2015 / 2016 වසර 2ටම එකම පෝස්ට් එකක් වත් නැතුව කොහොමද බන් Aruna47 2016 ආන්දෝලාත්මක චරිතෙ උනේ..![]()

2015 / 2016 වසර 2ටම එකම පෝස්ට් එකක් වත් නැතුව කොහොමද බන් Aruna47 2016 ආන්දෝලාත්මක චරිතෙ උනේ..![]()

නියමයි මේ සැරෙත් සුපිරියටම ඕනේ![]()

මම කාන්තා පාර්ශවය වෙනුවෙන් නගපු හඩේ ප්රතිඵල තියෙනවනේ...![]()
අපිට තීරණය කරන්න බෑ බන් ඒක
කිඹුල..හශාන් මල්ලි... බ්ලැකා වගේ අයට තමා තීරණය ගන්ට පුලුවන්බන්![]()
කාන්තා පාර්ශවයට ලබනපාර ඉදන් වත් සම්මානයක් දෙන්න මම යෝජනා කරනවා.
දිරිය දියණි, අභීත දියණි වගේ නමක් දාලා.....

හති දාගෙන ආව නෙහ්....

dakaka para 

damme. anika kawru hari lady kenek winisha mandaletath gaththanam hodai asmi akka wage. 

Elakiri Awards 2017
සම්මාන උළෙල සඳහා මෙතෙක් ලැබී ඇති නාම යෝජනා.(පිටු අංක 58, 04-27 4.15 AM දක්වා)
(මගහැරුණු නාමයෝජනාවක් තිබේ නම් සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. නීති රීති වලට අනුකුල නොවන බවට හඳුනාගත් නාමයෝජනා මෙම ලැයිස්තුවට ඇතුලත් කර නොමැත)
කටුස්සා මලක් ගසන බැවින් කරුණාව භාජනය කරන්න...
![]()

කටුස්සා මලක් ගසන බැවින් කරුණාව භාජනය කරන්න...
![]()

![]()
[/INDENT]

1. කබ අදින එකේ වගේ තව කීප දෙනෙක් උන්න. (shaminda peris, etc) උන්ගෙ නමුත් දාපන්z..Elakiri Awards 2017
සම්මාන උළෙල සඳහා මෙතෙක් ලැබී ඇති නාම යෝජනා.(පිටු අංක 58, 04-27 4.15 AM දක්වා)
(මගහැරුණු නාමයෝජනාවක් තිබේ නම් සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. නීති රීති වලට අනුකුල නොවන බවට හඳුනාගත් නාමයෝජනා මෙම ලැයිස්තුවට ඇතුලත් කර නොමැත)
- එළකිරි කඹ ඇදීම 2016 (සොහොන, thilina.rp, lcrstudio)
වසරේ සාර්ථකම හා ජනප්රියම කාණ්ඩය සහිත ත්රෙඩ් එක
- හයි ක්ලාස් (සොහොන)
මම කිව නේද ඕව ලීක් කරන්න එපා කියලකටුස්සා මලක් ගසන බැවින් කරුණාව භාජනය කරන්න...

කව්ද බන් මල් ගහනකොට කඩල කන්නෙ .කව්ද මේක එඩිට් කරපු පුතය![]()