..::[Elakiri Awards 2017]::..

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ගහප්පයිං වල් නොටා ට....:angry::angry::angry:

මුන්දැගේ ඇසිස්ටන්ල දෙන්න ආපහු ගිහින් වගේ..මොලේ අවුල්වෙලා තියෙන්නේ ආපහු:rolleyes:
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,695
    4,299
    113
    ගහප්පයිං වල් නොටා ට....:angry::angry::angry:

    ආස්මි පාර්ට් බනින හැම එකාගෙම කපනවා අද ඉඳල .එයාගෙ ආරක්ෂාව මම බාරගෙන ඉන්නේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,695
    4,299
    113
    මුන්දැගේ ඇසිස්ටන්ල දෙන්න ආපහු ගිහින් වගේ..මොලේ අවුල්වෙලා තියෙන්නේ ආපහු:rolleyes:

    :yes::yes:
    එතකොට කිඹුල් නැන්ද ....
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,695
    4,299
    113
    නෑ නෑ මම කිව්වේ ක්ලිනික් එකේ ඇසිස්ටන්ල ගැන:yes:

    ඒක නිසා වෙන්න ඇති කේන්ති යන්නේ එහෙනම්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොරපොතු තියන උන්ට ඒව නෑ...
    දුප්.:angry:

    ඇයි කිඹුලන්ගෙ තියෙන්නෙ මල් පෙති ද :baffled:

    ඔය ගොරහැඩි කටු තියෙන ගැට කිඹුලන්ට වඩා කටුසු අපේ සම කොච්චර සෞම්‍ය ද සියුමැලි ද :nerd:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය සඳහා ලැබී ඇති නාමයෝජනා

    Red_frame, Mr PERERA, ඉදිරියේ රාල, සොහොන, KOTA NIHAL

    ඔබේ වෙනත් නාමයෝජනා ඉක්මනින් යොමු කරන්න.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා සඳහා ලැබී ඇති නාමයෝජනා

    KOTA NIHAL, Wolverine GTR, DJ Gamaya, Sadamol Buwa, Johnking

    පසුගිය වසර පුරා ඔබ පිනවූ, ඔබ නැලවූ සරාගී ත්‍රෙඩ් නිර්මාණකරුව ඉක්මනින් යෝජනා කරන්න.