eka thama math baluwe. ekekwat reply karala nane.
![]()

kattiya golu una eka paratama..
මේකයි අක්කලා වෙන්නේ.. දැන් ඔක්කොම finalized නිසා එකා දෙන්නා මාරු කරන්න හැදුවොත් අනික් අයත් ඉල්ලයි එක එක ඒවා කරලා දෙන්න කියලා. අපි සංවිධානය කරද්දී ඉතින් පොඩි බුලක් යවාගෙන. තවම අලුත් නේ මෙව්වා වගේ එකකට..මීලග පාර මේවත් හදාගෙන කරගෙන යන්න අපිට අත හිත දෙන්නකෝ සුදාලා ඉතින්..
![]()



චැට් විතරනේ වැඩ නෑනේ.... ඒකයි අවුල...

ahganna epa mokuth

අස්වලාම් ආලෙයිකුම් අස්මි
හදවත![]()

ආලෙයිකුම් අස්වලාම් Pathfinder_A2Z

අස්මි ද ඔයා ආස්මී ද![]()

හදවත ගැහෙනා.. ගැහෙනා මොහතක් පාසා..
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා..
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා..
මේ සංසාරේ ඔබ සතුටයි මට ඕනා..![]()

හදවත ගැහෙනා.. ගැහෙනා මොහතක් පාසා..
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා..
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා..
මේ සංසාරේ ඔබ සතුටයි මට ඕනා..![]()

ආස්මී කියන්න කැවුම් නෙමෙයි බන් .වෙනම ජාතියක් තියනව .ඉදිආප්ප වගේ රැල් රැල් තියන .රස නම් නෑ .හැබැයි ලස්සනයි

Ashmiඅස්මි ද ඔයා ආස්මී ද![]()

ඉතිං මක්කැයි කියන්නේ අර වැඩේට....


හැබෑ නේන්නම් අතිරසයි ආස්මියි පැටලුනා නොවැ....
මම ම ළිදේ පනින්නං උඹ තල්ලු කරන්න එපා....

muslim neda oya? Sinhala kama wargawath danne naththe
muslim neda oya? Sinhala kama wargawath danne naththe
![]()
මුස්ලිම් අය මට අකමැතියි.... 

අපෝ මම මුස්ලිම් අයට අකමැතියි....මුස්ලිම් අය මට අකමැතියි....
මම වැඩියෙන්ම ත්රෙඩ් දාල තියෙන්නේ ඒ අය ගැන.....
