කාන්තා පාර්ශවයට ලබනපාර ඉදන් වත් සම්මානයක් දෙන්න මම යෝජනා කරනවා.
දිරිය දියණි, අභීත දියණි වගේ නමක් දාලා.....
දිරිය දියණි, අභීත දියණි වගේ නමක් දාලා.....

හොදයි, පුද්ගලිකව මගේ ප්රශ්නයක් නෙවෙයි මම පෙන්නුවේ, එතනින් අදහස් වෙන සිංහල තේරුම ඔයාලට කියන්න ඕනෑ දේ නෙවෙයි කියලා. මම දන්නවා පිට ඉදලා වැරදි පෙන්නන එක ලේසී, වැඩක් කරන්න ගියාම අමාරුයි. ඔයාලා කරන්නේ අමාරු වැඩේ. වරද පෙන්නුවේ ඔයාලගේ අමාරු වැඩේ සාර්ථක කරගන්න මගෙන් දෙන උදව්වක් විදිහට. ඒක ඔයාලා මොන විදිහට දැක්කද දන්නෙ නෑ. කොහොම උනත් මේ වැඩේට මගේ සුභ පැතුම්




ෂඃ මරු නෙමෙම සමාන උලෙල සජීවීව
එලකිරි රේඩියෝව හරහා...
දත් කිඹුලා.. ටොම්... සහ තරිදු එම්ජේ විසින් ගෙන එන බවට
මීට සුලු මොහොතකට පෙර තීරනය කරන ලදී
ඕයේ බේබි....![]()
ඇත්ත එකක් වගේම අහන පුළුවන් එහෙනං. අය්යෙ HarshaLulzSec කියන කෙනගෙ නම අය්න් කරන්න දල තියෙනව නන්
එයා තරගයට දාන්න් එපා කියල කියුවා![]()
ෂඃ මරු නෙඇත්ත එකක් වගේම අහන පුළුවන් එහෙනං.



දවල්ට කාල ආව විතරයිකො දැන් අප්ඩේට් ලිස්ට් එක දාපන් අපට බලාගන්න![]()
ඉන්නකෝ දාන්න එහෙනං.දවල්ට කාල ආව විතරයිඉන්නකෝ දාන්න එහෙනං.
ෂඃ මරු නෙඇත්ත එකක් වගේම අහන පුළුවන් එහෙනං.
2015 අපි ලයිව් මේක කලා පුතේ...
Gtrz... blacka.. malinga... okkom sammana gatta una witarak nemei scuvy goiyat live voice dunna adooo...
Radio thread ekata gihin balapan ethi mp3 file eka

දැන් කොහොමද අපි මේක ලයිව් දෙන්නේ? පොරගේ පොට්ස් එකට එන්න ඔනාද? ගෙදර ඉදන්ම mic එකකින් දෙන්න පුලුවන්ද?2015 අපි ලයිව් මේක කලා පුතේ...
Gtrz... blacka.. malinga... okkom sammana gatta una witarak nemei scuvy goiyat live voice dunna adooo...
Radio thread ekata gihin balapan ethi mp3 file eka
වලතර සම්මානේ දෙනකොට ගෝඩ් ගෙන් වොයිස් කට් එකක් අනිවා ගන්න ඕනේ හොඳේ.දැන් කොහොමද අපි මේක ලයිව් දෙන්නේ? පොරගේ පොට්ස් එකට එන්න ඔනාද? ගෙදර ඉදන්ම mic එකකින් දෙන්න පුලුවන්ද?

ඒක දන්නේ නෑ නෙ මම, මේ පාරත් එහෙනං හොඳට කරමුවලතර සම්මානේ දෙනකොට ගෝඩ් ගෙන් වොයිස් කට් එකක් අනිවා ගන්න ඕනේ හොඳේ.
