DHL ද FedEx ද

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මචන්ලා monitor 1ක් තියෙනවා USA වල ඉදන් ගෙන්න ගන්න ඕනෙ.Shipito දාල තියෙන්නේ...බඩු warehouse 1ට ඇවිත්...DHL express දානවද FedEx economy දානවද කියල හිතාගන්න බැහැ.:confused:.DHL shipping cost 1 $ 103ය්.FedEx cost 1 $ 78ය්...මේවා පාවිච්චි කරල තියෙන එවුන් කියපල්ලකො හොද නරක...තව මේකට tax 1 කීයක් විතර ගහය්ද.Monitor price 1 $ 115ය්..tax 1 ගෙදරට අවහමද ගෙවන්න ඕනෙ.අපිට DHL හරි FedEx හරි center 1කින් බඩු collect කරගන්න බැරිද.ගෙදරටම ගෙනත් දෙනවද.:confused::confused::confused:.BUMP 1ක් වත් දාගෙන පලයල්ලා හොදේ.:rolleyes:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,187
    13,062
    113
    33
    ෆින්ලන්ඩ්
    Shipito danna kaling anith aewa hoyala baluwe nedh da..?

    wena aewa tiyanawa shipping oita wada adu...

    maniwaryen TAX num gewanna wenawa...

    Lankawe shipping service okkoma den 1i. Hemoma balanne huragena kanna. Gedettama aewanawa. un Tax gewala releas kargena bill 1akuth argena ma ai.

    Issarnum aehemai... Den hebai Lankawe un Illegal seen genalla un aenna kiyanawa release karana thenata.
     
    Godak ewun shipito hoday kiyanawane ban...umba kiyanne loku tax 1k wadiy kiyalada...
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචන්ලා monitor 1ක් තියෙනවා USA වල ඉදන් ගෙන්න ගන්න ඕනෙ.Shipito දාල තියෙන්නේ...බඩු warehouse 1ට ඇවිත්...DHL express දානවද FedEx economy දානවද කියල හිතාගන්න බැහැ.:confused:.DHL shipping cost 1 $ 103ය්.FedEx cost 1 $ 78ය්...මේවා පාවිච්චි කරල තියෙන එවුන් කියපල්ලකො හොද නරක...තව මේකට tax 1 කීයක් විතර ගහය්ද.Monitor price 1 $ 115ය්..tax 1 ගෙදරට අවහමද ගෙවන්න ඕනෙ.අපිට DHL හරි FedEx හරි center 1කින් බඩු collect කරගන්න බැරිද.ගෙදරටම ගෙනත් දෙනවද.:confused::confused::confused:.BUMP 1ක් වත් දාගෙන පලයල්ලා හොදේ.:rolleyes:

    mokada kara gaththe?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Shipito danna kaling anith aewa hoyala baluwe nedh da..?

    wena aewa tiyanawa shipping oita wada adu...

    maniwaryen TAX num gewanna wenawa...

    Lankawe shipping service okkoma den 1i. Hemoma balanne huragena kanna. Gedettama aewanawa. un Tax gewala releas kargena bill 1akuth argena ma ai.

    Issarnum aehemai... Den hebai Lankawe un Illegal seen genalla un aenna kiyanawa release karana thenata.

    us forward shipping adu monawada ban dhl eka dammoth central post eken nathara kara ganne nadda?apita gihin clear karaganna?
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    us forward shipping adu monawada ban dhl eka dammoth central post eken nathara kara ganne nadda?apita gihin clear karaganna?

    shipito අවුලක් නැ මචන්...පොඩි පාර්සල් නම් නොර්මල් පොස්ටල් එකේ එවන්න පුළුවන්.උන්ගෙ ගානනම් අඩුය්.ඒත් shipping cost වදිනවා කොහොම කරත්...මම දැනට 1 පාරක් use කරා.අවුලක් නැතුව ආව.monitor 1 තාම ගෙන්නන්න බයෙන් ඉන්නේ බන්...සෙනසුරද දිහාට ගිහින් උන්ගෙන් අහල බලන්න කියල ඉන්නේ කොහොමද duties and tax වදින්නේ කියල.:confused: