ලෝකෙ වටේ යාම

Apr 26, 2017
871
103
0
Earth
මට ඉස්සර ඉඳන්ම අාසාවක් තිබ්බ ලෝකෙ වටේ යන්න. (සංචාරය කරන්න)

මම ආසා නෑ ඔය ටුවරිස්ට් බස් වල ගිහින් හෝටල් වල නැවතිලා එහෙම සීන්.

මට යන්න ඕන අප්‍රිකාවෙ... දකුණු ඇමරිකාවෙ... මොංගෝලියාව වගේ නොදියුණු ආසියානු රටවල්.. ඕෂනියාවෙ දූපත් ඒ වගේ ඒවට.. කැලෑ අස්සෙ ගම්මාන අස්සෙ

මට එහෙමට සල්ලියකුත් නෑ. හැබැයි අයි ටී පුුලුවන්. කම්කරු වැඩ පුළුවන්. එහෙම ජොබ් නැද්ද බං ජොබ කරගෙනම ලෝකෙ වටේ යන්න?

ගහක් ගලක් උඩ නිදාගන්න පුලුවන්.. තුන්වේලටම පාන් කාල හරි ඉන්නත් පුලුවන්. ඉංගිරිසි විතරයි කතා කරන්න පුලුවන්.

මට කරන්න පුලුවන් හොඳම දේ මොකක්ද? වෙළඳ නාවුක බලපත්‍රය ගන්න හිතෙනවා ඒත් නැවේ වැඩ කරන්න ඇරෙන්න ට්‍රැවල් කරන්න බැරි වෙයි නේද?

උදවු කරන්න යාලු ;)
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    visa saha basic cost walata salli hoy ganna puluwan nam yanna puluwan wei. habai samanyen visit visa walata wada karanna baha neda. australia we nam caravan park wala nawathila job kara kara ehe mehe giyapu aya dannawa.
     

    waligamaya

    Well-known member
  • යෝට් එකක අරන් යන එක තමයි, එහෙම නැත්තම් කොච්චි, බයිසිකල්, පයින් වගේ යන්න ලොකු වියදමක් වෙන එකක් නැ. මිනිසුන්ට කරන්න බැරි දෙයක් නැ. සුබපැතුම්.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    planak gahamu, umbe moolika yanna ona route eka aragena basic ona karana ewa saha ewata yana salli, kalaya wage dewal hoyala balapan. lokuwatama plan karanna onath nah, kohomath kochchara plan karath ewa eh widihatama wenneth naha ne.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    යෝට් එකක අරන් යන එක තමයි, එහෙම නැත්තම් කොච්චි, බයිසිකල්, පයින් වගේ යන්න ලොකු වියදමක් වෙන එකක් නැ. මිනිසුන්ට කරන්න බැරි දෙයක් නැ. සුබපැතුම්.

    යෝට් බෝට්? අප්පා කෝටි ගාණක් නේ... තෑන්ක්ස් ධෛර්යමත් කිරීමට
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මට ඕනෙ කම්කරු හරි ඒත් බැරි නම් ලොකු රස්සාවක් කරන ගමන් හරි ඒ එකක්ම සංචාරය කරන්න. නිකන් නෙවේ අර ජැක්සන් ඇන්තනී ලෙසොතො ගිහින් සලංහංතේ කළා වගේ වාර්තා කරල අනික් අයට පෙන්නන්ත් ඕන.

    නිකන් ජිප්සි හිපි කට්ටයි වගේ යන්න... බැරි ද Volunteer වගේ සීන් එකක් අල්ල ගන්න.. හැබැයි ඉතින් ලංකාවෙ කිව්වම වපර ඇහින් නෙ බලන්නෙ :(
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    Issella hoda rataka passport ekak aran idapan nattan visa letters liya liya p*ka denna wei

    හොඳ රටවල් පස්සෙ බං... ඔය අප්‍රිකාවෙ.. දකුණු ඇමරිකාවෙ.. ඕෂනියානු දූපත් වගේ දුප්පත් රටවලට වීසා ගන්න අමාරුවක් නෑ මන් හිතන්නෙ...

    ඔහොම ලෝකෙ වටේ යන සුද්දන් රංචුවකට තේ හදන්න වගේ සෙට් වුණා නම් ගොඩ නේද?
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වෙළඳ නාවුක බලපත්‍රය ගන්න හිතෙනවා ඒත් නැවේ වැඩ කරන්න ඇරෙන්න ට්‍රැවල් කරන්න බැරි වෙයි නේද?
    ඇවිදින්න යන්න පුළුවනි....මාස ගනන් එකම තැන ඉන්නනම් බැහැ.පෝට් එකට ගියාම විසිට් එකක් දාලා ආපහු වැඩ වෙලාවට එන්න පුළුවනි
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    යෝට් එකක අරන් යන එක තමයි, එහෙම නැත්තම් කොච්චි, බයිසිකල්, පයින් වගේ යන්න ලොකු වියදමක් වෙන එකක් නැ. මිනිසුන්ට කරන්න බැරි දෙයක් නැ. සුබපැතුම්.


    GALLE WALATA YACHT ENAWA DECEMBER KALETA .E SUDDEKTA KATHA KARALA RASSAWAK ILLAGANIN YACHT EKE WADA KARANNA
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඇවිදින්න යන්න පුළුවනි....මාස ගනන් එකම තැන ඉන්නනම් බැහැ.පෝට් එකට ගියාම විසිට් එකක් දාලා ආපහු වැඩ වෙලාවට එන්න පුළුවනි

    මූදෙත් මාස ගාණක් ඉන්න ඕනනෙ නේද.. ඒක අවුල්
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    mamath patta asawak thiyenawa.

    උඹට සල්ලි තියනවනෙ පලයංකො... තේ අල්ලන්න.. කුඩේ අල්ලන්න වළං හෝදන්න වගේ කවුරු හරි ඕන නම් මාව ගනිං.. පඩි එපා.. කන්න ඉඳුල් ටික තිබ්බ නම් ඇති.. තව wifi ඕන ;)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,152
    113
    Gotland
    උඹට සල්ලි තියනවනෙ පලයංකො... තේ අල්ලන්න.. කුඩේ අල්ලන්න වළං හෝදන්න වගේ කවුරු හරි ඕන නම් මාව ගනිං.. පඩි එපා.. කන්න ඉඳුල් ටික තිබ්බ නම් ඇති.. තව wifi ඕන ;)

    salli na ban matath. anatha kukulek ban. so need to find work
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ක්‍රම 2ක් තියනවා

    1. ක් නැවකින් යන එක (ජොබ් එකක් සෙට් කරන්) අනික :rolleyes:
    Bear+grylls_460475_4481981.jpg


    මූ නේද අර උගේම හුජ්ජ බොන එකා... :lol: