මේ දවස්වල බම්පර් එකත් හොඳටම ගෙවිලා තියෙන්නේ..![]()
ඒකනේ වැඩිය මම පේන්න නැත්තේ...
ඔව් බං.. මමත් එනවා හෙන අඩුයි දැන්.. උඹනම් ටිකක් ඇක්ටිව් එකේ ඉන්න නිසා අවුලක් නෑ..ඒත් ඩ්‍රැගන්ගේ අයියගේ ත්‍රෙඩ් එකෙත් වැඩිය ඇක්ටිව් නෑ මම..
ඒත් මුල අමතක කරන්න හොද නෑනේ

ඒත් මුල අමතක කරන්න හොද නෑනේ![]()

මම මේ ටිකේ ඇක්ටිව් ඉන්නෙත් ගෙදර් හින්ද මචන්
එහෙම අවුලක් නැ අයියේ
![]()

68.ගුණදාස කපුගේ ගී 56ක එකතුව
71.හෙන්රි කල්දේරා නව රිදිම
135.රූකාන්ත ගූණතිලක නන්ස්ටොප්
204.දමිත් අසංක ප්‍රමුඛ සංතෝසා සංගීත කණ්ඩායමේ නන්ස්ටොප්
406.ලක්ෂ්මන් හේවාවිතාරණ - ආදරය වගේ නොවෙයි
LAKSHMANGE MEKA WITARAI HAMBAUNE.TAWA TIYENAM DENNA.DAYAN WITHARANAGE TIYENA ALBUM ONE.PART 2 EKE 3N PARAK BALUWA.HAMBA UNE NA DAYAN WITHARANAGE SINDU
බලමු බලමු එක්කෙනෙක්ට හම්බ උනොත් එල![]()

503.ආදරණිය වස්සානය ගී එකතුව
http://www.mediafire.com/file/elsi5yh4nebu45m/Adaraneeya_wassanaya.rar
මට හම්බු නෙවි ත්‍රඩ් එකට හම්බුනොත් හොඳයි
කසුන් ගේ ලස්සන සින්දු ටිකක් තියෙන්වඩ් නේද
පට්ට

219.රොමේෂ්, ලක්ෂාන් - "ඔබ" සම්පුර්ණ ගීත ඇල්බමය
http://www.mediafire.com/file/lrfeidr8lcl7t11/OBA.rar