..::[Elakiri Awards 2017]::..

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔව් ඒ මම.... අර උඩ මඩ නාගෙන ඉන්නේ ස්කයිමයික්‍රෝ...
හෙවනැල්ලෙන් ලාවට පේන කලු තඩි කොට ඩෑල් එක ඔයා.... :P

:rofl::P
 

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :P:P යෝජනා කරහන්කෝ

    ත්‍රෙඩ් එකේ නම : අනුරාධපුර රාජධානිය ආරම්භවීමට පෙර හෙළබිමේ පැවති ශ්‍රී විභූතිය
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : sgrdk1
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : 🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1747904
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව


    ත්‍රෙඩ් එකේ නම : සක්වල දොරටු සහ පිටසක්වලයින්
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : SpinXO
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : 🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1753899

     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ත්‍රෙඩ් එකේ නම : DSLR නෑ කියල බෑ...
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : Kumara456
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : 🏆 වසරේ හොඳම උපකාරක ත්‍රෙඩ් එක
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1788387