සහතික ඇත්ත.... විශේෂෙන් ඔෆිස් එකේ දේවල් ගෙදර අරන් එන්න නරකයි..... ඔෆිස් එකෙන් දොට්ට බැස්සට පස්සේ ඔෆිස් එකෙන් එන කෝල් එකක්වත් නැති විදිහට තියාගන්න ඕනා..... අරකයි මේකයි හැම එකම බදාගෙන කරාට, අපිට කරන්නේ නෑ ඔෆිස් වලින්.... 

patan gatte civil eng widiyatada? mama dakka parana thread ekaka NGO ekaka wada kara kyala tibba. math e field eke tama 4yrs exp

වෙන office වලට නම් ඕව අදාල ඇති, එත් අපේ එකේ තමන්ට අදාල නැති වෙන එකෙකුගේ වැඩක් කලොත් ඒක හැමදාම කරන්න වෙනවා .ඒ නිසා තමන්ගේ වැඩේ කරල ඇඟ බේරා ගෙන ඉන්න එක තමා හොඳම දේ .පොඩ්ඩක් හරි වෙන වෙන දේවල් කලොත් තව තව වැඩ පටවල පුලුවන්නම් පුකෙත් ඇරලය් නවතින්නේ .වෙලාවට එන එක හරි එත් වැරදිලා වත් 6න් පස්සේ හිටියොත් හැමදාම ඒ වෙලාවටම වැඩ සෙට් කරනවා සෙනසුරාදාවක අවොත් හැමදාම එන්න වෙනවා .අපිත් ඒ නිසා ලොක්කගේ විදියටම හැදිලා ඉන්නේ වෙලාවට එනවා වෙලාවට යනවා සෙනසුරදා නිකමට වත් ඒන්නේ නැහැ අනුන්ගේ උත්ටවල් නිකම් වත් කරන්නේ නැහැ අදාල නැති දේවල් කිව්වොත් දන්නේ නැහැ ,බැහැ කියනවා මම නම්

ඔය වෙලාවට හිතෙනවා නේහ් බං අර එක පාරක් ෆෝන් එකෙන් වදුරන්ට ගැහුවා වගේ බොසාට දමලා ගහලා එන්න...... !! 

අනික බොසා හම්බ නම් විශ්වාස නෑ තමා ඔය කිව්වා වගේ අරින්ඩත් බැරි නෑ..... !! 

![]()

ehema siddiyak une neha ban.මං කිව්වෙ තමන්ගෙ වැඩේට අදාල අමතර දේ . එකිව්වේ සේල්ස් කරන එක්කෙනෙක්ගෙ නම් අමතර සේල්ස් ඕඩර්ස් දෙකක් තුනක් දානව වගේ වැඩක් හවස ඉදන්. අනුන්ගෙ මගුල් වලට කරගහන්න නෙමේ.![]()
Na. I started with Archeology actually. then architecture, then project management then HR and Marketing. Etc Etc..![]()

ela ela mama hituwe Civil Eng kyala Mora hinda hitune![]()
studied at PIM and kelaniya too. 
සේල් වගේ ඒවාට අව්ලක් නැහැ ඒවාට කමිෂන් 1ක් වත් ලැබෙනවානම් එහෙම නැත්නම් කරන්න හොඳ නැහැ මලාට අපේ එකේ නම් .අනෙක එහෙම කලත් ලොක්කට කියන්න හොඳ නැහැ දැන ගත්තොත් හැමදාම එහෙම කරන්න කියනවා කලේ නැත්නම් බැනුම් අන්තිමට අතින් අරන් උකේ තිය ගන්න වෙන්නේ

ආයෙමත් උකක් ගත්තා නෙහ්?
පොඩ්ඩක් වැඩිපුර වැඩකරන්න වෙනවා බොල. එහෙම නැතුව උඩට යන්න හම්බ වෙන්නෙ නෑ 8 -5 කොට කොට ඉදලා නම්.![]()
අපේ එකේ වෙන විදිය මම කිව්වේ ,එපා වෙලා ඉන්නේ අය්යේ වෙන කරන්න දෙයක් නැති නිසා ඉන්නවා .

හිටපං මම ඒ ටිකත් කොටන්නම් නිවී හැනහිල්ලෙ.