Kadawatha-Kandy or Maharagama-Kandy Bus

Inki Pinki

Member
Mar 18, 2017
29
9
0
අනේ දන්නා කව්රුහරි කියන්න පුලුවන්ද කඩවත ඉදන් හෝ මහරගම ඉදන් Kandy වලට

1. A/C තියනවද ? තියන වෙලාව කොහොමද ?
2. නොර්මල් බස් තියනවද ? තියන වෙලාව ?


දන්නේ නැත්නම් Bump සහයක් දෙන්න. ස්තුතියි !
 
  • Like
Reactions: Black Puma

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මන් දන්න තරමින් නම් නැ
    කඩවත ඉදලා පටන් ගන්න එවා නැ
    නුවර colombo එකක තමා නගින්න වෙන්නේ
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    අනේ දන්නා කව්රුහරි කියන්න පුලුවන්ද කඩවත ඉදන් හෝ මහරගම ඉදන් Kandy වලට

    1. A/C තියනවද ? තියන වෙලාව කොහොමද ?
    2. නොර්මල් බස් තියනවද ? තියන වෙලාව ?


    දන්නේ නැත්නම් Bump සහයක් දෙන්න. ස්තුතියි !

    කඩවතින් ගන්න පුළුවන් කොටුවේ ඉදලා එන බස්. AC හා Normal

    මහරගමින් තියනවා අවිස්සාවේල්ල හරහා නුවරට යන බස්. CTB විතරයි.


    :yes::yes:
     

    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    මහරගම ඉදල බස් එකක් උදේ පහයි ගානකට වගේ පිටත් වෙනව. Semi-Luxury කියල පොල් පටවගත්තු එකක්.

    හංවැල්ලෙන් 7ටද මන්ද තව එකක් නුවරට එනව.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,807
    13,006
    113
    oya mahara gama nam godak lesi panadura kandy 17 route eke yanawa. PVT bus nugegodin yanawa. paya bagen bageta wage. CTB bus piliyandalin yanawa. 4.30. 5.30, 6.20, 8, 9, morning 12, 1,2 evening
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,807
    13,006
    113
    කඩවතින් ගන්න පුළුවන් කොටුවේ ඉදලා එන බස්. AC හා Normal

    මහරගමින් තියනවා අවිස්සාවේල්ල හරහා නුවරට යන බස්. CTB විතරයි.


    :yes::yes:

    man PVT ekaka giya meeta aurudu 2kakata withara kalin :shocked: galigamuwa handiyen neda kandy road ekata harawanne?