නිදාගන්න බැරිව ඇති ඕකෙ![]()

කොහෙද බන් තියෙන්නේ. කීයක් ගියත් එකක් ඇන්න එන්න ඔනා බන්. මහ රැ දෙගොඩාරියේ, ගැනි නැගිටලා ටොයිලට් යනවා. හැමදාම මගේ නින්ද කැඩෙනවා.

මට සාලේ සැටියේ නිදාගන්න වෙන වැඩක් ඒක.Ganniwa wenama Kamarekata dapan

මට සාලේ සැටියේ නිදාගන්න වෙන වැඩක් ඒක.
![]()
කොහෙද බන් තියෙන්නේ. කීයක් ගියත් එකක් ඇන්න එන්න ඔනා බන්. මහ රැ දෙගොඩාරියේ, ගැනි නැගිටලා ටොයිලට් යනවා. හැමදාම මගේ නින්ද කැඩෙනවා.

මේ ලන්කාවේ හදන එකක්ද? අරකමද?
මේ ලන්කාවේ හදන එකක්ද? අරකමද?

කොටු පනින අයට හොදයි.එකෙක් නැගිටිලා ගියත් අනිකා දන්නේ නැහැ.![]()