මචං, People's Bank Card එකක් Paypal එකට Connect කරන්න පුලුවන්ද ?
Card එක 2016 මුල ගත්ත එකක්.
BOC එකකුත් තියනවා.
(අනිත් banks නෙමේ මිතුරනි මේ දෙකෙන් එකකින් තමා කරගන්න ඕනේ
)
Card එක 2016 මුල ගත්ත එකක්.
BOC එකකුත් තියනවා.
(අනිත් banks නෙමේ මිතුරනි මේ දෙකෙන් එකකින් තමා කරගන්න ඕනේ
)