Maruti 800 Sport Ultimate ????

samirad

Active member
  • Aug 6, 2006
    872
    141
    43
    Maruti 800

    Maruti car ekqk ganna epa kiyalad kiyannr e ganata ehnam ganna ekak kiyapalla
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    800 ස්පෝර්ට් තියනවද.ඊට වඩා හොදයි නොමල් එකක් අරන් ඕන කරන කෑලී දාගන්නවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    800 ස්පෝර්ට් තියනවද.ඊට වඩා හොදයි නොමල් එකක් අරන් ඕන කරන කෑලී දාගන්නවා.

    අනේමන්දා බෆර් පේන්ට් කරලා, alloy wheels දැම්මම ස්පෝට් ලු. :dull:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    අනේමන්දා බෆර් පේන්ට් කරලා, alloy wheels දැම්මම ස්පෝට් ලු. :dull:

    mehe ayatat sports kiuwwama hitan inne japan vahana vage modle dekak enava kiyala
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    නෑ බන්. මේක Sport Ultimate... :love::love:

    මරුටි ස්පෝට්ස් අල්ටිමේට්...පිස්සු හැදෙයි...අල්ටිමේට් කම බලාගන්ඩ තිබ්බා 80 ට විතර ගිහිං හොද තාප්පෙකට ඇල්ලුවා නං