|2017 ICC Champions Trophy | Discussion Thread |

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    "India miss Champions Trophy squad submission deadline"

    However, the delay is being seen as a message from the BCCI to the ICC that it can still withdraw from the Champions Trophy should its demand to retain its share of revenue not be met. The ICC had earlier initiated reforms to undo the big-three revenue model, which could have brought the BCCI's share down from $570 million to $290 million.

    :nerd::nerd::nerd::nerd:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    එකනේ බන් මන් බැලුවේ..සිංහලු ආගිව් කර ගන්නවා ට්ම් selection ගැන :rofl::rofl:

    මැච් 03 ගැහුවා ගෙදර අවා.. :dull:
    ටීම් සිලෙක්ෂන් ,හරි පව් බන් උබලා :rofl:
    කමක් නෑ සහබාගීවීමයි වැදගත් :yes:
    ලබන සැරේ අපිට එක වත් නැති වෙයි නේ ;)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට හිතෙන විදියට චැම්පියන්ස් ත්‍රෝපි එකේ තියෙන හැම මැච් එකකටම හදන පිච් එක ගොඩාක්ම පිතිකරුවන්ට වාසිදායක ඒව වෙයි.. හැම මැච් එකක්ම 300+ ස්කෝර් එකක් ගියාට මම පුදුම වෙන්නේ නැහැ.. එංගලන්තේ කොහොමත් ෆාස්ට් බෝලර්ස්ලට සහයක් දෙයි මුල් ඕවර්ස් වලදි සහ අලුත් බෝල දෙකකින්ම මැච් එක ගහන නිසා ඒ වාසියත් තියෙයි.. හයියෙන් දාන අයට වඩා දෝලනය කරන්න දක්ෂ අයට වාසියක් තියෙයි.. ස්පින් එකට නම් ලොකු වාසියක් තියෙයි කියලා හිතන්න අමාරු උනත් පා දග පන්දු යවන්නන් යම් සාර්ථකත්වයක් ලබයි කියලා හිතනවා..
    හොඳටම පන්දු ර්කින, උඩපන්දු අල්ලන, බාගේ කැච් කැච් කරගන්න, නැති රනවුට් රනවුට් කරගන්න ෆීල්ඩින් ටීම් නම් මේකෙදි අනිවා ඉස්සරහටම එනවා..
    සෙමි ගහන මගේ හිතේ තියෙන රටවල් 4 මෙහෙමයි
    ඕස්ට්‍රේලියා
    ශ්‍රී ලංකා
    දකුණු අප්‍රිකාව
    නවසීලන්තය

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    ඔව් බන්..අපේ උන් හදන්නේ eng pitch කියලා ෆාස්ට් බෝලර් වලින් දිනන්න...හීනෙන් තමා..සුපිරි කෑමක් සුවර් :rofl::rofl:

    අපි අපේ strength එකට ගහන්න..එකට අසියාවේද,eng අදාලම නැහැ :dull:

    ඔන්න බලපන් ඉන්දියා ජජෙජා,අස්වින් දෙන්නම ගහනවා ;)
    vikum sanjaya aparade :baffled:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    මට හිතෙන විදියට චැම්පියන්ස් ත්‍රෝපි එකේ තියෙන හැම මැච් එකකටම හදන පිච් එක ගොඩාක්ම පිතිකරුවන්ට වාසිදායක ඒව වෙයි.. හැම මැච් එකක්ම 300+ ස්කෝර් එකක් ගියාට මම පුදුම වෙන්නේ නැහැ.. එංගලන්තේ කොහොමත් ෆාස්ට් බෝලර්ස්ලට සහයක් දෙයි මුල් ඕවර්ස් වලදි සහ අලුත් බෝල දෙකකින්ම මැච් එක ගහන නිසා ඒ වාසියත් තියෙයි.. හයියෙන් දාන අයට වඩා දෝලනය කරන්න දක්ෂ අයට වාසියක් තියෙයි.. ස්පින් එකට නම් ලොකු වාසියක් තියෙයි කියලා හිතන්න අමාරු උනත් පා දග පන්දු යවන්නන් යම් සාර්ථකත්වයක් ලබයි කියලා හිතනවා..
    හොඳටම පන්දු ර්කින, උඩපන්දු අල්ලන, බාගේ කැච් කැච් කරගන්න, නැති රනවුට් රනවුට් කරගන්න ෆීල්ඩින් ටීම් නම් මේකෙදි අනිවා ඉස්සරහටම එනවා..
    සෙමි ගහන මගේ හිතේ තියෙන රටවල් 4 මෙහෙමයි
    ඕස්ට්‍රේලියා
    ශ්‍රී ලංකා
    දකුණු අප්‍රිකාව
    නවසීලන්තය

    මොන පන්දු යවන්නට වාසි වෙයි ද ,කීයක් score කරයි ද ඔව්ව නම් කියන්න දන්නේ නෑ :baffled:
    හැබැයි උබ ඔය සෙමි එනවා කිව ටීම් හතරෙන් ලංකාව වෙනුවට ඉන්දියාව දැම්ම නම් පිළිගන්න තිබ්බා :dull:
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    My XI:

    1. Upul
    2. Dikwella
    3. Mendis
    4. Chandimal
    5. Mathews
    6. Asela / Kapugedara
    7. Thisara
    8. Seekkuge
    9. Kulasekara / Sandaken
    10. Suranga
    11. Malinga
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    මට හිතෙන විදියට චැම්පියන්ස් ත්‍රෝපි එකේ තියෙන හැම මැච් එකකටම හදන පිච් එක ගොඩාක්ම පිතිකරුවන්ට වාසිදායක ඒව වෙයි.. හැම මැච් එකක්ම 300+ ස්කෝර් එකක් ගියාට මම පුදුම වෙන්නේ නැහැ.. එංගලන්තේ කොහොමත් ෆාස්ට් බෝලර්ස්ලට සහයක් දෙයි මුල් ඕවර්ස් වලදි සහ අලුත් බෝල දෙකකින්ම මැච් එක ගහන නිසා ඒ වාසියත් තියෙයි.. හයියෙන් දාන අයට වඩා දෝලනය කරන්න දක්ෂ අයට වාසියක් තියෙයි.. ස්පින් එකට නම් ලොකු වාසියක් තියෙයි කියලා හිතන්න අමාරු උනත් පා දග පන්දු යවන්නන් යම් සාර්ථකත්වයක් ලබයි කියලා හිතනවා..
    හොඳටම පන්දු ර්කින, උඩපන්දු අල්ලන, බාගේ කැච් කැච් කරගන්න, නැති රනවුට් රනවුට් කරගන්න ෆීල්ඩින් ටීම් නම් මේකෙදි අනිවා ඉස්සරහටම එනවා..
    සෙමි ගහන මගේ හිතේ තියෙන රටවල් 4 මෙහෙමයි
    ඕස්ට්‍රේලියා
    ශ්‍රී ලංකා
    දකුණු අප්‍රිකාව
    නවසීලන්තය

    මම නම් හිතන්නේ, Aus, Eng, Ind, SA තමයි වැඩිම chance තියෙන්නේ සෙමි එන්න.
    ලංකාවට පුළුවන් උනොත් හොඳයි. ඒත් Ind, SA පරද්දන එක ලේසි නෑ, දැන් තියෙන තත්වෙත් එක්ක.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මට හිතෙන විදියට චැම්පියන්ස් ත්‍රෝපි එකේ තියෙන හැම මැච් එකකටම හදන පිච් එක ගොඩාක්ම පිතිකරුවන්ට වාසිදායක ඒව වෙයි.. හැම මැච් එකක්ම 300+ ස්කෝර් එකක් ගියාට මම පුදුම වෙන්නේ නැහැ.. එංගලන්තේ කොහොමත් ෆාස්ට් බෝලර්ස්ලට සහයක් දෙයි මුල් ඕවර්ස් වලදි සහ අලුත් බෝල දෙකකින්ම මැච් එක ගහන නිසා ඒ වාසියත් තියෙයි.. හයියෙන් දාන අයට වඩා දෝලනය කරන්න දක්ෂ අයට වාසියක් තියෙයි.. ස්පින් එකට නම් ලොකු වාසියක් තියෙයි කියලා හිතන්න අමාරු උනත් පා දග පන්දු යවන්නන් යම් සාර්ථකත්වයක් ලබයි කියලා හිතනවා..
    හොඳටම පන්දු ර්කින, උඩපන්දු අල්ලන, බාගේ කැච් කැච් කරගන්න, නැති රනවුට් රනවුට් කරගන්න ෆීල්ඩින් ටීම් නම් මේකෙදි අනිවා ඉස්සරහටම එනවා..
    සෙමි ගහන මගේ හිතේ තියෙන රටවල් 4 මෙහෙමයි
    ඕස්ට්‍රේලියා
    ශ්‍රී ලංකා
    දකුණු අප්‍රිකාව
    නවසීලන්තය

    උබ පව් :rofl::rofl:

    මොන පන්දු යවන්නට වාසි වෙයි ද ,කීයක් score කරයි ද ඔව්ව නම් කියන්න දන්නේ නෑ :baffled:
    හැබැයි උබ ඔය සෙමි එනවා කිව ටීම් හතරෙන් ලංකාව වෙනුවට ඉන්දියාව දැම්ම නම් පිළිගන්න තිබ්බා :dull:

    ඔව්..
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඉන්දියන් උන්ගේ කුහක කම...

    262168.jpg

    බලපල්ලා ඉන්දියන් උන් ඉල්ලන ගාන..බලපන් උන් pak එක්ක තියෙන මලට උන්ට දෙන්න කියලා suggest කරන ගාන.. :baffled::baffled:

    උන් අඩුම ගානේ cricket හැදීගෙන එන රටවල් වලට දෙන්න තියෙන ගානත් ඉල්ලනවා :angry::angry:

    දැන් බලපල්ලා නෙට් එක පුරාවටම ඉන්දියා ක්‍රිකට් බෝඩ් එකේ තීරණයට ඉන්දියා cricket fan දක්වන පතිචාරේ...උන් එකෙක් කියන්නේ නැහැ වැඩේ වැරදි කියලා..ඔන්න බලපන් උන්ගේ තියෙන ජාතික හැගීම..එකමුතු බව..

    දැන් ඕක අපේ උනා නම් කොහොමද..මුලින්ම ඕකට කෑ ගහන්නේ අපේ සහජීවන දුලා,පුතාලා :rofl::rofl:

    හා නැද්ද? :dull::dull:
     
    Last edited:

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    බලපල්ලා ඉන්දියන් උන් ඉල්ලන ගාන..බලපන් උන් pak එක්ක තියෙන මලට උන්ට දෙන්න කියලා suggest කරන ගාන.. :baffled::baffled:

    Othana waradila wenna athi yako 132 wenuwata 13 watila thiyenne..
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Dambulla vs Galle 27th April – SLC Super Provincial Limited Over Tournament - Live

    Watch Onilne :

    11.gif
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    නැහැ නැහැ..වැරදිලා නැහැ.. :no::baffled:

    ehenam oya scene 2ma ekathuwa samana wenne nane..anika balapanko e chart eke size wala proportion eka. Un tharahai kiyala ehema eka team ekakata anik team walata dena ganen 1/10n ekak denna kiyala illaida ban:rofl:
    2 panthiye kollo sellam karanawa wagene :rofl: