මාමේ....
පොල් කොටේ අන් සතු වෙන්න වගේ යන්නේ.......![]()


මම කිව්ව තෝව කන්ටැක්ට් කොරපිය කියලා.එකෙක් නෑ ගෘප් එකේ රෙද්ද..![]()

මාමේ....
පොල් කොටේ අන් සතු වෙන්න වගේ යන්නේ.......![]()

තරි මාමී![]()
පැට්ටා දැන් ලොකු ඇති නේද ? දෙක සෙට් කර ගත්තේ නැතෙයි ? 
මොකෝ බං නිකං ලොව ම එපා වී - ලොව ම කළකිරී වගේ....??මට මොකෝ බන් ඔන්න ඔහේ ඉරපුවාවේ![]()
aiye pmමොකෝ බං නිකං ලොව ම එපා වී - ලොව ම කළකිරී වගේ....??
මොකක් හරි මේජර අවුලක් ද?
1000 post winnerසස්ලියෝපැට්ටා දැන් ලොකු ඇති නේද ? දෙක සෙට් කර ගත්තේ නැතෙයි ?
![]()

ආස්මි පාර්ට් බනින හැම එකාගෙම කපනවා අද ඉඳල .එයාගෙ ආරක්ෂාව මම බාරගෙන ඉන්නේ


මොකෝ බං නිකං ලොව ම එපා වී - ලොව ම කළකිරී වගේ....??
මොකක් හරි මේජර අවුලක් ද?
...නෝ අවුල් වෙන 
සේම් හියර්.....මේ ගිරිස්මේ හින්ද බන් ඇඟට පන නෑ වගේ පොලොසියෙන් නෙලලා වගේ අංග හැමතැනටම...නෝ අවුල් වෙන
![]()

සේම් හියර්.....
මහ කුජීත හැගීමක් බං තියෙන්නේ.....
මහා මාන්දමික, ලොල් සහගත, ලොන්ත කොකටු ගතියක් දැනෙන්නේ....![]()
කිසි දේකට හිතක් නෑ 
මොකැ දැන් තත්වෙි.
රෑ අට වෙනකන් විතරයි බාරගන්නේ. ඔයා දාපු ත්රෙඩ් හෝ වෙන අයගේ හොඳ ත්රෙඩ් වලට නාමයෝජනා දෙන්න පුළුවන්.මොකැ දැන් තත්වෙි.

සස්ලියෝපැට්ටා දැන් ලොකු ඇති නේද ? දෙක සෙට් කර ගත්තේ නැතෙයි ?
![]()
ගෑනි බෑ කියාගත්ත ගමන්මයි අයියෙ 