ehema niithiyak thiyenavada, AC bus walath thiyenne , evath hemadaama yanavane
mewa private nisa wenna athi anika mehe school van ekaka case ekak una.. ewa nisa wenna athi mehe police karayo owa galawanna kiyanne..
ehema niithiyak thiyenavada, AC bus walath thiyenne , evath hemadaama yanavane
Eka mara wedakne....ungemewa private nisa wenna athi anika mehe school van ekaka case ekak una.. ewa nisa wenna athi mehe police karayo owa galawanna kiyanne..
මහ ආණ්ඩුවලින් මුකුත් ක්‍රියාමාර්ග අරගෙන නැද්ද ඕවට....
උඹලගෙ මතක සටහන් ඇත්තෙ බන් හිතේනේ. මෙතන සීන් එක මතක සටහන් තියෙන්නෙ සීට් උඩ කාපට් වල අපොස්ටින් වල එහෙමනේ![]()

he he ow ban hemadama duwana nisa unta jealous lu. athula penne na lu..![]()



ඉතින් බන් කාර් වලටත් දාගෙන යන එවුන් මං ඕනතරම් දැකල තියනවනෙ.![]()
මහ ආණ්ඩුවලින් මුකුත් ක්‍රියාමාර්ග අරගෙන නැද්ද ඕවට....![]()
ක්‍රියාමාර්ග ගත්ත දවසට පහුවෙනිදා බඩා කොර ගගහා ගිහින් අලුත් කොස්සක් අරන් එනව කඩෙන්.


dagena yana un innawa eth thahanam ban..
tint eka unat karanna tiyena limits tiyenawane..

මං දැනන් හිටියෙ නෑ බන්. එල එල. කාර් එකේ ටින්ට් එකක් ගහගන්න ඕනෙ වින්ඩ්ස්ක්‍රීන් එකේ උඩ ටිකට. මේ දවස්වල අව්වට පිච්චෙනව.![]()
fgfhfhදන්නවා නම් කියහං මේකෙන් කියවෙන්නේ මොකක්ද කියලා...........
![]()
Owa karana wele oka wikunala manual petrol ekak gaththoth mkoperformance wadiyi fuel cost ekath loku wenasak wena ekk na
Performance පැත්තෙන් නම් පෙට්‍රල් ඉතින් හොදයි තමා.ඒත් තෙල් වියදම සැරට දැනෙනවා. මේක ගත්තෙත් අර ඒ දවස් වල 140කට විතර තෙල් ගනන් ගිය දවස් වල. මන් ඒ කාලෙ කිව්වා ඒ වැගන් එක දෙන්න යනකොට තියා ගනින් මන් ඒක බලා ගන්නන් කියලා. ඇහැව්වෙ නෑ නෙහ්.
එහෙනන් මේ වෙද්දි ඒකත් හදල පට්ටෙට.
දැනුත් අහම්බෙන් හම්බෙනවා. මට හිතයි බන් ගත්ත එකාට කියන්න ආපහු හම්බුන වෙලාවක දෙනකොට කියන්න කියලා.
ඒක නිකම් පවුලෙ එකෙක් පිට ඉන්නවා වගේ දැනෙන්නෙ දකිද්දි.
Owa karana epa ban..therumak neè..oke engine repair awithda tinne???
මට ආසයි බන් Turbo diesel engine එකක් straight exhaust එකක් ගහල කරල හදල ගන්නට. ඒකයි..අනික Turbo කලාම අඬාගෙන යන එක අඩුයි නෙහ්.
එක නිසා මීට වඩා තෙලුත් වැඩ කරයි.
තාම 189යි බන් දුවල තියෙන්නේ. තව දුවන්න පුලුවන්.
![]()
![]()
![]()
![]()
4 Branch Manifold Installed.... Cant Wait to get it tuned....


Y![]()
![]()
![]()
![]()
4 Branch Manifold Installed.... Cant Wait to get it tuned....
මොකද්ද ඉතින් ඕකේ විශේශත්වේ![]()
Y
Mehe hadapu ekakda?
Ai ban meke me o2 sensors dekak enne
![]()

![]()
![]()
![]()
Imported
ගොඩක් පරණ වාහන වල නම් ඔක්සිජන් සෙන්සර් දෙකක් නෑ...විශේෂයෙන් OBD1 ආපු ඒවගේ...
OBD2 වල 2ක් එනවා වෙලාවට... සමහර වෙලාවට 3ක් 4ක් එන වෙලාවලුත් තියෙනවා...
ඔතන දෙකෙන් Exhaust Port පැත්තට ලඟම එකට ගොඩක් වෙලාවට කියන්නේ Upstream Sensor එක කියල..සමහර වෙලාවට Bank 1 කියලත් කියනවා... ඕකෙන් ප්‍රධාන වශයෙන්ම කරන්නේ එන්ජිමේ Air/Fuel Ratio එක පාලනය කරන එක...
අනිත් එක (සයිලන්සරේ පැත්තට වෙන්න තියෙනවා එක) ගොඩක් වෙලාවට තියෙන්නේ Cat Converter ඒකට පස්සේ...ඒකට Downstream sensor නැත්තන් Bank 2 කියලත් කියනවා.. එකෙන් කරන්නේ Cat Converter එකේ efficiency එක මනින එක.. upstream, Downstream sensor වල සිග්නල් එක සමාන උන ගමන් ECU එක indicate කරනවා CAT Converter එක ෆේල් කියල..
තව විස්තර කියන්න තිබ්බ... කරන්ට් එක ගිය... UPS එක යන්න කලින් ගැහුවේ මේ ටික...
