Paypal with People's or BOC

No Worries

Member
Apr 17, 2017
130
9
0
මචං, People's Bank Card එකක් Paypal එකට Connect කරන්න පුලුවන්ද ?
Card එක 2016 මුල ගත්ත එකක්.

BOC එකකුත් තියනවා.

(අනිත් banks නෙමේ මිතුරනි මේ දෙකෙන් එකකින් තමා කරගන්න ඕනේ :( )
 
  • Like
Reactions: amoeba2576

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,521
    113
    Unknown
    967425.gif
     

    No Worries

    Member
    Apr 17, 2017
    130
    9
    0
    peoples debit ekanam jarawak. online payments mukuth ba

    ඒක තමා මාත් බැලුවෙ. අලුතින් අකවුන්ට් එකක් හදන්නෙ නැතුව ගොඩදාගන්න බැලුවෙ
     

    No Worries

    Member
    Apr 17, 2017
    130
    9
    0
    hnb or sampath. but ඕන c/ card ekak danna puluwan, withdrawal puluwan hnb or sampath vitharai.. mama danna vidiyata

    විත්ද්රෝ ඕනෙ නෑ මචං. මේ ඊබේ එකෙන් බඩ්ඩක් ගෙන්නගන්න ඕනෙ වෙලාවට විතරයි මේක ඕනෙ