එපා වෙලානම් වෙන තැනකට පලකො.හිටපං මම ඒ ටිකත් කොටන්නම් නිවී හැනහිල්ලෙ.
![]()
එල .තාම 1ක් සෙට් උනේ නැහැ


එපා වෙලානම් වෙන තැනකට පලකො.හිටපං මම ඒ ටිකත් කොටන්නම් නිවී හැනහිල්ලෙ.
![]()




.

දැක්කෙ නැහැ වගේ ඉන්න ඕනි..
ඒත් වටින අදහස් ටිකක් නිසා කොමෙන්ට් නොකර බැහැ..
එලකිරි මෝරයියෙ...
You must spread some Reputation around before giving it to Minimuthu Mora again.



මට මගේ දන්ත සංරක්ෂනවේදය පිළිබදව මහාචාර්ය තුමා (දෙකක් දාල ඉන්න වෙලාවක) කීවේ
...........Don't ever go after money,
But go after GOODWILL...............
කියලා......




ඔය හැම එකක්ම දන්නවා.. දැනෙනවා.. ඒත්....... අවුරුදු ගාණක් කන්න දිපු තැනට ටොපිය දීලා යන්න දුකයි...![]()




ඔරවන්න එපා...
මට දවසකට හරි, එක වචනයකට හරි උදව් කරපු එකෙක්ට / තැනකට මට කෙළවුනත් කෙළවෙන්න දෙන්න හිතෙන්නෙ නැහැ මට... පුද්ගලික ජීවිතෙත් එහෙමයි.. රාජකාරි ජීවිතෙත් එහෙමයි.. දැන දැන දරාගෙන ඉන්නවා..![]()
