..::[Elakiri Awards 2017]::..

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:yes::yes::yes: eka thama math baluwe. ekekwat reply karala nane. :frown::frown:
:yes::yes: kattiya golu una eka paratama..:rofl:
මේකයි අක්කලා වෙන්නේ.. දැන් ඔක්කොම finalized නිසා එකා දෙන්නා මාරු කරන්න හැදුවොත් අනික් අයත් ඉල්ලයි එක එක ඒවා කරලා දෙන්න කියලා. අපි සංවිධානය කරද්දී ඉතින් පොඩි බුලක් යවාගෙන. තවම අලුත් නේ මෙව්වා වගේ එකකට.. :sorry: මීලග පාර මේවත් හදාගෙන කරගෙන යන්න අපිට අත හිත දෙන්නකෝ සුදාලා ඉතින්.. :love::love:
:yes::D:love:
චැට් විතරනේ වැඩ නෑනේ.... ඒකයි අවුල... :P
:rofl:
:angry::angry::angry: ahganna epa mokuth
:rofl:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හදවත :love:

    හදවත ගැහෙනා.. ගැහෙනා මොහතක් පාසා..
    මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා..
    ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා..
    මේ සංසාරේ ඔබ සතුටයි මට ඕනා.. :rolleyes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    හදවත ගැහෙනා.. ගැහෙනා මොහතක් පාසා..
    මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා..
    ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා..
    මේ සංසාරේ ඔබ සතුටයි මට ඕනා.. :rolleyes:


    පුංචි වෙනසක් නෙහ්.... :P
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    හදවත ගැහෙනා.. ගැහෙනා මොහතක් පාසා..
    මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා..
    ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා..
    මේ සංසාරේ ඔබ සතුටයි මට ඕනා.. :rolleyes:

    රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ..
    ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ..
    මගෙ ලෝකේ ඔබ පමණයි මට උන්නේ..
    ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ..


    නියම සිංදුව :yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ආස්මි කිව්වම කලු කැත කැවුමක් මැවෙන්නේ....
    අස්මි කියපුවම පෙටි ලුක් එකක් මැවෙන්නේ.... :love:

    :baffled::baffled: ආස්මී කියන්න කැවුම් නෙමෙයි බන් .වෙනම ජාතියක් තියනව .ඉදිආප්ප වගේ රැල් රැල් තියන .රස නම් නෑ .හැබැයි ලස්සනයි

     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    :baffled::baffled: ආස්මී කියන්න කැවුම් නෙමෙයි බන් .වෙනම ජාතියක් තියනව .ඉදිආප්ප වගේ රැල් රැල් තියන .රස නම් නෑ .හැබැයි ලස්සනයි

    හැබෑ නේන්නම් අතිරසයි ආස්මියි පැටලුනා නොවැ....
    මම ම ළිදේ පනින්නං උඹ තල්ලු කරන්න එපා....:frown:

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැබෑ නේන්නම් අතිරසයි ආස්මියි පැටලුනා නොවැ....
    මම ම ළිදේ පනින්නං උඹ තල්ලු කරන්න එපා....:frown:


    :rofl::rofl:muslim neda oya? Sinhala kama wargawath danne naththe:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපෝ මම මුස්ලිම් අයට අකමැතියි.... :yes: මුස්ලිම් අය මට අකමැතියි.... :D
    මම වැඩියෙන්ම ත්‍රෙඩ් දාල තියෙන්නේ ඒ අය ගැන..... :yes:


    Joke bro..:D