..::[Elakiri Awards 2017]::..

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
රතු රාමු මාම වසරේ නැගී එන සාමාජිකයා, වසරේ ආන්දෝලනාත්මක චරිතය දෙකටම යෝජනා වෙලා නෙ :P

ඒ මදිවට දැන් කොටු හතරයි :love:

මේ මිනිහෝ මේ..
මෙතන තෝ නිකං අයිස් ගගහ ඇවිදින්නේ නැතුවා බ්‍රාසෝ බෝතලයක් අරං ඇවිත් වාඩිවෙලා සම්මාන ටික පොලිශ් කරපං මිනිහෝ..
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේ මිනිහෝ මේ..
මෙතන තෝ නිකං අයිස් ගගහ ඇවිදින්නේ නැතුවා බ්‍රාසෝ බෝතලයක් අරං ඇවිත් වාඩිවෙලා සම්මාන ටික පොලිශ් කරපං මිනිහෝ..

:rofl::rofl:
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    රතු රාමු මාම වසරේ නැගී එන සාමාජිකයා, වසරේ ආන්දෝලනාත්මක චරිතය දෙකටම යෝජනා වෙලා නෙ :P

    ඒ මදිවට දැන් කොටු හතරයි :love:

    මේ මිනිහෝ මේ..
    මෙතන තෝ නිකං අයිස් ගගහ ඇවිදින්නේ නැතුවා බ්‍රාසෝ බෝතලයක් අරං ඇවිත් වාඩිවෙලා සම්මාන ටික පොලිශ් කරපං මිනිහෝ..

    tenor.gif
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    🏆 Elakiri Awards 2017 🏆
    සම්මාන උළෙල සඳහා මෙතෙක් ලැබී ඇති නාම යෝජනා.(පිටු අංක 32, 04-27 12.00 AM දක්වා)

    (මගහැරුණු නාමයෝජනාවක් තිබේ නම් සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. නීති රීති වලට අනුකුල නොවන නාමයෝජනා මෙම ලැයිස්තුවට ඇතුලත් කර නොමැත)

    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු
    • kellsupun, සොහොන, shaminda peiris, EvilEye
    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
    • Red_frame, Mr PERERA, ඉදිරියේ රාල, සොහොන, KOTA NIHAL
    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා
    • KOTA NIHAL, Wolverine GTR, DJ Gamaya, Sadamol Buwa, Johnking
    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
    • Ejay, Red_frame, Wele-Suda
    🏆 වසරේ රියලිටි වැඩසටහන
    • Hard Talk (Pathfinder_A2Z)
    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම තාක්ෂණික ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපකාරක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක
    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක
    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක
    karamu mcn
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මිනිහෝ මේ..
    මෙතන තෝ නිකං අයිස් ගගහ ඇවිදින්නේ නැතුවා බ්‍රාසෝ බෝතලයක් අරං ඇවිත් වාඩිවෙලා සම්මාන ටික පොලිශ් කරපං මිනිහෝ..

    ඈ මිනිහෝ මෙතන බ්‍රාසෝ ගෙනත් තියල තියෙනවද බොගේ ආච්චි අපිට සම්මාන වල උලන්න ..
    ඕව ගන්න සල්ලි නෑ අපිට, බොට සම්මානේ හම්බුනොත් ගෙදර අරන් ගිහින් වැලි කඩදාසියකින් අතුල්ලගනින් :angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඈ මිනිහෝ මෙතන බ්‍රාසෝ ගෙනත් තියල තියෙනවද බොගේ ආච්චි අපිට සම්මාන වල උලන්න ..
    ඕව ගන්න සල්ලි නෑ අපිට, බොට සම්මානේ හම්බුනොත් ගෙදර අරන් ගිහින් වැලි කඩදාසියකින් අතුල්ලගනින් :angry:

    වැලි කඩදාසියෙන් සම්මානෙ උලන්න තොපි දෙන්න යන්නේ කැට්ලොයි දාපු සම්මානයක්ද මිනිහෝ..
    මේ දෙනවනං හරි එකක් දීපං මිනිහෝ..
    ඕව මේ ගෙදර ගෙනත් තියන් ටින්කරින් පේන්ටින් කර කර ඉන්න වෙලාවක් අපිට නෑ මිනිහෝ..
    එනවනං තො වරෙන් සෑන්ඩ් පේපර් එකකුයි වතුර බාල්දියකුයි අරං ඔප දදා ඉන්න මිනිහෝ..