meke thel keeyak wage karanawada ban
meka ganna tenak kiyapan ko..
Chassis: MA7-xxxxxxxxxx
Type: Vi-E

Domani එකක් නේ..
Wideband Lambda Sensor
P/N 36531-P07-003
පුතී..ඕක බලන්න වෙන්නේ මුලින්ම කොම්පැනියේ තමා...
ඊට පස්සේ පංචිකාවත්තේ ටෙක් මෝටර්ස් එකේ...
ඔය තැන දෙකේ නැති උනොත් නම් පොඩි කට්ටක් කන්න වෙනවා..![]()
![]()
සාම්පල් අරන් පලයන්... වාහනේ මොකක්ද ඇහුවොත් හොන්ඩා කියල විතරක් කියපන්... Domani කිව්වොත් නැ ගානවා එක පාරම... ඇහුවොත් අකොර්ඩ් කියපන්... accord කිව්වට Accord එකෙත් V6 වලට ව්තරයි ඔය ටයිප් සෙන්සර් ඇවිල්ල තියෙන්නේ... ඒවා කියන්න එපා..සාම්පල් එක දීල බඩු ඉල්ලපන්... මොඩල් එක ඇහුවොත් Accord කියපන්.. නැත්තන් Civic 1.6 එකක් කියපන්...

Tyre air pressure
මාමේ ඉස්සරහට 30යි පස්සට 28යි ඇතිනේ N2
Tyre air pressure
මාමේ ඉස්සරහට 30යි පස්සට 28යි ඇතිනේ N2
34 wedi nedda ban???Math eye n2 gehuwa wheel alignment karanna.. 34 gane gehuwa.
34 wedi nedda ban???
Ithin mage eke tiyenne bar 2.3 gahanna kiyala ne.. 2.3 bar kiyanne 33.33psi neh
Huta ne ban japan walin tiyenne.. therenne na..
2.3 and 2.1 kiyala tiyenne issaraha passaha danne na.. mokadda 2.3 kiyala

34 wedi nedda ban???
Bar nemei oya thynne Kg/cm^2
![]()
230 200 kiyala thinawa.Drivers side door sil eke thynawa blhn air pressures
Kps/ and kgcm2 neda ehemath tibe...230 200 kiyala thinawa.
.japan walin monawada gahala tinawa yatin.2.3~2.0 tinawa???mokakda mee????