skymicro)
- ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි (parallax)
- සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2 (සොහොන)
- හයි ක්ලාස් (සොහොන)
වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක
- පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව (rox2030)
- අපි සිංහල - අපෙ සිංහල ජාති ජාති (Pathfinder_A2Z)
- තාත්තෙක් ද? අම්මෙක් ද? දුවක් ඉන්නවා ද? (Pathfinder_A2Z)
- Make Sri Lanka Great Again [2017 version](ජොසී)
- මහන්සි නොවී හම්බ කරමු(රත්තරං)
- මේ_සතාට_පිහිට_වෙන්න(50KG)
- අපි මොනවද මේ කරන්නෙ .? (skymicro)




mora mama dapu eka nedaවසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
මෙන්න මේ කැටගරි එකට අර සබරගමු දුම්රිය මග නූල දාපල්ලකො .මට ඒක හොයාගන්න බෑ


ඈශ්man උබේ thread තිබ්බ නේද යෝජනා කරහන්![]()

ඒක 2015 එකක් බන් මම උදේ අයින් කරා2016 ඒවා තියෙනවනං කියන්න දාන්න
අඩේ මල් කුමාරයෝ ඒක 2015 එකක් නෙහ්වෙන එකක් දාහන්කො සුදු
![]()

