..::[Elakiri Awards 2017]::..

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
;)


11.gif
 

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඒවා තෝරන්නේ විනිෂ්‍ය මණ්ඩලයෙන් :yes::yes:

    ජනප්‍රිය කාණ්ඩයේ poll තුන ඉවර උනාම, award ceremony එකේදී අනිත් ඒවා දැනගන්න පුළුවන් :)

    poll වලට දීලා තියන කාලය වැඩි බන් :dull:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    poll වලට දීලා තියන කාලය වැඩි බන් :dull:

    :dull::dull: සදුදා නිවාඩු නිසා ඔෆිස් සෙට් එක අල්ලගන්න වෙන්නේ නෑනේ බන් ඒකයි ටිකක් දික් කරන්න උනේ :sorry::sorry:
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    අපිත් කම්කරැවො නේ බං උදේ ඉදං හවස් වෙනකං කොම්පැනි අයිතිකාරයන්ව පෝසත් කරන. අදත් වැඩ බං
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    අදත් වැඩ ද... යකෝ අද නිවාඩු දෙන්නම ඕන දවසක්නේ....

    අද වැඩ බං. අපිට ෂිෆ්ට් එකට බං වැඩ වෙසතක් පෝයත් වැඩ.


    අවුවට වැස්සට හුරු මිනිසුන්ගේ....
    දෑතේ විරියෙනි රටවල් නැගුනේ....
    ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්...
    මොන රජ මැදුරේද සුදු කොඩි නැගුනේ....
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    අද වැඩ බං. අපිට ෂිෆ්ට් එකට බං වැඩ වෙසතක් පෝයත් වැඩ.


    අවුවට වැස්සට හුරු මිනිසුන්ගේ....
    දෑතේ විරියෙනි රටවල් නැගුනේ....
    ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්...
    මොන රජ මැදුරේද සුදු කොඩි නැගුනේ....


    අද කැම්බල්, ගෝල්ෆේස්, ගැටඹේ මේ හැම තැනකම බෝතලේට, බත් පැකට් එකට තමන්ගේ කශෛ්රුකාව දන් දෙන කම්කරුවන් ගැන ඇත්තටම තියෙන්නේ කළකිරීමක්, තරහක්.... අද දවසේ තමන්ව හූරන් කන මහ එකාලටම අත්පුඩි ගහන්න, විසිල් ගහන්න මුං යන්නේ මොන කෙහෙල් මලකට ද....?
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    අද කැම්බල්, ගෝල්ෆේස්, ගැටඹේ මේ හැම තැනකම බෝතලේට, බත් පැකට් එකට තමන්ගේ කශෛ්රුකාව දන් දෙන කම්කරුවන් ගැන ඇත්තටම තියෙන්නේ කළකිරීමක්, තරහක්.... අද දවසේ තමන්ව හූරන් කන මහ එකාලටම අත්පුඩි ගහන්න, විසිල් ගහන්න මුං යන්නේ මොන කෙහෙල් මලකට ද....?

    :yes::yes::yes: