|2017 ICC Champions Trophy | Discussion Thread |

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
PCB 132 wenna oni. Balapan wheel eke portion eka anikwata samanai

ehenam oya scene 2ma ekathuwa samana wenne nane..anika balapanko e chart eke size wala proportion eka. Un tharahai kiyala ehema eka team ekakata anik team walata dena ganen 1/10n ekak denna kiyala illaida ban:rofl:
2 panthiye kollo sellam karanawa wagene :rofl:


ඔන්න ඔකේ තිබ්බේ...
http://www.espncricinfo.com/ci/content/story/1094878.html

උන් හිතලම 13 දළාද මන්දා :baffled:

උන් දැන් කෙලින්න හදන්නේ Afg, Ir වගේ පොඩි රටවල් වලට දෙන ගානටද :nerd:
 

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඔන්න ඔකේ තිබ්බේ...
    http://www.espncricinfo.com/ci/content/story/1094878.html

    උන් හිතලම 13 දළාද මන්දා :baffled:

    උන් දැන් කෙලින්න හදන්නේ Afg, Ir වගේ පොඩි රටවල් වලට දෙන ගානටද :nerd:

    Must be an error in the graphic. Ow dan meke thiyena ithuru dewal hari nam associate untane kelawenne ..

    ane manda ban associate un innakota monawa unath podi kick ekak thiyenawa..ara ireland pakistanta gahapu match eke ehema man highlightsuth hoyan baluwa :rofl:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මට හිතෙන විදියට චැම්පියන්ස් ත්‍රෝපි එකේ තියෙන හැම මැච් එකකටම හදන පිච් එක ගොඩාක්ම පිතිකරුවන්ට වාසිදායක ඒව වෙයි.. හැම මැච් එකක්ම 300+ ස්කෝර් එකක් ගියාට මම පුදුම වෙන්නේ නැහැ.. එංගලන්තේ කොහොමත් ෆාස්ට් බෝලර්ස්ලට සහයක් දෙයි මුල් ඕවර්ස් වලදි සහ අලුත් බෝල දෙකකින්ම මැච් එක ගහන නිසා ඒ වාසියත් තියෙයි.. හයියෙන් දාන අයට වඩා දෝලනය කරන්න දක්ෂ අයට වාසියක් තියෙයි.. ස්පින් එකට නම් ලොකු වාසියක් තියෙයි කියලා හිතන්න අමාරු උනත් පා දග පන්දු යවන්නන් යම් සාර්ථකත්වයක් ලබයි කියලා හිතනවා..
    හොඳටම පන්දු ර්කින, උඩපන්දු අල්ලන, බාගේ කැච් කැච් කරගන්න, නැති රනවුට් රනවුට් කරගන්න ෆීල්ඩින් ටීම් නම් මේකෙදි අනිවා ඉස්සරහටම එනවා..
    සෙමි ගහන මගේ හිතේ තියෙන රටවල් 4 මෙහෙමයි
    ඕස්ට්‍රේලියා
    ශ්‍රී ලංකා
    දකුණු අප්‍රිකාව
    නවසීලන්තය



    uba kiyala thiyenawa ewata ekangai.. fielding will make the difference for sure. ekai ape unta kela wenna main reason ekak wenne.

    mage semi 4 nam
    Aus ind SA Eng
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    Dambulla vs Galle 27th April – SLC Super Provincial Limited Over Tournament - Live

    Watch Onilne :








    11.gif

    Sadeera century dala ne
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    262168.jpg


    බලපල්ලා ඉන්දියන් උන් ඉල්ලන ගාන..බලපන් උන් pak එක්ක තියෙන මලට උන්ට දෙන්න කියලා suggest කරන ගාන.. :baffled::baffled:

    උන් අඩුම ගානේ cricket හැදීගෙන එන රටවල් වලට දෙන්න තියෙන ගානත් ඉල්ලනවා :angry::angry:

    දැන් බලපල්ලා නෙට් එක පුරාවටම ඉන්දියා ක්‍රිකට් බෝඩ් එකේ තීරණයට ඉන්දියා cricket fan දක්වන පතිචාරේ...උන් එකෙක් කියන්නේ නැහැ වැඩේ වැරදි කියලා..ඔන්න බලපන් උන්ගේ තියෙන ජාතික හැගීම..එකමුතු බව..

    දැන් ඕක අපේ උනා නම් කොහොමද..මුලින්ම ඕකට කෑ ගහන්නේ අපේ සහජීවන දුලා,පුතාලා :rofl::rofl:

    හා නැද්ද? :dull::dull:

    indian un wedi portion ekak illana eka fiar enough. mokada un thamai cricket walata wedima income ekak generate karanne. business ekaka unath profit bedenne invest karana ratio ekata sapekshawa ne.

    un illana gana poddak wadi thamai. eth weraddak kiyanna amarui.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    uba kiyala thiyenawa ewata ekangai.. fielding will make the difference for sure. ekai ape unta kela wenna main reason ekak wenne.

    mage semi 4 nam
    Aus ind SA Eng

    එල මචං...
    මම හිතන්නේ ඉන්දියා නම් හොදට කරන එකක් නැහැ කියලා..
    එංගලන්තේ දැම්මේ නැත්තේ උන්ගේ ප්ලේයර්ස්ලගේ ඉන්ඩිවිජුවල් ෆෝම් එක පහුගිය ටිකේ ටිකක් අඩු නිසා...
    බලමු අපේ උන් ලොකු ටූනමන්ට්ස් වලදි මැරිලා ගහනවා..
    මාලිත් ඉන්නවා..
    චාන්ස් එකක් තියේ වගේ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එල මචං...
    මම හිතන්නේ ඉන්දියා නම් හොදට කරන එකක් නැහැ කියලා..
    එංගලන්තේ දැම්මේ නැත්තේ උන්ගේ ප්ලේයර්ස්ලගේ ඉන්ඩිවිජුවල් ෆෝම් එක පහුගිය ටිකේ ටිකක් අඩු නිසා...
    බලමු අපේ උන් ලොකු ටූනමන්ට්ස් වලදි මැරිලා ගහනවා..
    මාලිත් ඉන්නවා..
    චාන්ස් එකක් තියේ වගේ
    ape ungennam sure kusal mendis and mathew witharai matanam :dull:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    බලමු අපේ උන් ලොකු ටූනමන්ට්ස් වලදි මැරිලා ගහනවා..


    Lol e issara ban ..2016 T20 WC eka gahapu hati balapanko..mata nam ape un eka match ekak wath dinai kiyanna tharam pahugiya tike sellam karapu widihen hithen na..SF awoth eka cup eka dinuwa ha samanai :D
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මීට කලින් හැම ICC Tournament එකකම වගේම ලංකාව India-Pakistan ඉන්න group ඒකට වැටුනේ නැහැ..ලංකාවට set උනෙම New Zealand, Australia, England, South Africa රටවල් ටික...මේ පාර ඇයි දන්නේ නැහැ වෙනස් කරලා තියෙන්නේ :(
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔව් බන්..අපේ උන් හදන්නේ eng pitch කියලා ෆාස්ට් බෝලර් වලින් දිනන්න...හීනෙන් තමා..සුපිරි කෑමක් සුවර් :rofl::rofl:

    අපි අපේ strength එකට ගහන්න..එකට අසියාවේද,eng අදාලම නැහැ :dull:

    ඔන්න බලපන් ඉන්දියා ජජෙජා,අස්වින් දෙන්නම ගහනවා ;)

    eekane bn aduma gaane mendiyawath daanna thibba