mama ehema na kiwwa da
![]()
Yes. Simple as that![]()
tharangaya wade kawe nathnam semi wath yay kiala hithenawa.

ටීම් සිලෙක්ෂන් ,හරි පව් බන් උබලාඑකනේ බන් මන් බැලුවේ..සිංහලු ආගිව් කර ගන්නවා ට්ම් selection ගැන
මැච් 03 ගැහුවා ගෙදර අවා..![]()

vikum sanjaya aparadeඔව් බන්..අපේ උන් හදන්නේ eng pitch කියලා ෆාස්ට් බෝලර් වලින් දිනන්න...හීනෙන් තමා..සුපිරි කෑමක් සුවර්
අපි අපේ strength එකට ගහන්න..එකට අසියාවේද,eng අදාලම නැහැ
ඔන්න බලපන් ඉන්දියා ජජෙජා,අස්වින් දෙන්නම ගහනවා![]()

මට හිතෙන විදියට චැම්පියන්ස් ත්‍රෝපි එකේ තියෙන හැම මැච් එකකටම හදන පිච් එක ගොඩාක්ම පිතිකරුවන්ට වාසිදායක ඒව වෙයි.. හැම මැච් එකක්ම 300+ ස්කෝර් එකක් ගියාට මම පුදුම වෙන්නේ නැහැ.. එංගලන්තේ කොහොමත් ෆාස්ට් බෝලර්ස්ලට සහයක් දෙයි මුල් ඕවර්ස් වලදි සහ අලුත් බෝල දෙකකින්ම මැච් එක ගහන නිසා ඒ වාසියත් තියෙයි.. හයියෙන් දාන අයට වඩා දෝලනය කරන්න දක්ෂ අයට වාසියක් තියෙයි.. ස්පින් එකට නම් ලොකු වාසියක් තියෙයි කියලා හිතන්න අමාරු උනත් පා දග පන්දු යවන්නන් යම් සාර්ථකත්වයක් ලබයි කියලා හිතනවා..
හොඳටම පන්දු ර්කින, උඩපන්දු අල්ලන, බාගේ කැච් කැච් කරගන්න, නැති රනවුට් රනවුට් කරගන්න ෆීල්ඩින් ටීම් නම් මේකෙදි අනිවා ඉස්සරහටම එනවා..
සෙමි ගහන මගේ හිතේ තියෙන රටවල් 4 මෙහෙමයි
ඕස්ට්‍රේලියා
ශ්‍රී ලංකා
දකුණු අප්‍රිකාව
නවසීලන්තය

knockout series kiyanne mekata thama ban. starting to end 100% competitive. ithin thawa wena monada one![]()
මට හිතෙන විදියට චැම්පියන්ස් ත්‍රෝපි එකේ තියෙන හැම මැච් එකකටම හදන පිච් එක ගොඩාක්ම පිතිකරුවන්ට වාසිදායක ඒව වෙයි.. හැම මැච් එකක්ම 300+ ස්කෝර් එකක් ගියාට මම පුදුම වෙන්නේ නැහැ.. එංගලන්තේ කොහොමත් ෆාස්ට් බෝලර්ස්ලට සහයක් දෙයි මුල් ඕවර්ස් වලදි සහ අලුත් බෝල දෙකකින්ම මැච් එක ගහන නිසා ඒ වාසියත් තියෙයි.. හයියෙන් දාන අයට වඩා දෝලනය කරන්න දක්ෂ අයට වාසියක් තියෙයි.. ස්පින් එකට නම් ලොකු වාසියක් තියෙයි කියලා හිතන්න අමාරු උනත් පා දග පන්දු යවන්නන් යම් සාර්ථකත්වයක් ලබයි කියලා හිතනවා..
හොඳටම පන්දු ර්කින, උඩපන්දු අල්ලන, බාගේ කැච් කැච් කරගන්න, නැති රනවුට් රනවුට් කරගන්න ෆීල්ඩින් ටීම් නම් මේකෙදි අනිවා ඉස්සරහටම එනවා..
සෙමි ගහන මගේ හිතේ තියෙන රටවල් 4 මෙහෙමයි
ඕස්ට්‍රේලියා
ශ්‍රී ලංකා
දකුණු අප්‍රිකාව
නවසීලන්තය

මොන පන්දු යවන්නට වාසි වෙයි ද ,කීයක් score කරයි ද ඔව්ව නම් කියන්න දන්නේ නෑ
හැබැයි උබ ඔය සෙමි එනවා කිව ටීම් හතරෙන් ලංකාව වෙනුවට ඉන්දියාව දැම්ම නම් පිළිගන්න තිබ්බා

බලපල්ලා ඉන්දියන් උන් ඉල්ලන ගාන..බලපන් උන් pak එක්ක තියෙන මලට උන්ට දෙන්න කියලා suggest කරන ගාන..
Othana waradila wenna athi yako 132 wenuwata 13 watila thiyenne..

නැහැ නැහැ..වැරදිලා නැහැ..![]()