Man yojana karanawa upkaaraka thread ekak vidihata me thread eka !
www.elakiri.com/forum/showthread.php?t=1700685
මල් කුමාරගේ ඔය thread එක ගන්න බෑ 2016.1.1 ට කලින් දාපු එකක් නිසා

Man yojana karanawa upkaaraka thread ekak vidihata me thread eka !
www.elakiri.com/forum/showthread.php?t=1700685

ත්රෙඩ් එකේ නම : DSLR නෑ කියල බෑ...
ත්රෙඩ් එක දාපු කෙනාගේ නම : Kumara456
ත්රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :වසරේ හොඳම උපකාරක ත්රෙඩ් එක
ත්රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1788387

මල් කුමාරගේ ඔය thread එක ගන්න බෑ 2016.1.1 ට කලින් දාපු එකක් නිසා![]()

කාන්තාවක්ගේ පියයුරු ගැස්සෙනවා දුටු විට පිරිමියෙකුගේ ගැස්සෙන අවයවය කුමක් ද?

ත්රෙඩ් එකේ නම : අනුරාධපුර රාජධානිය ආරම්භවීමට පෙර හෙළබිමේ පැවති ශ්රී විභූතිය
ත්රෙඩ් එක දාපු කෙනාගේ නම : sgrdk1
ත්රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :වසරේ හොඳම ගවේෂණ ත්රෙඩ් එක
ත්රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1747904

ත්රෙඩ් එකේ නම : ගුවන් යානයේ කොටස්
ත්රෙඩ් එක දාපු කෙනාගේ නම : Ashan052
ත්රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :වසරේ හොඳම තාක්ෂණික ත්රෙඩ් එක
ත්රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1721578

ඔන්න මම කියලා දෙන්න යන්නේ කොහොමද ElaKiri එකේ සාර්ථකව මේ සම්මාන උළෙලට අදාලව Thread search එකක් කරන්නේ කියලා.
#පියවර 1
![]()
ඉහත රූපයේ දැක්වෙන පරිදි එළකිරි එකේ කොහෙන් හරි ඉන්න තැනකින් menu bar එකේ Search --> Advanced Search click කරන්න.
---------------------------------------------------------------------------------------------------------------------------------------------
#පියවර 2
![]()
දැන් මෙතන Search Options කියන panel එකේ තියෙන text fields වලට කැමති ආකාරයේ parameters නැත්නම් search arguments දෙන්න.
* Find Threads with At least x Replies - මෙතනින් වෙන්නේ කෙතරම් reply ප්රමාණයක් ඇති thread search කරන්නද කියලා. මතක් කරලා X වලට අගයක් දෙන්න. At most select කරලා 1000 වගේ අගය දැම්මොත් ලොකු reply අගයක් ඇති thread search වේවි.
* Find Posts from A year ago and newer කියන option එක දෙන්න. ඒකෙන් වෙන්නේ අවුරුද්දක පෙර මේ වකවානුව තුල ලියවුනු සියලුම threads search වෙන්න සුදුසුකම් ලැබීමයි.
* Sort Results by Number of Views/Number of Replies - මෙහෙම දුන්නොත් අපිට වඩාත් නිවැරදි thread search එකක් ලැබේවි.
මතක් කරලා Show Results as Threads දාලා search කරන්න.

ප.ලි: යකෝ මේක දැන් වැඩ කරන්නේ නෑනේ. ටිකකට කලින් වැඩ කළා.ඉන්න මම බලලා දාන්නම්.

උස්සපු එකක් + reply ගාන 30 ට අඩුයිත්රෙඩ් එකේ නම : අනුරාධපුර රාජධානිය ආරම්භවීමට පෙර හෙළබිමේ පැවති ශ්රී විභූතිය
ත්රෙඩ් එක දාපු කෙනාගේ නම : sgrdk1
ත්රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :වසරේ හොඳම ගවේෂණ ත්රෙඩ් එක
ත්රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1747904
ත්රෙඩ් එකේ නම : සක්වල දොරටු සහ පිටසක්වලයින්
ත්රෙඩ් එක දාපු කෙනාගේ නම : SpinXO
ත්රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :වසරේ හොඳම ගවේෂණ ත්රෙඩ් එක
ත්රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1753899
ත්රෙඩ් එකේ නම : DSLR නෑ කියල බෑ...
ත්රෙඩ් එක දාපු කෙනාගේ නම : Kumara456
ත්රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :වසරේ හොඳම උපකාරක ත්රෙඩ් එක
ත්රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1788387
ත්රෙඩ් එකේ නම : Basic Camera Settings,I,II,III
ත්රෙඩ් එක දාපු කෙනාගේ නම : Kumara456
ත්රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :වසරේ හොඳම උපකාරක ත්රෙඩ් එක
ත්රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1788387
ත්රෙඩ් එකේ නම : ගුවන් යානයේ කොටස්
ත්රෙඩ් එක දාපු කෙනාගේ නම : Ashan052
ත්රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :වසරේ හොඳම තාක්ෂණික ත්රෙඩ් එක
ත්රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1721578
උස්සපු එකක් බාරගන්න බෑ 
ඔන්න මම කියලා දෙන්න යන්නේ කොහොමද ElaKiri එකේ සාර්ථකව මේ සම්මාන උළෙලට අදාලව Thread search එකක් කරන්නේ කියලා.
#පියවර 1
![]()
ඉහත රූපයේ දැක්වෙන පරිදි එළකිරි එකේ කොහෙන් හරි ඉන්න තැනකින් menu bar එකේ Search --> Advanced Search click කරන්න.
---------------------------------------------------------------------------------------------------------------------------------------------
#පියවර 2
![]()
දැන් මෙතන Search Options කියන panel එකේ තියෙන text fields වලට කැමති ආකාරයේ parameters නැත්නම් search arguments දෙන්න.
* Find Threads with At least x Replies - මෙතනින් වෙන්නේ කෙතරම් reply ප්රමාණයක් ඇති thread search කරන්නද කියලා. මතක් කරලා X වලට අගයක් දෙන්න. At most select කරලා 1000 වගේ අගය දැම්මොත් ලොකු reply අගයක් ඇති thread search වේවි.
* Find Posts from A year ago and newer කියන option එක දෙන්න. ඒකෙන් වෙන්නේ අවුරුද්දක පෙර මේ වකවානුව තුල ලියවුනු සියලුම threads search වෙන්න සුදුසුකම් ලැබීමයි.
* Sort Results by Number of Views/Number of Replies - මෙහෙම දුන්නොත් අපිට වඩාත් නිවැරදි thread search එකක් ලැබේවි.
මතක් කරලා Show Results as Threads දාලා search කරන්න.
EDIT
මතක් කරලා keyword කියලා තියෙන text box එකට bump කියලා දෙන්න..
---------------------------------------------------------------------------------------------------------------------------------------------
![]()

ඔන්න මම කියලා දෙන්න යන්නේ කොහොමද ElaKiri එකේ සාර්ථකව මේ සම්මාන උළෙලට අදාලව Thread search එකක් කරන්නේ කියලා.

tfsවසරේ හොඳම සෞඛ්යය සහ ජිවන රටා ත්රෙඩ් එක- skymicro
අද බොමුද ?? I,II,III
link -http://www.elakiri.com/forum/showthread.php?t=1745400
http://www.elakiri.com/forum/showthread.php?t=1746905
http://www.elakiri.com/forum/showthread.php?t=1754062