මචන්ලා monitor 1ක් තියෙනවා USA වල ඉදන් ගෙන්න ගන්න ඕනෙ.Shipito දාල තියෙන්නේ...බඩු warehouse 1ට ඇවිත්...DHL express දානවද FedEx economy දානවද කියල හිතාගන්න බැහැ.
.DHL shipping cost 1 $ 103ය්.FedEx cost 1 $ 78ය්...මේවා පාවිච්චි කරල තියෙන එවුන් කියපල්ලකො හොද නරක...තව මේකට tax 1 කීයක් විතර ගහය්ද.Monitor price 1 $ 115ය්..tax 1 ගෙදරට අවහමද ගෙවන්න ඕනෙ.අපිට DHL හරි FedEx හරි center 1කින් බඩු collect කරගන්න බැරිද.ගෙදරටම ගෙනත් දෙනවද.

.BUMP 1ක් වත් දාගෙන පලයල්ලා හොදේ.