mage nama yojana karapu hamota thuthimata sammana epa ithin ubala innwane
saha mage shanudri
![]()
රතු රාමු මාම වසරේ නැගී එන සාමාජිකයා, වසරේ ආන්දෝලනාත්මක චරිතය දෙකටම යෝජනා වෙලා නෙ
ඒ මදිවට දැන් කොටු හතරයි![]()
මේ මිනිහෝ මේ..
මෙතන තෝ නිකං අයිස් ගගහ ඇවිදින්නේ නැතුවා බ්‍රාසෝ බෝතලයක් අරං ඇවිත් වාඩිවෙලා සම්මාන ටික පොලිශ් කරපං මිනිහෝ..


රතු රාමු මාම වසරේ නැගී එන සාමාජිකයා, වසරේ ආන්දෝලනාත්මක චරිතය දෙකටම යෝජනා වෙලා නෙ
ඒ මදිවට දැන් කොටු හතරයි![]()
මේ මිනිහෝ මේ..
මෙතන තෝ නිකං අයිස් ගගහ ඇවිදින්නේ නැතුවා බ්‍රාසෝ බෝතලයක් අරං ඇවිත් වාඩිවෙලා සම්මාන ටික පොලිශ් කරපං මිනිහෝ..
අනේ ඒ පගර නැට්ටිගේ කැත බලපන්කො... දන්නෝ දනිති මගේ කෙල්ල ඊට වඩා ලස්සනයි කියලා.





karamu mcnElakiri Awards 2017
සම්මාන උළෙල සඳහා මෙතෙක් ලැබී ඇති නාම යෝජනා.(පිටු අංක 32, 04-27 12.00 AM දක්වා)
(මගහැරුණු නාමයෝජනාවක් තිබේ නම් සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. නීති රීති වලට අනුකුල නොවන නාමයෝජනා මෙම ලැයිස්තුවට ඇතුලත් කර නොමැත)
හොඳම ත්‍රෙඩ් සහයකරු
- kellsupun, සොහොන, shaminda peiris, EvilEye
මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
- Red_frame, Mr PERERA, ඉදිරියේ රාල, සොහොන, KOTA NIHAL
වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා
- KOTA NIHAL, Wolverine GTR, DJ Gamaya, Sadamol Buwa, Johnking
වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
- Ejay, Red_frame, Wele-Suda
වසරේ රියලිටි වැඩසටහන
- Hard Talk (Pathfinder_A2Z)
වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක
- දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කලෙමු (rajasaba)
- මම ට්‍රින්කෝ ගියා 35 photos (gepa)
- රටකින් එහා ඉගිළී (richlife)
- සිංගප්පූරුවේ දින 5ක්. (rajasaba)
- Hancok goes to Singapore! (Hancok)
වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
- සරදියෙල් නැත්නම් පොලිසියට දවසකුත් නෑ. (Pathfinder_A2Z)
- සුක්කානමේ කතාව (Pathfinder_A2Z)
- සිංහලේ කොඩිය සොයා යෑමේ මෙහෙයුම (Pathfinder_A2Z)
වසරේ හොඳම තාක්ෂණික ත්‍රෙඩ් එක
වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක
- Brake Pad ගන්න කලින් (mahesh1297)
- චූටි සුරතලී - Toyota Starlet GT Turbo (mahesh1297)
වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක
- මාලූ කනවද...... අපොයි එහෙනම් කියවන්නම ඕන..... (Pathfinder_A2Z)
- VIAGRA ගැන දොස්තර කෙනෙක්ගෙන්ම අහමු (Pathfinder_A2Z)
- ROOM එකේදි පොලීසිය පැන්නොත් (Pathfinder_A2Z)
- කට ගඳයො වරෙලලා - මෙන්න විසඳුම ! (ඉදිරියේ රාළ)
වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක
- Doctor Strange - Exclusive සිංහල Review [Scene by Scene](choppe)
- Suicide_Squad_to_DC_future_(Y)(reat ace)
- කිඹුලා සමග වාසේ - Official වලි ත්‍රෙඩ්!!!(Maddie)
- එල කිරි සිරි පාල(ජොසී)
- * ෂර්ලොක් හෝම්ස් * ඔක්කොම කතා Updated Thread(wije99000)
- Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene] (choppe)
වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක
- Hacking Tutorial (Hasistranger)
වසරේ හොඳම උපකාරක ත්‍රෙඩ් එක
- windows phone එකක් ගන්න ආස අයට පමණයි chapter2(akilar25)
- IT වල නොදකින සහ නොදන්නා පැත්තක්(Dilzzzz)
- windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP(සොහොන)
- Exclusive For Elakirians..(dragon-fighter )
- Mobile size MoViEs - 150MB (ppkgamage)
වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක
- පිරිතක් කියනවා නම් මේ ගැනත් හිතන්න (Pathfinder_A2Z)
වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක
- බීපුවාම වෙන ආතල් සිද්දි (Mr PERERA)
- Hard Talk with KOTA NIHAL (Pathfinder_A2Z)
- කෝච්චි කතා 16+ (skymicro)
- ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි (parallax)
- සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2 (සොහොන)
- හයි ක්ලාස් (සොහොන)
වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක
- පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව (rox2030)
- අපි සිංහල - අපෙ සිංහල ජාති ජාති (Pathfinder_A2Z)
- තාත්තෙක් ද? අම්මෙක් ද? දුවක් ඉන්නවා ද? (Pathfinder_A2Z)
- Make Sri Lanka Great Again [2017 version](ජොසී)
- මහන්සි නොවී හම්බ කරමු(රත්තරං)
- මේ_සතාට_පිහිට_වෙන්න(50KG)
එත් ඕනේ නැ මචෝඋබව වෙනමම අංශෙකින්නේ බන් ඉන්නේ.. ඒ නිසා 3 දෙනාටම එන්න පුළුවන්


උම්මාහ්adarei
![]()


GTRZ ට සම්මානයක් දෙන්න ඕනෙ![]()

Wife in pregnent ... she is in last month puthe.. gt tatta kenek wenna yanne ..![]()

මේ මිනිහෝ මේ..
මෙතන තෝ නිකං අයිස් ගගහ ඇවිදින්නේ නැතුවා බ්‍රාසෝ බෝතලයක් අරං ඇවිත් වාඩිවෙලා සම්මාන ටික පොලිශ් කරපං මිනිහෝ..

ඈ මිනිහෝ මෙතන බ්‍රාසෝ ගෙනත් තියල තියෙනවද බොගේ ආච්චි අපිට සම්මාන වල උලන්න ..
ඕව ගන්න සල්ලි නෑ අපිට, බොට සම්මානේ හම්බුනොත් ගෙදර අරන් ගිහින් වැලි කඩදාසියකින් අතුල්ලගනින්![]()
Wife in pregnent ... she is in last month puthe.. gt tatta kenek wenna yanne ..![]()

Wife in pregnent ... she is in last month puthe.. gt tatta kenek wenna yanne ..![]()