ඒවා දැන් හොයන්න නෑ මම ගෙදරට අලුතින් පුටු සෙට් එකක් ගත්ත ඒවා දාලexecuter වාහනේ රෝද සෙට් එක අලුතෙන් දාගත්තා, උපුල් මාම අලුතෙන් හදන ගෙදර ටයිල් ඇල්ලුවා, රෝටා කිලර් ශමින්ද එහෙමත් මොන මොනවද කරාලු.
![]()
Lol full suit...
නරකද හවසට කඩේ යන්න එහෙම හොඳයි නෙ![]()
අස්මි අක්කේ කටට ආස්මියක් ඔබනව දැන් කට වහගෙන හිටියේ නැත්තන්
අපි සම්මාන ටික ෂේප් එකේ බෙදාගත්තඕක මට සැරින් සැරේ කියන්න බෑ වැඩේ මාට්ටු වෙනවනෙ.
මේ Awards Ceremony එකට වුණ දෙයක් කව්රු හරි දන්නවා ද![]()
ඉතුරු වෙච්ච මුකුත් නැද්ද බං...... අපේ ගෙදර ගිහින් තියන්න...
Oya enawada math ekka award ceremony ekata yanna. Katussa kiwwa kellek nathuwa enna denne na kiyala![]()
Oya enawada math ekka award ceremony ekata yanna. Katussa kiwwa kellek nathuwa enna denne na kiyala![]()
ඉතුරු වෙච්ච මුකුත් නැද්ද බං...... අපේ ගෙදර ගිහින් තියන්න...
ඔව් ඔව් ෂේප් එකේ වෙල්කම් ඩ්රින්ක් එකට දාපන් අහක බලන වෙලාවක් බලලකටුස්සෝ අර සම්මනේ ගන්න මුට නෙද ජාපාල දෙන්න ඔන![]()
kawda dinuwe?
සම්මාන ලාභියා වේදිකාවට සම්මානේ ගන්න ආවේ නැත්තන් ඉස්සෙල්ලම එන කෙනාට තමා සම්මානේ හම්බෙන්නේඔය අතරමගදී කකුල් මාට්ටුවකට අහුවෙලා වැටුනොත්, බීම එකේ මොකුත් තිබිල බඩ අප්සට් ගහල ස්ටේජ් එන්න බැරිවුනොත් අපි නං වගකියන්නේ නෑ
![]()