PCB 132 wenna oni. Balapan wheel eke portion eka anikwata samanai
ow ban
PCB 132 wenna oni. Balapan wheel eke portion eka anikwata samanai
PCB 132 wenna oni. Balapan wheel eke portion eka anikwata samanai
ehenam oya scene 2ma ekathuwa samana wenne nane..anika balapanko e chart eke size wala proportion eka. Un tharahai kiyala ehema eka team ekakata anik team walata dena ganen 1/10n ekak denna kiyala illaida ban
2 panthiye kollo sellam karanawa wagene![]()
ow ban


ඔන්න ඔකේ තිබ්බේ...
http://www.espncricinfo.com/ci/content/story/1094878.html
උන් හිතලම 13 දළාද මන්දා
උන් දැන් කෙලින්න හදන්නේ Afg, Ir වගේ පොඩි රටවල් වලට දෙන ගානටද![]()

මට හිතෙන විදියට චැම්පියන්ස් ත්‍රෝපි එකේ තියෙන හැම මැච් එකකටම හදන පිච් එක ගොඩාක්ම පිතිකරුවන්ට වාසිදායක ඒව වෙයි.. හැම මැච් එකක්ම 300+ ස්කෝර් එකක් ගියාට මම පුදුම වෙන්නේ නැහැ.. එංගලන්තේ කොහොමත් ෆාස්ට් බෝලර්ස්ලට සහයක් දෙයි මුල් ඕවර්ස් වලදි සහ අලුත් බෝල දෙකකින්ම මැච් එක ගහන නිසා ඒ වාසියත් තියෙයි.. හයියෙන් දාන අයට වඩා දෝලනය කරන්න දක්ෂ අයට වාසියක් තියෙයි.. ස්පින් එකට නම් ලොකු වාසියක් තියෙයි කියලා හිතන්න අමාරු උනත් පා දග පන්දු යවන්නන් යම් සාර්ථකත්වයක් ලබයි කියලා හිතනවා..
හොඳටම පන්දු ර්කින, උඩපන්දු අල්ලන, බාගේ කැච් කැච් කරගන්න, නැති රනවුට් රනවුට් කරගන්න ෆීල්ඩින් ටීම් නම් මේකෙදි අනිවා ඉස්සරහටම එනවා..
සෙමි ගහන මගේ හිතේ තියෙන රටවල් 4 මෙහෙමයි
ඕස්ට්‍රේලියා
ශ්‍රී ලංකා
දකුණු අප්‍රිකාව
නවසීලන්තය
Dambulla vs Galle 27th April – SLC Super Provincial Limited Over Tournament - Live
Watch Onilne :
![]()
![]()
බලපල්ලා ඉන්දියන් උන් ඉල්ලන ගාන..බලපන් උන් pak එක්ක තියෙන මලට උන්ට දෙන්න කියලා suggest කරන ගාන..
උන් අඩුම ගානේ cricket හැදීගෙන එන රටවල් වලට දෙන්න තියෙන ගානත් ඉල්ලනවා
දැන් බලපල්ලා නෙට් එක පුරාවටම ඉන්දියා ක්‍රිකට් බෝඩ් එකේ තීරණයට ඉන්දියා cricket fan දක්වන පතිචාරේ...උන් එකෙක් කියන්නේ නැහැ වැඩේ වැරදි කියලා..ඔන්න බලපන් උන්ගේ තියෙන ජාතික හැගීම..එකමුතු බව..
දැන් ඕක අපේ උනා නම් කොහොමද..මුලින්ම ඕකට කෑ ගහන්නේ අපේ සහජීවන දුලා,පුතාලා
හා නැද්ද?
uba kiyala thiyenawa ewata ekangai.. fielding will make the difference for sure. ekai ape unta kela wenna main reason ekak wenne.
mage semi 4 nam
Aus ind SA Eng
ape ungennam sure kusal mendis and mathew witharai matanamඑල මචං...
මම හිතන්නේ ඉන්දියා නම් හොදට කරන එකක් නැහැ කියලා..
එංගලන්තේ දැම්මේ නැත්තේ උන්ගේ ප්ලේයර්ස්ලගේ ඉන්ඩිවිජුවල් ෆෝම් එක පහුගිය ටිකේ ටිකක් අඩු නිසා...
බලමු අපේ උන් ලොකු ටූනමන්ට්ස් වලදි මැරිලා ගහනවා..
මාලිත් ඉන්නවා..
චාන්ස් එකක් තියේ වගේ

බලමු අපේ උන් ලොකු ටූනමන්ට්ස් වලදි මැරිලා ගහනවා..

Lol e issara ban ..2016 T20 WC eka gahapu hati balapanko..mata nam ape un eka match ekak wath dinai kiyanna tharam pahugiya tike sellam karapu widihen hithen na..SF awoth eka cup eka dinuwa ha samanai![]()


Lets see who is the better captain
![]()
adoo.. gihin chandita support karapan. entrance free luLets see who is the better captain
![]()



ඔව් බන්..අපේ උන් හදන්නේ eng pitch කියලා ෆාස්ට් බෝලර් වලින් දිනන්න...හීනෙන් තමා..සුපිරි කෑමක් සුවර්
අපි අපේ strength එකට ගහන්න..එකට අසියාවේද,eng අදාලම නැහැ
ඔන්න බලපන් ඉන්දියා ජජෙජා,අස්වින් දෙන්නම ගහනවා![]()